168
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් සේවිකාවන් බඳවාගැනීම උදෙසා සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි. එම සම්මුඛ පරීක්ෂණයට පැමිණි අයදුම්කාරිනියන් තම වාරය එන තුරු බලා සිටි අයුරු.
සේයාරුව – සුලෝචන ගමගේ