Home » මනාලයෝ

මනාලයෝ

by damith
May 17, 2025 12:30 am 0 comment

කැන­ඩාවේ ජීව­ත්වන 1993 දී උපත ලද උස 5′ 6″ වන ඉතා­මත් කඩ­ව­සම් පුතු­හට ස්නේහ­වන්ත සහ­කා­රි­යක් සොයයි. අව්‍යාජ විම­සුම් පමණි. p​.​c​a​n​a​d​a​o​n​t​a​r​i​o​@​g​m​a​i​l​.​c​o​m​
G232654

ගම්පහ බොදු දේව කුලයේ දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 දී උපත ලද,​ උස 5′ 6″ වන කෙටි විවා­හ­ය­කින් නීත්‍යානුකූ­ලව වෙන්වූ (බැඳී­ම්ව­ලින් තොරව) මොර­ටුව විශ්ව­විද්‍යාලයෙන් උපා­ධි­යක් හා එක්සත් රාජ­ධා­නි­යෙන් MBA උපා­ධිය ලැබූ ලංකාවේ ප්‍රසිද්ධ ඇඟ­ළුම් කර්මා­න්ත­ශා­ලා­වක රෙදි­පිළි ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන පුතු­හට යෝග්‍ය සහ­කා­රි­යක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. දුර­ක­ථ­නය : 0332259856. විද්යුත් තැපෑල – m​u​d​i​t​h​a​w​e​e​r​a​p​p​u​l​i​@​g​m​a​i​l​.​c​o​m​
G232672

දකුණු පළාතේ බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 දෙසැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 6″ වන අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කඩ­ව­සම්,​ සිවිල් ඉංජි­නේරු හා (ඩිජි­ටල්) අංකිත අලෙ­වි­ක­රණ ක්ෂේයේ අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබෙූ,​ විදේශ පද­න­මක් සහිත ආය­ත­න­යක ජ්‍යෙෂ්ඨ විධා­යක තන­තු­රක් දරන විදේ­ශ­ග­ත­වී­මට අද­හස් කරන පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. විද්යුත් තැපෑල – s​i​i​n​d​u​r​u​7​@​g​m​a​i​l​.​c​o​m​ ජංගම – 0777700164,​ 0769931745,​ 0912229603.
G232625

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි මස උපත ලද උස 6 වන සිංහල /​ බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) උපා­ධි­ධාරී ගෘහ නිර්මාණ ශිල්පි­ය­කු­වන මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේ උපත ලද ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැදුණු වැඩුණු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඉතා­මත් තලෙළු,​ තර­ඟ­කාරී පිහි­නු­ම්ක­රු­ව­කු­වන සවි­මත් සිරු­රැති පුතු­හට කරු­ණා­වන්ත හද­ව­තක් ඇති මනා­ලි­යක් සොයයි. ඩුබා­යිහි ජීව­ත්වන පවුල මැයි මාස­යේදී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ එවිට යෝජිත මනා­ලිය හා පවුල මුණ­ගැ­සී­මට අපේක්ෂා කරයි. කරු­ණා­කර යෝජිත මනා­ලි­යගේ පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැත­හොත් 076-9833405 /​ 0332051472 අම­තන්න. ආගම,​ ජාතිය හා කුලය නොසැ­ලකේ.
G231356

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1979 දෙසැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලද,​ වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කොළඹ කීර්ති­මත් ආය­ත­න­යක ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරන ඉල­ක්කම් 6 යේ වැටු­පක් ලබන වාහ­න­යක් හා නිව­සක් හිමි පුතු­හට උගත්,​ මනා­ගති පැව­තුම් ඇති,​ රූමත්,​ සිහින් සිරු­රැති දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු r​a​n​j​a​n​a​j​a​y​a​7​9​@​g​m​a​i​l​.​c​o​m​
G232497

වැද­ගත් බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1978 නොවැ­ම්බර් උපන්,​ උස 5′ 8″ වෘත්තීය හා අධ්‍යාපනික වශ­යෙන් සුදු­සු­ක­ම්ලත් (BSC (HON) P.G. DIP,​ CFA,​ PRM) දුමින් හා මතින් තොර දේශීය හා විදේ­ශීය මුද­ල්ව­ලින් සෑහෙන ඉතිරි කිරීම් හා ආයෝ­ජන සතු නවීන දෙම­හල් නිව­සක් උරුම,​ නව SUV රථ­යක් හිමි ඩුබායි පාදක ආයෝ­ජන සමා­ග­මක දුරස්ථ අධ්‍යක්‍ෂවර­යකු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ පදිංචි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m
G231468

