Home » පෑන් ඒෂියා බැංකුවේ ඩිජිටල් පහසුකම් සංවර්ධනයට IBM එක්වේ

පෑන් ඒෂියා බැංකුවේ ඩිජිටල් පහසුකම් සංවර්ධනයට IBM එක්වේ

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය සඳහා IBM ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹ තිබේ. ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවා සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතා කාර්යක්ෂම ව සැපයීම උදෙසා පෑන් ඒෂියා බැංකුව මෙම නවෝත්පාදන පියවර ගෙන ඇත.

IBM ආයතනය සමඟ ඇති කරගත් සහයෝගිතාව ඔස්සේ පැය 24/7 පුරා අඛණ්ඩ බැංකු සේවාවක් සැලසීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිය බැංකු පද්ධතියේ කාර්ය සාධනය නිරීක්ෂණය කරමින් දත්ත ගබඩාවන් පුළුල් කිරීමට සැලසුම් යොදා තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division