Home » කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල ඉහළට

කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල ඉහළට

by Mahesh Lakehouse
May 17, 2025 12:31 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉකුත් 16 වැනිදා 64.60කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී ඒකක 16,379.39ක් ලෙස ඉහළ අගයක් වාර්තා කළේය. එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.40%ක ඉහළ යෑමක් විය. එදින කොටස් වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.1ක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division