Home » මනාලයෝ

මනාලයෝ

by damith
May 24, 2025 12:30 am 0 comment

අප පවුල වැද­ගත් බොදු/​ කරාව පවු­ලක් වේ. මාගේ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර 1986 දී උපත ලද,​ මනා ලෙස ස්ථාපිත ඕස්ට්‍රේලියානු පුර­වැ­සි­යකු වන විශිෂ්ට චරි­ත­ය­කින් ගෙබි,​ PHD සුදු­සු­කම් ලැබූ ඉංජි­නේ­රු­ව­ර­යකු වන එකම පුතු­හට මා සොය­නුයේ විනීත විවාහ නොවූ වැද­ගත් පවුලේ පසු­බි­මක් සහිත ඕස්ට්‍රේලියානු ස්ථිර පදිං­චිය/​ පුර­වැ­සි­භා­වය හිමි දිය­ණි­යකි. විද්යුත් තැපෑල y​r​y​e​p​u​@​g​m​a​i​l​.​c​o​m
G233061

ඇමෙ­රි­කාවේ පුර­වැසි බොදු ගොවි 5′ 4″ 39,​ වැන්දඹු,​ දරු­වන් නොමැත. MSc,​ IT ක්‍ෂේත්‍රයේ ඉහළ රැකි­යා­වක නියුතු පුතුට,​ ගුණ­ග­රුක,​ රූමත්,​ අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් දිය­ණි­යක් ඇමෙ­රි­කාවේ පදිං­චි­යට මව සොයයි. පවුලේ විස්තර සහ කේන්දර කොපිය සමග විම­සන්න. v​e​n​a​r​a​l​i​f​e​@​g​m​a​i​l​.​c​o​m​
G232869

උතුරු ඇම­රි­කාවේ ph.D. හා Postdoct හදාරා මෙරට ප්‍රධාන රාජ්‍ය විශ්ව­විද්‍යාලයක,​ මහා­චාර්ය,​ බුදු දහ­මට අනුව ජීව­ත්වන,​ දුමින් මතින් තොර,​ 1971 උපන් (අවු­රුදු 35 පෙනු­මැති),​ අවි­වා­හක,​ චරි­ත­වත්,​ අවංක,​ කඩ­ව­සම් පුතුට,​ දෙමා­පි­යන් සමග හැදී වැඩුණු,​ උග­ත්කම හා සාර­ධර්ම අග­යන 1983 පසු උපන් (පමණි) චරි­ත­වත්,​ රූමත්,​ අවි­වා­හක මනා­ලි­යක් වැද­ගත් පවු­ල­කින් සොය­නුයේ,​ බො/​ගො ඉහළ පවුල් පසු­බි­මක් සහිත කීර්ති­මත් විදු­හ­ල්පති දෙමා­පි­යන්ය. අධ්‍යාපනය හා ග්‍රහ අපල මත විවා­හය ප්‍රමාද විය. තවත් වසර 12-15 විශ්ව­විද්‍යාල සේව­යද,​ අම­තර තන­තු­රුද විදේශ සංචා­රද හිමිය. රෙහෙණ,​ හත,​ සුවන,​ අද,​ සා,​ සියා­වස,​ කැති,​ උත්‍රපල්,​ උත්‍රසල නැකැත් වඩාත් ගැළපේ,​ බුධ,​ ශනි 7. p​r​o​f​g​r​o​o​m​2​5​@​g​m​a​i​l​.​c​o​m
G232896

කොළඹ ධන­වත් මනා සබ­ඳතා ඇති බොදු ගොවි වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ 1997 අප්‍රේල් මස උපත ලද,​ උස 5′ 7″ වන,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැ­ලක අධ්‍යාපනය ලැබූ ඕස්ට්‍රේලියාවේ phD උපා­ධිය හදා­රන තලෙළු,​ පාපීන් රහිත,​ සිය­ලුම දුසි­රි­තෙන් තොර,​ එකම පුතු­හට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් තලෙළු,​ ප්‍රසන්න දිය­ණි­යක් සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​j​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
G232911

බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1978 උපන්,​ අධ්‍යාපනි­කව (පශ්චාත් උපා­ධි­ධාරී) හා වෘත්තී­මය සුුදු­සු­ක­ම්ලත්,​ දුමින් හා මතින් තොර මස­කට රුපි­යල් ලක්‍ෂ 5 කට වඩා ආදා­ය­මක් ලබන ලක්‍ෂ 800 කට වඩා වැඩි සෑහෙන වත්කම් හිමි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් p​r​o​p​p​r​o​p​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m
G231498

