උඩරට තලෙළු, ආකර්ෂණීය සිහින් සිරුරැති කරුණාවන්ත හදවතක් ඇති තරුණ පෙනුමැති, වයස අවුරුදු 40 අග භාගයේ පසුවන දික්කසාදවූ (බැඳීම්වලින් තොර) කාන්තාවක්, කරුණාවන්ත, සැලකිලිමත් අවබෝධයෙන් යුතු යහපත් වටිනාකම් සහිත සහකරුවකු විවාහය සඳහා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විස්තරාත්මක පිළිතුරු එවන්න. partnersearchsl2025@gmail.com
B232663
කොළඹ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද උස 5′ 3″ වන තරුණ පෙනුම හා සිහින් සිරුරැති ඉංග්‍රීසි චතුර, කොළඹ පාසල් පසුබිමක් සහිත සිංහල බෞද්ධ සංස්කෘතිය අගයන සංගීතයට, සංචාරයට රුචිකත්වයක් දක්වන BSc (Fin) ACMA (UK) MBA හා CFA අවසන් වසර කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනී තනතුරක් දරන වටිනා වත්කම් හිමි දියණියට සුදුසුකම් ලැබූ උසස් රැකියාවක නියැළි කරුණාවන්ත පුතකු සොයයි. විදේශගතවීමට විවෘතයි. කුජ සහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. propj19@yahoo.com
B232644
කොළඹ පදිංචි විශ්‍රාමික දෙමව්පියන් බාලම දියණියට සොයනුයේ වෘත්තීය සුදුසුකම් සහිත ගුණ යහපත් පුතෙකි. 1996 නොවැම්බර් උපත ලද උස 5′ 6″ වන රූමත් ගුණයහපත් දියණියකි. දැනට මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කොළඹ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන අතර, (BSc (hon) SLIT) කැනඩා, ඇමෙරිකා, ඕස්ට්‍රේලියා හෝ එංගලන්තයේ වෙසෙන පුතෙකුට දැන හඳුනාගැනීමෙන් පසු විවාහයට කෙරෙන ආරාධනයයි. ඇයගේ වැඩිමහල් සොයුරිය MBBS වෛද්‍යවරියක් වන අතර, දැනට විභාහවී කැනඩාවේ පදිංචිවී ඇත. පළමු ලිපියෙන් හඳහන් කොපිය, පවුල් විස්තර ඇමතුම් අංක එවන්න. E mail – happylife1263@gmail.com
B232524
කොළඹ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත 1993 ජනවාරි 11 වන දින උපන් වයස අවු 32 උස 5′ 3″ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හදාරා (BSC In Business Management at BMS) උපාධිධාරී දැනට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් විධායක නිලධාරිනියක් වශයෙන් රැකියාවක නිරතවේ විදෙස් ගතවී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින උගත් රූමත් දියණියට දෙමව්පියෝ සොයනුයේ උගත් කඩවසම් පුතෙකි. විදේශගතවී සිටින කෙනෙකු හෝ විදේශගතවීමට යාමට සිටින කෙනෙකු ඉතා විශේෂයි. (රජයේ සේවය කරන කෙනෙකු වුවද සැලකේ. කොළඹ අවටින් විශේෂයි. කේන්දර ගැළපීම – රාහු 07 සහ කුජ 03 0757499958, 0112093661.
B232694
නුගේගොඩ, බොදු ගොවි, විශ්‍රාමික පෞද්ගලික බැංකු කළමනාකරු පියා, විසින්, තම 1995 උපන් උස 5′ 5″ සිහින් සිරුරැති පැහැපත්, රූමත් දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් හෝ මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික සහකරුවකු සොයයි. ඇය, ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ඉගෙනුම ලබා ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ APIIT වෙතින් උපාධි ලබා ඇති අතර, CIM සමත්ව MBA සඳහා හදාරමින් සිටී. ඇයහට, මුදලින්, රුපියල් මිලියන 20කට වැඩි ආයෝජන සතුවන අතර, සුඛෝපභෝගි නිවසක් උරුමය. කේන්ද්‍රය අත්‍යවශ්‍යය. kusuri28@gmail.com
B232483
වැදගත් පවුලක් ඔවුන්ගේ 1994 අගෝස්තු මස උපත ලද උස 5′ 9″ වන කරුණාවන්ත හදවතක් ඇති තලෙළු රූමත්, කෙටි විවාහයකින් බැඳීම්වලින් තොරව දික්කසාද වූ වර්තමානයේ මෙල්බර්න් හි පදිංචි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. diluma.madu@gmail.com
B232648
වේයන්ගොඩට නුදුරු 1992-08, 5′ 3″ උගත් රූමත් වත්කම් සහිත දියණියට එතෙර/ මෙතෙර වැදගත් රැකියාවක් හිමි ගුණ ගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. liwanthikapeiris1@gmail.com
B232689
1973, 4′ 8″ ව්‍යාපාරික වත්කම් හිමි අවිවාහක පැහැපත් දියණියට පුතකු සොයයි. ඊට වැඩි වයස් නොලියන්න. ruusuflower9@gmail.com
B232692
1983, 5’3″ IT graduate studied in leading girls school Colombo, dual citizen (Australia & Sri Lanka). She is outgoing, pleasant and inherits substantial assets, legally separated due to incompatible proposed marriage without encumbrances, We are respectable, GB, professional family living in Colombo suburbs, parents seek an understanding, caring, and educated son with a decent job who cares to lead a good family life. mproposal838@gmail.com
B232489
1993, බොදු ගොවි, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි රජයේ පාසලක උසස් පෙළ ගුරුවරියක්වන රූමත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියන් සොයයි. (0712377184 / 0412256067)
B232521
1999, සීදූව මීගමුව ප්‍රධාන බාලිකා පාසලක, වාණිජ, උසස්පෙළ සමත්, වරලත් ගණකාධිකරණය හදාරන, රැකියාවක් (Merchandiser) ඇති, ඉතා ගුණගරුක දියණියට සාමාන්‍ය පවුල් පසුබිමක ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. marriageproposals991013@gmail.com
B232573
අවු. 24 බොදු කරාවේ ඕස්ට්‍රේලියාවේ උපාධිය හදාරන පියකරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ඇමතුම්. 075-4626700, 038-2284834.
