Home » හොරොව්පොතාන සිරි පැරකුම්බාරාමයේ කොත පැලඳවීමේ මහෝත්සවය

හොරොව්පොතාන සිරි පැරකුම්බාරාමයේ කොත පැලඳවීමේ මහෝත්සවය

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

හොරොව්පොතාන වඩිගවැව සිරි පැරකුම්බාරාම විහාරස්ථානයේ සෑරදුන්ගේ කොත පැලඳවීම සහ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ මහෝත්සවය පැරකුම්බාරාම විහාරාධිපති උඩුදුම්බර මලියදේව හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. එහිදී මහසඟරුවනේ පිරිත් සහ ජනයාගේ සාධු නද මැද ගුවනින් මල් පූජා පැවැත්වූ දසුන කාගෙත් සිත් ගත් අවස්ථාවක් විය.

You may also like

Leave a Comment