Home » රාජ්‍ය ආයතන වලට ඉන්ධන සැපීමට ඩිජිටල් කාඩ්පතක්

රාජ්‍ය ආයතන වලට ඉන්ධන සැපීමට ඩිජිටල් කාඩ්පතක්

by chanaka
May 22, 2025 8:18 pm 0 comment

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේ හඳුන්වා දී ඇති මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා ලංකා බැංකුව සමග එක්ව නව කාඩ්පත ලබා දී තිබෙයි.

මෙහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ ඒ එස් ද රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ලංකා බැංකුවේ නිපැයුම් හා බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහා කළමනාකරු වයි එල් ඒ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division