ශ්‍රී ලංකාවේ මහ­නු­වර ජීව­ත්වන විනීත,​ නිර­හං­කාර,​ විවෘත මන­ස­කින් යුක්ත වෘත්තී­මය බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 දෙසැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 11″ වන තාව­කා­ලික නේවා­සික සේවා වීසා මත පූර්ණ කාලී­නව ඕස්ට්‍රේලියාවේ වික්ටො­රියා සෙන්ගල් හි සේවය කරන වෘත්තී­මය හා අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් ප්‍රසන්න,​ සමා­ජ­ශීලී,​ කරු­ණා­වන්ත හද­ව­තක් හා මනා­ගති පැව­තුම් ඇති පුතු­හට රූමත්,​ කරු­ණා­වන්ත නිර­හං­කාර උගත් හොඳ පවුල් හර පද්ධ­තීන් සහිත දිය­ණි­යක් සොයයි. පවුලේ පූර්ණ විස්තර ඇතු­ළත් පිළි­තුරු w​e​d​d​i​n​g​4​4​9​m​e​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G232528

අග­නු­ව­රා­සන්න 1984 සැප්තැ­ම්බර්,​ බොදු ගොවි 5′ 6″ කඩ­ව­සම්,​ උගත්,​ එකම පුතුට දෙම­හල් නිවාස,​ කාර­යක්,​ පාර­ම්ප­රික නිවස,​ ඉඩම් හිමිය. පෞද්ග­ලික සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වැති පුතුට ගැළ­පෙන දිය­ණි­යක් මව සොයයි. නොගැ­ළ­පෙන විවා­හ­ය­කින් නීති­යෙන් වෙන්වී ඇත.
SG232670

කෑගල්ල බොදු ගොවි 1997 ජන­වාරි උස 5′ 10″ ගුවන් හමු­දාවේ මෝටර් රථ කාර්මික නිල­ධාරී රැකි­යා­වැති නිවස හිමි කඩ­ව­සම් දුසි­රි­තෙන් තොර එකම පුතුට රජයේ රැකි­යා­වක නියුතු රූමත් ගුණ­ග­රුක දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි.
SG232486

කුරු­ණෑ­ගල බොදු වයස අවු. 47 උස 5′ 3” කි. මතින් තොර සමා­ජ­ශීලි මනා චරි­ත­ය­කින් යුත් තරුණ මහ­තාට සුදුසු සහ­කා­රි­යක් සොයයි. දුර­ක­ථන අංකය සමග විම­සන්න.
SG232305

කොළඹ සිංහල ක්‍රිස්තියානි දෙම­ව්පි­යන් වන අප 1995 අප්‍රේල් මස උපන් උස 5′ 10″ ගුව­න්සේවා කාර්යා­ල­යක ජ්‍යෙෂ්ඨ විධා­යක නිල­ධා­රි­යකු වන අපගේ එකම පුතුට උගත් ගෞර­වා­න්විත දිය­ණි­යක් සොයමු. පියාද ගුවන් සේවා සමා­ග­මක විදේ­ශ­ග­තව සේවය කර විශ්‍රාම ලබා ඇත.
SG232661

ගම්පහ බොදු ගොවි අවු. 48,​ 5′ 5″ වයස නොපෙ­ණෙන පැහැ­පත් කඩ­ව­සම් සිංහ­ල­කම අග­යන උගත් ව්‍යාපාරික පුතුට,​ උගත් චාම් දිය­ණි­යක් සොයයි.
SG232564

ගම්පහ බොදු ගොවි 1988 දෙසැ­ම්බර් රාජ්‍ය විශ්ව­විද්‍යාලයක කථි­කා­චාර්ය ගේදොර ඉඩ­ක­ඩම් හිමි ගුණ­ග­රුක පුතුට කථි­කා­චාර්ය,​ වෛද්‍ය,​ ගුරු හෝ බැංකු රැකි­යා­වැති කුජ 4 ට ගැළ­පෙන සාමාන්‍ය පවු­ලක චාම් ගති ඇති ගුණ­ග­රුක දිය­ණි­යක් දෙමා­පියෝ සොයති.
SG232387

ගාල්ල බොදු ගොවි උස 5′ 3″ වයස 56 වයස නොපෙ­නෙන,​ ප්‍රධාන පාරට මුහු­ණලා නිවස සහ සුළු ව්‍යාපාර­යක් හිමි මා අවු­රුදු 46 ට අඩු යහ­පත් කාන්තා­වක් සොයයි. මව නිවසේ සිටී.
SG232361

