Home » මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට යූනියන් බැංකුවේ අත-හිත

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට යූනියන් බැංකුවේ අත-හිත

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

යූනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමඟ එක්ව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (NEDP) හවුල් කරගැනීම සඳහා සහයෝගිතාවක් ආරම්භ කළේය. පළමු ශිෂ්‍ය කණ්ඩායම මේ වැඩසටහන සාර්ථකව නිමාවට පත් කළ අතර, සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. යූනියන් බැංකුවේ සමාජ ව්‍යවසායකත්ව පාසල (UBSSE), ව්‍යවසායකත්ව අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ උපදේශකත්වය මඟින් ප්‍රජාව සංවර්ධනය කිරීම බැංකුවේ මෙහෙවරෙහි මූලික පදනමක් ලෙස අඛණ්ඩව සේවය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division