මාතර 1994 බොදු ගොවි 5′ 10″ ව්‍යාපාරික ඉඩම් හිමි සුරා සූදු­වෙන් තොර,​ විශ්‍රාමික ගුරු මව සමග නිවසේ ජීවත් වන මා සොය­නුයේ ආගම දහ­මට ළැදි ප්‍රියම­නාප සාමාන්‍ය පවු­ලක සහ­කා­රි­යකි. රැකි­යා­වක් නොක­රන හෝ ගුරු වෘත්තීය වැනි,​ දායාද නොසැ­ලකේ. හඳුනා ගැනී­මට කැමති කෙනෙක් r​u​r​o​s​h​a​n​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​
G233086

රදල උඩ­රට හා බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 නොවැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 3″ වෘත්ති­යෙන් ගෘහ නිර්මාණ ශිල්පි­යකු වන මාස්ටර්ස් උපා­ධි­ධාරී වර්ත­මා­නයේ පවුලේ අය සමග මැලේ­සි­යාවේ වාසය කරන සුරා­පා­න­යෙන් තොර,​ අවශ්‍යනම් විවා­හ­යෙන් පසු ප්‍රතිස්ථා­න­ගත වීමට කැමැත්ත දක්වන කඩ­ව­සම් පුතු­හට විවාහ අපේක්‍ෂාවෙන් දැන හැඳි­න­ගෙන විවා­හය කරා දිවෙන සබ­ඳ­තා­ව­යන් සඳහා තලෙළු,​ උගත් දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර විද්යුත් තැපෑල මගින් පිළි­තුරු s​o​n​p​r​o​p​o​s​a​l​9​5​@​g​m​a​i​l​.​c​o​m​
G232818

රෝමානු කතෝ­ලික දෙමා­පි­යන් ඔවුන්ගේ 1988 ජුලි මස උපත ලද උස 5′ 5″ වන අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් එක්සත් රාජ­ධා­නියේ ජීවත් වන මනා ලෙස ස්ථාපිත,​ ජ්‍යෙෂ්ඨ මල්ටි මීඩියා ග්‍රැෆික් ඩිස­යි­න්ර්ව­ර­යකු ලෙස ලන්ඩ­නයේ කීර්ති­මත් බහු­ජා­තික රක්ෂණ සමා­ග­මක සේවය කරන,​ ක්‍රීඩා ලෝලි­යකු හා ක්‍රිකට් ක්‍රීඩාව පිළි­බ­ඳව විශේෂ උන­න්දු­වක් දක්වන නිතර සංචා­රයේ යෙදෙන පුතු­හට අව්‍යජ සිහින් සිරු­රැති අවංක ආක­ර්ෂ­ණීය සහ­කා­රි­යක් සොයයි. එක්සත් රාජ­ධා­නියේ හෝ යුරෝ­පයේ ජීව­ත්වන අය වඩාත් යෝග්‍යයි. විවා­හ­යෙන් පසු සංක්‍රමණය වීමට කැමැති ශ්‍රී ලාංකි­ක­යන් සඳ­හාද අප විවෘ­තයි. ආගම ප්‍රශ්නයක් නොවේ. ඔහු ඉතාම පවු­ලට ළැදි වකු­ගඩු පරිත්‍යාගශී­ලි­යකු බව විශේ­ෂ­යෙන් සඳ­හන් කරණු කැමැ­ත්තෙමි. පිළි­තුරු වල රහස්‍ය භාවය සුරැකේ. පිළි­තුරු b​r​i​d​e​4​u​k​s​o​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G232826

1993 /​ 5′-71/​2″ BSc (ගෞරව) උපා­ධි­යක් ඇති,​ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ,​ (Commissioned officer) පුතුට,​ අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලත් පිය­කරු,​ දිය­ණි­යක්,​ G/​B පියා සොයයි. m​s​p​r​o​p​3​0​0​@​g​m​a​i​l​.​c​o​m​ මගින් පම­ණක් විම­සන්න.
G233114

(උඩ­රට මහ­නු­වර) සිංහල බොදු ගොවි සාමාන්‍ය පවු­ලක,​ පුද්ග­ලික අංශයේ සාමාන්‍ය රැකි­යා­වක් ඇති,​ වයස 41 එකම පුතු වන මා,​ දැහැ­මින් දිවි ගෙවන,​ සරල අල්පේච්ඡ යහ­පත් ගති­ගුණ ඇති,​ රැකි­යා­වක් ඇති හෝ නැති කාර්ය­බ­හුල නොවන පිනට දහ­මට ලැදි සම කුල සොහො­යු­රි­යක් සොයමි. s​m​p​t​.​8​5​3​@​g​m​a​i​l​.​c​o​m
G232744