SB232616
එක්සත් රාජධානියේ පුරවැසි, ශ්‍රී ලාංකික යෝනක දෙමාපියන් විසින්, තම වයස අවුරුදු 27, උස 5′ 6″, ප්‍රසන්න, ආගමට ළැදි, ස්නේහවන්ත, දැනට රාජ්‍ය අංශයේ රැකියාවැති උපාධිධාරිනී දියණිය සඳහා වෘත්තීය හා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් කාරුණික හා සැලකිලිමත් පුතකු සොයයි. ඇය, අසතුටුදායක විවාහයකින් නීතියෙන් වෙන්වී සිටී. අප සොයනුයේ එක්සත් රාජධානියේ ජීවත්වන හෝ පුරවැසි හෝ යුරෝපයේ රටක ජීවත්වන පුරවැසිභාවය හිමි සහකරුවෙකි. උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර පවුලේ සියලු විස්තර සමග පිළිතුරු එවන්න. කරුණාකර අමතන්න. moorsrilankanmarriage@ gmail.com
SB232697
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාස යකරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල, බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ෂණීය වයස අවුරුදු 29 උස 5′ 1″ වන සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාකරන දියණියට වෘත්තීයමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි/ ස්ථිරපදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට, කැමති අවුරුදු 33ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පානයෙන් හා සුරාවෙන් තොර තැන්පත් ගතිගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු නිවාස දේපළ සහ එහි ආදායම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. +61401054468 විද්යුත් තැපෑල veritan24@yahoo.com
SB232635
කැලණිය, බොදු/ ගොවි/ කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද උස 5′ 2″ වන නීතිය හා ව්‍යාපාර සම්බන්ධ උපාධිධාරී, වර්තමානයේ විදේශ සමාගමක සේවය කරණ දියණියට උගත්, මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. විද්යුත් තැපෑල. proposalnd1997@gmail.com
SB232590
කුරුණෑගල උඩරට බොදු ගොවි 91/5 5′ 5″ ප්‍රසන්න පෙනුමැති සිවිල් ඉංජිනේරු දියණියට උසස් රැකියාව ඇති වැදගත් පවුලක පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයයි. දේපළ සහිතයි. 0372299141.
SB232596
කොළඹ බොදු ගොවි, 1998 මැයි මස උපත ලද අගනුවර ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ, උස 5′ 5″ වන MBA සහ CIMA සුදුසුකම් ලැබූ පෞද්ගලික ආයතනයක සේවය කරන, ව්‍යාපාරික පවුලක උපාධිධාරී පියකරු දියණියට උගත්, යහපත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 2, 8 පාපී කේන්ද්‍රයකි. කේන්දර පිටපත සමග විස්තර එවන්න. 011-2839497.
SB232571
කොළඹ විශ්‍රාමික බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 5′ 2″ වන මනාගති පැවතුම් ඇති ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහිත වරලත් ඉංජිනේරුවරියක්වන වර්තමානයේ කළමනාකාරිනියක් ලෙස සේවය කරන, වටිනා වත්කම්හිමි දියණියට කරුණාවන්ත වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පිළිතුරු proposalbmy@gmail.com වෙත එවන්න.