දකුණේ බොදු 1993 මැයි උස 5′ 7″ පෞද්ග­ලික ආය­ත­න­යක මෘදු­කාංග ඉංජි­නේරු කඩ­ව­සම් දේපළ හිමි පුතුට රැකි­යා­වක නියුතු රූමත් දිය­ණි­යක් සොයයි. ඉංජි­නේරු ගුරු විශේ­ෂයි. හෙද නොසැ­ලකේ. ශනි මංගල හඳ­හ­නකි. හඳ­හන සමග විම­සන්න.
SG232630

නෙද­ර්ල­න්තයේ ස්ථිර පදිංචි Bsc Flight Operation ඉංජි­නේරු උපා­ධි­ය­ලත් රැකි­යා­වැති අවු­රුදු 24 උස 5′ 8″ බොදු ගොවි කඩ­ව­සම් එකම දරු­වාට පදිංචි වීමට කැමති ගැළ­පෙන පවු­ල­කින් උගත් රූමත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. m​a​u​r​a​p​a​b​a​s​a​r​a​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG232560

ප්‍රධාන පෙළේ නිෂ්පා­දන ආය­ත­න­යක රැකි­යාව කර­මින් දෙමා­පි­යන් සොයා බැලුව,​ ඔවුන්ගේ අහි­මි­වී­මෙන් පසුව,​ සහ­කා­රි­යක් බලා­පො­රො­ත්තු­වන මතින් දුමින් තොර අවි­වා­හ­කය. තැන්පත් මුද­ලක්,​ අග­නු­ව­රින් නිවා­ස­යක් සහිත ඉඩ­මැති රැකි­යා­වෙන් උපයා සප­යා­ගත් දෑ ප්‍රයෝජ­න­යට ගැනී­ම­ටද,​ අව­ස්ථාව සැල­සෙන නිසා ආරා­ධ­නාව තම­න්ගේම නිව­සක් ඉඩ­මක් නොමැති ආර්ථික අප­හ­සුතා මැද ජීවත් වන,​ ජීවිත කාල­යෙන් මාස 600 පමණ ගෙවා අවි­වා­හ­කව සිටින කොළඹ අව­ටින් පිනට දහ­මට ලැදි සොහො­යු­රි­ය­ක­ටය. 0114351738 රාත්‍රී 7.00 න් පසුව අම­තන්න.
SG232357

පාදුක්ක 1983 උස 5′ 4″ ස්වයං රැකි­යාවේ නියුතු නිව­සක් හිමි මාහට ගුණ­ය­හ­පත් යුව­ති­යක් සොයමි.
SG232370

බස්නා­හිර බොදු විධා­යක රැකි­යා­වැති නවීන නිව­සක්,​ මෝටර් රථ­යක්,​ වෙනත් ආදා­ය­මැති දුසි­රි­තෙන් තොර දහ­මට ලැදි 59,​ 5′ 7” අවි­වා­හක කඩ­ව­සම් පුතුට ගුණ­ය­හ­පත් 50 අඩු දිය­ණි­යක් මව සොයයි. හඳ­හන සමග විම­සන්න.
SG232254

බොදු ගොවි 1997 උපත ලැබූ පාන­දුර ප්‍රදේශයේ පදිංචි ජපන් රටේ සේවය කරන නිව­සක් හිමි ප්‍රසන්න ගුණ ගරුක පුතුට රුවැති ගුණ­වත් 23කට නොවැඩි දිය­ණි­යක් විශ්‍රාමික පියා සොයයි. ජපන් රටට යෑම­ටද සිදු වේ. මව ගෘහ­ණි­යකි කේන්ද්‍ර පිට­පත සමග විම­සන්න. E- mail- d​i​l​r​u​k​s​h​i​t​h​a​r​a​n​g​a​n​i​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG232480

මහ­නු­වර 1988 දෙසැ­ම්බර්,​ ශාස්ත්‍රවේදී,​ ශාස්ත්‍රපති,​ දර්ශ­න­පති (Reading) රාජ්‍ය ගුරු සේවය හා Tution වෘත්තියේ නියුතු කඩ­ව­සම් පුත­ණු­වන්ට සුරූපී,​ උගත් චරි­ත­වත්,​ දිය­ණි­යක් ඉක්ම­ණින් සොයයි. යහ­පත් කේන්ද­ර­යකි. w​i​j​a​y​a​s​h​r​i​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SG232359