අග­නු­ව­රා­සන්න 1984 සැප්තැ­ම්බර්,​ බොදු ගොවි 5′ 6″ කඩ­ව­සම්,​ උගත්,​ එකම පුතුට දෙම­හල් නිවාස,​ කාර­යක්,​ පාර­ම්ප­රික නිවස,​ ඉඩම් හිමිය. පෞද්ග­ලික සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වැති පුතුට ගැළ­පෙන දිය­ණි­යක් මව සොයයි. නොගැ­ළ­පෙන විවා­හ­ය­කින් නීති­යෙන් වෙන්වී ඇත.
SG232671

අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් උස අඩි 6′ 0″ ඉතා­මත් කඩ­ව­සම්,​ සමා­ජ­ශීලී,​ ඉතා උසස් පවුල් පසු­බි­මක් සහිත ව්‍යාපාරික පුතකු රූමත් සම තත්ත්වයේ වයස අවු­රුදු 35 ට වඩා අඩු දිය­ණි­යක් සොයයි. රු. මිලි­යන 500 කට වඩා අධික වත්කම් හිමිය.ආගම,​ කුලය ජාතිය නොසැ­ලකේ. විදේ­ශ­ය­න්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. අම­තන්න. 011-2874353,​ 0722-772828. විද්යුත් තැපෑල. v​i​r​a​n​w​@​y​a​h​o​o​.​c​o​m​
SG233010

ඇඹි­ලි­පි­ටියේ පදිංචි 1988 උපන් 5′ 5″ උස කඩ­ව­සම් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඉතා හොඳ ගති­ගුණ ඇති බොදු සලා­ගම පවු­ලක ඉඩම් වාහන ඇතුළු දේපළ හිමි වැද­ගත් කාර්මික ව්‍යාපාරික පුතුට උගත් මනා­ලි­යක් සොයයි. (ශනි මංගල යෝග­යට ගැළ­පෙන අය විශේ­ෂයි.)
SG232769

ඕස්ට්‍රේලියාවේ විශ්ව­විද්‍යාලයක පරි­ග­ණක විද්‍යා Master උපා­ධිය මෙම වසර අව­සන් කරන අවු­රුදු 29 ප්‍රධාන පාස­ලක අධ්‍යාපනය ලැබූ උස 5′ 8″ බොදු ගොවි පැහැ­පත් කඩ­ව­සම් පුතුට ගැළ­පෙන පවු­ල­කින් උගත් රූමත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. m​a​u​r​a​p​a​b​a​s​a​r​a​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG232746

කොළඹ බොදු ගොවි වැද­ගත් පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 39,​ උස 5′ 5″ කඩ­ව­සම් CIMA,​ (ACMA) MBA සුදු­සු­කම් ලැබූ ප්‍රසිද්ධ සමා­ග­මක සහ­කාර සාමාන්‍යාධිකාරී – මූල්‍ය (AGM- Finance) ලෙස සේවය කරන,​ ඉල­ක්කම් 6යේ වැටු­පක් ලබන මිරි­හාන නිව­සක් හා මෝටර් රථ­යක් හිමි කුජ 8 බාලම පුතු­හට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ රූමත්,​ වයස අවු­රුදු 30-38 අතර දිය­ණි­යක් බොදු ගොවි පවු­ල­කින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු d​p​r​o​p​o​s​a​l​0​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SG232794

කොළඹ සිංහල ක්‍රිස්තියානි දෙම­ව්පි­යන් වන අප 1995 අප්‍රේල් මස උපන් උස 5′ 10″ ගුව­න්සේවා කාර්යා­ල­යක ජ්‍යෙෂ්ඨ විධා­යක නිල­ධා­රි­යකු වන අපගේ එකම පුතුට උගත් ගෞර­වා­න්විත දිය­ණි­යක් සොයමු. පියාද ගුවන් සේවා සමා­ග­මක විදේ­ශ­ග­තව සේවය කර විශ්‍රාම ලබා ඇත.
SG232662

ගම්පහ දිස්ත්‍රිකක්යේ ගොවි දුරාව 1990,​ 5′ 4″ මෘදු­කාංග ඉංජි­නේරු නොගැ­ළ­පෙන විවා­හ­ය­කින් දැනට නීති­යෙන් වෙන්වුණු පුතාට ගැළ­පෙන සුදුසු සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති. 011-2273825.
SG232991