SB232505
කොළඹ සිංහල, බෞද්ධ මව ඇයගේ 1987 දී උපත ලද, උස 5′ 3′ වන තොරතුරු තාක්‍ෂණ BSC උපාධි ලැබූ, රාජ්‍ය අංශයේ විධායක නිලධාරිනියක්ලෙස සේවයේ නියුතු තලෙළු දියණියට අධ්‍යාපනය හා වෘත්තිමය සුදුසුකම් ලැබූ මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. info.indy24@gmail.com
SB232615
කොළඹ- නුදුරින් වයස අවුරුදු 26ක් වූ මනෝවිද්‍යා උපාධිධාරී දියණියට වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, වෘත්තීයවේදී සහකරුවෙක් සොයයි. විදේශගතව සිටින අයද සලකා බලනු ඇත. 0701573440, 2734944, orsanda123@gmail.com
SB232536
ගම්පහ 1996, උස 5′ 4″ බොදු ගොවි උපාධිධාරී පුද්ගලික ආයතනයක සේවයේ නියුතු දියණියට උගත් ගුණගරුක පුතෙකුට ඇරයුම් කරන්නේ විශ්‍රාමික පියා 011-2295630 (සවස 6.00 න් පසු අමතන්න. කාරුණිකවන්න.)
SB232411
ගාල්ලේ වැදගත් සිංහල / බොදු / කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1996 පෙබරවාරි මස උපත ලද උස 5′ 4″ වන BSc ඉංජිනේරු උපාධිධාරී (මොරටුව) වර්තමානයේ කැලිෆෝනියාවේ PhD උපාධිය හදාරණ ගාල්ලේ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපන ලැබූ, ඉතාමත් යහපත් පවුල් පසුබිමකින් පැවත එන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති විශේෂයෙන් ඇ.එ.ජ. අධ්‍යාපන කටයුතුවලට නියැළි – සේවය කරන – අධ්‍යයන කටයුතුවල නියැළීමට අදහස් කරන පුතකු සොයයි. ඇයගේ සහෝදරිය (කොළඹ) වෛද්‍ය ශිෂ්‍යාවකි. සහෝදරයා ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු සිසුවෙකි. පවුලේ පූර්ණ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. mproed96@gmail.com වෙත එවන්න. 091-2227542.
SB232658
ගොවි උස 5′ 5″ දික්කසාද කාන්තාවක් අවු. 55 – 65 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථනය – 0112916155.
SB232402
ගොවි කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද උස 5′ 3″ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් (ආර්ථික විද්‍යා විශේෂ) උපාධිය හා UK MSC උපාධිය ලැබූ – රාජ්‍ය බැංකුවක මාණ්ඩලික නිලධාරිනියක් ලෙස සේවය කරන ප්‍රසන්න දියණියට යෝග්‍ය ගුණයහපත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. (0112899031) kottawaproposal95@gmail.com
SB232538
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34 + වන උස 5′ 1″ වන තලෙළු, සිහින් සිරුරැති ප්‍රසන්න පෞරුෂයකින් හෙබි කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ MBBS SL විශේෂඥ පුහුණුව ලබන වෛද්‍ය දියණියට දුම්පානයෙන් හා සුරාවෙන් තොර විශේෂයෙන් (MBBS වෛද්‍යවරයකු , BSC ඉංජිනේරුවරයකු) වැදගත් පවුල් පසුබිමක් සහිත බොදු ගොවි පවුලකින් සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. domaaj123@gmail.com (සවස 6.00න් පසු 0112409396 දුරකථන අංකය අමතන්න.)
SB232686
ප්‍රියමනාප 1975 උපන් දික්කසාද වී ඇති දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. රැකියාව. වැඩිහිටියන් බලාගැනීම. නව නිවසක් හිමියි. බෞද්ධ කේන්ද්‍ර හා පවුලේ විස්තර අවශ්‍යයි.
SB232400
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 මැයි මස උපත ලද උස 5′ 5″ එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ උපාධිය හා මානව සම්පත් පිළිබඳ වරලත් සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන වර්තමානයේ (UK) ආයතනයක ප්‍රධාන මහජන නිලධාරී ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. mproposals2425@gmail.com එවන්න.
SB232667
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 මැයි මස උපත ලද, උස 5′ 3″ වන වයස අවුරුදු 29, පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන, සංක්‍රමණයවීමට කැමැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පිළිතුරු marraigeproposals70@gmail.com වෙත එවන්න.
SB232508
බොදු ගොවි 1995 උපන් ප්‍රාථමික පාසල් ගුරු දියණියට ගුණගරුක (විදේශ ගත වඩාත් සුදුසුයි) මනාලයකු මව සොයයි. දු.ක. 071-3564816, 0112-704891.
SB232550
වැදගත් පවුලක ගම්පහට නුදුරු බෞද්ධ 60 පෙනුමැතිය 5′ 3″ උපාධිගුරු විශ්‍රාමිකය. දරුවන් නොමැති නීතියෙන් වෙන්වූ ගෙවතු වගාවන් යෝග ව්‍යායාම කරන තමාගේම ගෘහ භාණ්ඩ සහිත නිවසෙහි සතුටින් සිටින දියණියට සුරා නැති දුක – සැප බෙදාගෙන ජීවත්වීමට පුතකු සොයයි.
SB232566