Home » ESOFT Metro Campus විසින් ESOFT UNI (ESU) උසස් අධ්‍යාපන ජාලය හඳුන්වා දෙයි

ESOFT Metro Campus විසින් ESOFT UNI (ESU) උසස් අධ්‍යාපන ජාලය හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර ගනු ලැබුවේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ද සනිටුහන් කරමිනි. උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා හඳුන්වා දුන් මෙම (ESU) පද්ධතිය, ESOFT හි වෘත්තීය අධ්‍යාපන අංශයේ ස්වාධීන ආයතනික ව්‍යුහයක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වන අතර, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උපාධි හා පශ්චාත් උපාධි පිරිනමන අධ්‍යයන මාලාවක් මෙරට සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දීමට වැඩි අවධානයක් යොමු කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division