සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත් කරන ලදි. CDB සමාගම වසර 10කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගීත වැඩසටහනක් සහ CDB වෙසක් කලාපය තුළ පවත්වන දන්සලක්ද ඇතුළත් විය. මෙවරත් මෙම වෙසක් කලාපය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණියහ.
සම්බුදු තෙමඟුලේ අරුත පිළිබිඹු කළ CDB වෙසක් කලාපය
65
previous post