Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
May 17, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වඳු­රන් පලවා හැරී­මට වායු රයි­ෆල් විකි­ණී­මට ඇත,​ මාතර. 0772240048.
029225

වායු තුවක්කු – වඳු­රන්,​ රිළ­වුන්,​ දඬු ලේනුන් සහ අනෙ­කුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගා­වන් ආරක්ෂා කර ගැනී­මට යුරෝ­පයේ සහ චීනයේ උසස්ම ප්‍රමිති­යෙන් නිෂ්පා­ද­නය කළ වායු තුවක්කු,​ වග­කී­මක්ද සමග. පොල් සංව 0.177 /​ 0.22 කාණ්ඩ. RP කොළඹ. ශාඛා : පුත්ත­ලම 0112513151,​ 0714513887,​ 0714513888.
027793

W. තෝමස් සහ පුත්‍රයෝ වායු­තු­වක්කු ආන­ය­නය සහ නිෂ්පා­ද­නය,​ වෘත්තී­ය­වේදී පත­රොම් තුවක්කු අලු­ත්වැ­ඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශී­යව නිප­ද­වන ඉස්ත­රම්ම වායු­තු­වක්කු රු. 49,​500/​- සිට ඉහ­ළට. නියෝ­ජි­ත­යින් නොමැ­තිව පාරි­භෝ­ගි­ක­යින්ට වායු­තු­වක්කු වග­කී­ම­කින් සහ­න­දා­යීව. 0114361961,​ 0115737777,​ WhatsApp 0777319250,​ 0777079250.
024487

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

6Amps 12V/​230V බැටරි ආරෝ­ප­නය (බැටරි චාර්ජර්) මෝටර් රථ,​ විදුලි ජනක යන්ත්‍ර පන­ගැ­න්වීම සඳහා ලෙඩ් ඇසිඩ් බැටරි නියම සෑබෑ AVR සප­යන්නෝ ගෙන­විත් භාර දිය හැක. 0778969294.
029000

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙළ භෞතික විද්‍යාව 0703067766 රසා­යන විද්‍යාව 0767557022 පළ­පු­රුදු දක්ෂ උපා­ධි­ධාරී ගුරු­ව­රු­න්ගෙන් තනිව/​ කණ්ඩා­යම් Live/​ Online
024863

ඉංග්‍රීසි කතාව මාස 4 පාඨ­මා­ලාව ඉහළ සමා­ජ­යට /​ උසස් අධ්‍යාපන­යට අදාළ වාග් මාලාව Online පාලිත ජය­සිංහ BA,​ LLB. 071-0104703,​ 077-1671136
026448

ඉංග්‍රීසි නේවා­සික /​ Online වැඩි­හිටි /​ ළමා /​ කථාව /​ විභාග /​ Medium /​ Interview විශිෂ්ට ප්‍රතිඵල. ඔබේ ගැට­ළුව විම­සන්න. 0778717413.
023998

ප්‍රවීණ ඉංග්‍රීසි හා ව්‍යාපාර අධ්‍යයන පෞද්ග­ලික ගුරු­ව­ර­යකු විසින් ළමුන්,​ උපාධි අපේ­ක්ෂ­ක­යන් හා වැඩි­හි­ටි­යන් සඳහා ඉංග්‍රීසි,​ ව්‍යාපාර අධ්‍යයන,​ කථ­නය හා නාට්‍ය කලාව හා ඉදි­රි­පත් කිරීමේ කුස­ලතා පංති – ජාතික,​ එඩෙ­ක්සෙල් හා කේම්බ්‍රිජ් ආව­ර­ණය කරනු ලැබේ. ගෙද­ර­වැඩ සඳහා සහාය හා ශිෂ්‍යත්වය සඳහා සුදා­නම් කිරීම. මාර්ග­ග­තව /​ පැමි­ණීම මගින් /​ භෞති­කව පංති මගින්. 0770702491.
028715

AAL/​OL Physics Mathematics London Local “A” assured Engineering gradhate Home visited 0788577288
025827

පුද්ගලික රූපලාවන්‍ය සහ කොණ්ඩා සැරසිලින්)

කොළඹ 03 විවෘත කරනු ලබන WAX IN The City ආය­ත­නයේ සිහින කණ්ඩා­යම ගොඩ­නැ­ගී­මට පහත සඳ­හන් තන­තුරු සඳහා බඳවා ගැනීම සඳහා අවශ්‍යයි. අප සොය­නුයේ පළ­පු­රුද්ද සහිත අති­ශය උද්යෝගි කාන්තා­වන්ය. 1. වැක්ස් තෙර­පි­ව­රි­යන්,​ 2. කොණ්ඩා සක­ස­න්නි­යන්,​ 3. නිය අලං­ක­රණ ශිල්පීන් (නිය අලං­ක­ර­ණය හා පා නිය සැක­සුම) 4. පිළි­ගැ­නීමේ නිල­ධා­රිනී,​ 5. මුහු­ණෙහි රුව සැක­සුම් ප්‍රවීණ­යන් (හයිඩ්‍රා පේෂල් පළ­පු­රුද්ද සහිත අය වඩාත් යෝග්‍යවේ) * අවම වශ­යෙන් වසර 3 ක පළ­පු­රුද්ද අවශ්‍යයි. * තර­ග­කාරී වැටුප් + කොමිස්. අපව අම­තන්න * නැත­හොත් ජීව දත්ත අප වෙත එවන්න. 0761073974 /​ 0779469437. w​a​x​i​n​t​h​e​c​i​t​y​s​l​@​g​m​a​i​l​.​c​o​m​
028834

ඉදුම් හිටුම් තිබේ

කොළඹ 04 – යාබද නාන කාම­රය සහිත ලොකු කාම­ර­යක් – කාන්තා­වන් සඳහා වෙනම ප්‍රවේශය (හවුලේ භාවි­තය සඳහා),​ ප්‍රධාන මාර්ගයේ පහසු ස්ථාන­යක පිහි­ටීම. (AOD,​ IITS,​ අචී­වර්ස් හා කොළඹ විශ්ව­විද්‍යාලය අසල) අම­තන්න – +94773067450.
029166

ඉදුම් හිටුම් උවමනායි

කාන්තා­ව­කට කොළඹ 04,​ 05,​ 06 හෝ නාවල ප්‍රදේශ­යෙන් කාම­ර­යක් අවශ්‍යයි. 077-3439006.
029340

තනි කාම­ර­යක් හෝ කුඩා Anex එකක් අවශ්‍යයි. වැල්ල­වත්ත /​ කොළඹ අව­ටින් විශේ­ෂයි. මහ­ත්ම­යකු සොයයි. විම­සීම් : 0715795867.
029195

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division