වෙළෙඳ ව්‍යාපාරික අවස්ථාවන්
අම්බලන්ගොඩ පානීය ජලය බෝතල් කිරීමේ කර්මාන්තශාලාවක් විකිණීමට- ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සහතිකය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියලත්, සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය අක්කර 03 රූඩ් 00- පර්චස් 30ක ඉඩමේ පිහිටි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක අනුමත සැලැස්ම අනර්ගතව ජල ප්‍රමිතිය සහිත අම්බලන්ගොඩ කර්මාන්තශාලාව විකිණීමට. නිදන කාමර 2ක් සහිත සැපපහසුකම් සහිත විලා නිවසක්ද ඇත. නේවාසික හා කෘෂිකර්මික වටිනාකමක් සහිත අනුමැතියලත්, ජල බෝතල් කිරීමේ පහසුකමක් අත්පත් කර ගැනීමට දුලබ අවස්ථාවක් පරික්‍ෂාකර බැලීමට හා වැඩිදුර විස්තර සහිත පහත සඳහන් අංක අමතන්න. 0718511542, 0711231144.
029342
ආදායමක් නොමැති දෛනිකව ආදායමක් ඉපයීමට කැමති අයෙකුට දෛනිකව මුදල් ඉපයීමට. අත දිය හැක අමතන්න. 0774853657.
029093
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
කිරිඳිවැල නගරයේ ව.අ. 4000 ක ගොඩනැගිල්ලක පළමු හා දෙවන මහල් සම්පූර්ණයෙන්/ කොටස් වශයෙන් බදු දීමට. 077-3030259.
029290
ගල්කිස්ස ගාලු පාරට මුහුනලා ව්‍යාපාරයකට හා කාර්යාලයකට සුදුසු වර්ග අඩි 3500 බැගින් වු දෙවන තට්ටුව බද්දට දීමට තිබේ. ජෙනරේටරය, සෝපානය, වාහන නැවතීමේ පහසුකම් සහ Security පහසුකම් සහිතයි. 077-2808066.
029322
නුගේගොඩ, Railway Avenue මුහුණලා කාර්යාලයකට සුදුසු වර්ග අඩි 22,000 මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක් බද්දට දීමට තිබේ. ජෙනරේටරය, සෝපානය, වාහන නැවතීමේ පහසුකම් සහිතයි. 077-2808066.
029324
වරකාපොල නගරයට ආසන්නව හොරගස්මංකඩ, නුවර පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතා සුදුසු වර්ග අඩි 1200 දෙමහල් ගොඩනැගිල්ල ඉක්මණින් කුලියට හෝ බදුදීමට තිබේ. රසික 0715656288, 0788537220.
029267