ගම්පහ බොදු ගොවි අවු. 48,​ 5′ 5″ වයස නොපෙ­ණෙන පැහැ­පත් කඩ­ව­සම් සිංහ­ල­කම අග­යන උගත් ව්‍යාපාරික පුතුට,​ උගත් චාම් දිය­ණි­යක් සොයයි.
SG232565

ගම්පහ බොදු ගොවි 1989 අඩි 5′ 8″ තලෙළු අක්කර 1 1/​2 ඉඩ­මක් සහ නිව­සක් හිමි ගිණුම් ලිපි­කරු පුතුට ගුණ­ග­රුක සහ­කා­රි­යක් මව සොයයි.
SG232997

තිස්තුන් වියැති බොදු ගොවි උපා­ධි­ධාරී ගොඩ මඩ දේපළ හා දෙම­හල් නිව­සක් හිමි මීරි­ග­මට නුදු­රින් එකම පුතුට ගුවන් හමුදා නිල­ධාරී පියා (නැසී­ගිය) හා විශ්‍රාමික විදු­හ­ල්පති මව,​ උගත් 30 අඩු අඩි 5′ 6″ කට අඩු දිය­ණි­යක් සොයයි.
SG232840

දකුණේ බොදු 1993 මැයි උස 5′ 7″ පෞද්ග­ලික ආය­ත­න­යක මෘදු­කාංග ඉංජි­නේරු කඩ­ව­සම් දේපළ හිමි පුතුට රැකි­යා­වක නියුතු රූමත් දිය­ණි­යක් සොයයි. ඉංජි­නේරු ගුරු විශේ­ෂයි. හෙද නොසැ­ලකේ. ශනි මංගල හඳ­හ­නකි. හඳ­හන සමග විම­සන්න.
SG232631

දකුණේ 1993/​08 බොදු ගොවි 5′ සුප්‍රසිද්ධ හෝටල් සේවයේ රැකි­යා­වක නියුතු එකම පුතුට ගුණ­ය­හ­පත් දිය­ණි­යක් පියා සොයයි.
SG232767

නෙද­ර්ල­න්තයේ ස්ථිර පදිංචි Bsc Flight Operation ඉංජි­නේරු උපා­ධි­ය­ලත් රැකි­යා­වැති අවු­රුදු 24 උස 5′ 8″ බොදු ගොවි කඩ­ව­සම් එකම දරු­වාට පදිංචි වීමට කැමති ගැළ­පෙන පවු­ල­කින් උගත් රූමත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. m​a​u​r​a​p​a​b​a​s​a​r​a​@​y​a​h​o​o​.​c​o​.​u​k
SG232561

බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1978 උපන්,​ අධ්‍යාපනි­කව (පශ්චාත් උපා­ධි­ධාරී) හා වෘත්තී­මය සුුදු­සු­ක­ම්ලත්,​ දුමින් හා මතින් තොර මස­කට රුපි­යල් ලක්‍ෂ 5 කට වඩා ආදා­ය­මක් ලබන ලක්‍ෂ 800 කට වඩා වැඩි සෑහෙන වත්කම් හිමි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් p​r​o​p​p​r​o​p​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SG231494

බොදු ගොවි නීතිඥ පියා ඔහුගේ 1986 දී උපත ලද මහ­නු­වර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපන ලද,​ වෘත්ති­යෙන් නීති­ඥ­යකු වන කැල­ණිය,​ මහ­නු­වර හා කුලි­යා­පි­ටිය දේපළ හා නිවාස හිමි පුතු­හට මනා අධ්‍යාපන­යක් ලද රූමත්,​ සිහින් සිරු­රැති,​ ඉංග්‍රීසි චතුර ලෙස හැසි­ර­විය හැකි වයස අවු­රුදු 37 ට වඩා අඩු යෝග්‍ය දිය­ණි­යක් සොයයි. යෝජිත දිය­ණිය කොළඹ මහ­නු­වර අධ්‍යාපනය හෝ අන්ත­ර්ජා­තික පාස­ලක අධ්‍යාපනය ලැබූ දිය­ණි­යක් නම් වඩාත් යෝග්‍යයි. යෝජිත පුතුට සහෝ­ද­රි­යන් හා සහෝ­ද­ර­යකු සිටින අතර,​ ඔවුන් විදේ­ශ­යක ජීවත් වේ. ආගම නොසැ­ලකේ. පූර්ණ විස්තර හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. k​u​s​u​m​w​i​j​e​s​i​n​g​h​e​5​4​@​g​m​a​i​l​.​c​o​m​
SG233019