මාකොළ,​ 1986 උපන් උපා­ධි­ධාරී නිව­සක් හිමි,​ සුරා සූදු­වෙන් තොර පුතුට ගැළ­පෙන වැද­ගත් යුව­ති­යක් දෙමා­පි­යන් සොයයි. උප­කා­රක පන්ති,​ දහම් පාසල් ගුරු­ව­ර­යෙකි. දෑවැදි නොසැ­ලකේ.
SG232415

රාගම 5′ 7″ තලෙළු 43 කඩ­ව­සම් වත්කම් හිමි ඉංජි­නේරු (මොරටු) ස්ථිර රැකි­යා­වක් ඇති පුතුට උගත් රැකි­යා­වැති දිය­ණි­යක් ගුරු මව සොයයි. රෝ. කතෝලික අනි­වා­ර්යයි.
SG232413

සිංහල බොදු ගොවි පියා ඔවුන්ගේ 1999 දී උපත ලද,​ උස 5′ 5″ වන තලෙළු,​ සුහුරු කඩ­ව­සම් ලංකාවේ හැදුණු වැඩුණු උපා­ධි­ධාරී සිවිල් ඉංජි­නේ­රු­ව­ර­ය­කු­වන වර්ත­මා­නයේ ඕස්ට්‍රේලියාවේ (Wollongong) විශ්ව­විද්‍යාලයේ සිවිල් ඉංජි­නේරු මාස්ටර්ස් උපා­ධිය හදා­රණ පුතු­හට උගත්,​ තලෙළු,​ රූමත්,​ කරු­ණා­වන්ත හද­ව­තක් ඇති වයස අවු­රුදු 25ට වඩා අඩු දිය­ණි­යක් සොයයි. විස්ත­රා­ත්මක තොර­තුරු g​u​n​a​s​e​k​a​r​a​p​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න. නැත­හොත් 0716808686,​ 0382295286 අම­තන්න.
SG232680

1984 හම්බ­න්තොට 5′ 5” උසස් පෙළ උගත් කොණ්ඩා කැපීම ඇතුලු රූප­ලා­වන්‍ය ආය­ත­න­යක් හිමි පෙනු­මැති පුතුට නිව­සක්ද වාහ­න­යක්ද හිමිය. සාමාන්‍ය පවු­ල­කින් කුජ,​ ශනි හිමි දිය­ණි­යක් සොයයි. රැකියා දායාද අන­වශ්‍යයි. 0472220410
SG232292

1992,​ 5′ 8″ බොදු ගොවි ඉලෙක්ට්‍රොනික ඉංජි­නේරු පුතුට සුදුසු සහ­කා­රි­යක් සොයයි. 2861970 (6.30 – 9.00) pm. 076-1108011.
SG232598

1995-9 අලු­ත්ගම බොදු ගොවි උස 5′ 6″ ප්‍රධාන පාස­ලක ගණිත අංශ­යෙන් අධ්‍යාපනය ලත් ICBT Campus Qs උපා­ධිය හිමි අලු­ත්ගම ගාලු පාරේ කෝටි ගණ­නක් වටිනා ව්‍යාපාරික ස්ථාන 5 ක් සහිත තෙම­හල් නිව­සක්ද,​ ඉදි­ක­ර­මින් පව­තින දැනට පෞද්ග­ලික හවුල් ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන කඩ­ව­සම් තලෙලු ක්‍රීඩාවට ආග­මට දහ­මට ලැදි පවුලේ එකම පුතුට සුදුසු ගැළ­පෙන දිය­ණි­යක් රාජ්‍ය සේවයේ විශ්‍රාමික මව සොයයි. කේන්ද­රය අවශ්‍යයි. පස්වරු 7 න් පසුව අම­තන්න. 034-2354267.
SG232632

1997 කොළඹ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව උස 6′ 2″ කඩ­ව­සම් පැහැ­පත් ස්ථිර අම­තර ආදා­යම් හිමි පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක උපා­ධි­ධාරී පරි­ග­ණක ඩිප්ලෝමා,​ එකම පුතුට එවැ­නිම විශ්ව­විද්‍යාල උපා­ධි­ධාරි හෝ උසස් අධ්‍යාපනය ලබන රූමත් දිය­ණි­යක් ව්‍යාපාරික දෙම­ව්පි­යන් සොයයි. කුජ + ශනි යෝග්‍ය සහ රාහු +කේතු 1,​ 7 ඇති හද­හ­නක් විශේ­ෂයි. හද­හන් කොපිය දුර­ක­ථන අංකය සමග විම­සන්න.
SG232655

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division