73
“මඟ දෙපස සුවඳවත් කරන විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා” යන හිසින් ඉකුත් මැයි 04 වැනිදා සිළුමිණ පුවත්පතේ පළ කරන ලද පුවතට දස දෙසින් පැසසුම් ලැබෙන බවත් ඒ අනුව තිලකපුර අම්බලන්ගොඩ පාරේ පහන් දහසක් දැල්වීම ඇතුළු අලංකාර කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට විවිධ පරිත්‍යාගලීන් ඉදිරිපත් වූ බවත් ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරී නන්ද විජයරත්න සඳහන් කළේය.