බොදු ගොවි 25 වියැති ඕස්ට්‍රේලියාවේ වැඩි­දුර අධ්‍යාපනය ලබන තම පුතුට සුදුසුු සහ­කා­රි­යක් දෙමා­පියෝ සොයති. 066-2230030,​ 077-0459207.
SG232971

රෝමානු කතෝ­ලික බැංකු­ක­රු­වකු වන මෙරට හා විදේ­ශ­යන්හි කළ­ම­නා­ක­රණ මට්ටමේ සේවය කරන ලද මාස්ටර්ස් උපා­ධි­ධාරී කොළඹ පෞද්ග­ලික කතෝ­ලික පාස­ලක අධ්‍යාපනය ලැබූ වයස අවු­රුදු 59 උස 5′ 8″ වන තලෙළු කලින් විවාහ නොවූ මා සොය­නුයේ යෝග්‍ය මනා­ලි­යකි. විද්යුත් තැපෑල – a​u​g​u​s​t​i​d​3​@​y​a​h​o​o​.​c​o​m
SG233073

වයස 25,​ තරුණ මහතා පුද්ග­ලික ආය­ත­න­යක ප්‍රින්ටින් රැකි­යා­වක් කරයි. පියා පුද්ග­ලික ආය­ත­න­යක රිය­දුරු රැකි­යා­වක් කරයි. මව ලංකා බැංකුවේ පුද්ග­ලික ආරක්‍ෂක නිල­ධා­රි­නි­යකි.පවුලේ බාල­යාය. වැඩි­ම­හල් සහෝ­ද­රි­යන් දෙදෙ­නෙකු සිටී.
SG232883

වර­කා­පොල 1981 උස 5′ 4″ සහ­කා­රි­යක් සොයයි. අත්ස­නට සීමා­වු­ණත් සැලකේ. රැකි­යාව රිය­දුරු තැන්පත් මුද­ලක් ඇත. 0352267956,​ 0776788330.
SG232770

වැන්දඹු භේද නැති අාදා­ය­මැති වයස 66 මහ­තාට 60ට අඩු මනා­ලි­යක් සොයයි. බස්නා­හිර පළාත විශේ­ෂයි.
SG232766

විශ්‍රාමික බොදු ගොවි දුරාව මව ඇයගේ 1980 මැයි මස උපත ලද,​ උස 5′ 8″ BSC (ඉංජි­නේරු) MBA (UK) උපාධි ලැබූ,​ ඉංජි­නේරු උප­දේ­ශන සමා­ග­මක ප්‍රධාන විධා­යක නිල­ධා­රි­ව­රයා ලෙස සේවය කරන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර වත්කම් හිමි පුතු­හට උගත් මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි.
SG232934

1995-9 අලු­ත්ගම බොදු ගොවි උස 5′ 6″ ප්‍රධාන පාස­ලක ගණිත අංශ­යෙන් අධ්‍යාපනය ලත් ICBT Campus Qs උපා­ධිය හිමි අලු­ත්ගම ගාලු පාරේ කෝටි ගණ­නක් වටිනා ව්‍යාපාරික ස්ථාන 5 ක් සහිත තෙම­හල් නිව­සක්ද,​ ඉදි­ක­ර­මින් පව­තින දැනට පෞද්ග­ලික හවුල් ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන කඩ­ව­සම් තලෙලු ක්‍රීඩාවට ආග­මට දහ­මට ලැදි පවුලේ එකම පුතුට සුදුසු ගැළ­පෙන දිය­ණි­යක් රාජ්‍ය සේවයේ විශ්‍රාමික මව සොයයි. කේන්ද­රය අවශ්‍යයි. පස්වරු 7 න් පසුව අම­තන්න. 034-2354267.
SG232633

1997 කොළඹ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව උස 6′ 2″ කඩ­ව­සම් පැහැ­පත් ස්ථිර අම­තර ආදා­යම් හිමි පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක උපා­ධි­ධාරී පරි­ග­ණක ඩිප්ලෝමා,​ එකම පුතුට එවැ­නිම විශ්ව­විද්‍යාල උපා­ධි­ධාරි හෝ උසස් අධ්‍යාපනය ලබන රූමත් දිය­ණි­යක් ව්‍යාපාරික දෙම­ව්පි­යන් සොයයි. කුජ + ශනි යෝග්‍ය සහ රාහු +කේතු 1,​ 7 ඇති හද­හ­නක් විශේ­ෂයි. හද­හන් කොපිය දුර­ක­ථන අංකය සමග විම­සන්න.
SG232656

You may also like

Leave a Comment