නිවාස හා ඉඩම් සුඛෝපභෝගී නිවාස අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම
නිදන කාමර තුනක්, නාන කාමර දෙකක් සහිත පාමංකඩ (කොළඹ 06) පිහිටි සම්පූර්ණයෙන් ලීබඩු සහිත එපාට්මන්ට් නිවස විකිණීමට/ කුලියට. විමසුම් අංකය. 00447549005286 (වට්ස්ඇප් අංකය)
029100
ගොඩනැගිලි උපකරණ විකිණීම
වර්ග අඩි 2500 ක සැටලිමක් විකිණීමට ඇත. ස්ථානය පෑලියගොඩ, දුරකථන අංක. 0777-426288, 076-1904775.
028578
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
ඇතුල් කොට්ටේ පර්චස් 23 අගනා ඉඩම නිරවුල් ඔප්පු දියවන්නා ඔයට යාබඳ පිහිටා ඇත. 0773410003.
028978
කොතලාවල, කඩුවෙල සියලු පහසුකම් සහිත පර්චස් 10 ක ඉඩමේ පිිහිටි දෙමහල් නිවස විකිණීමට. 077-3273775.
029221
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම- කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 150,000/- සිට, එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333.
028958
කොහුවල වුඩ්ලන්ඩ් මාවත පර්චස් 12.3 හිස් ඉඩම, වට තාප්ප පර්චසයක් රු. ලක්ෂ 35 කි. 0777-840612, 077-6311102.
029327
කොළඹ 5 පොල්හේන්ගොඩ පර්චස් 7 ක දෙමහල් නිවස ඉහළ මහල (Rooftop) විකිණීමට. 076-7990676.
026454
නුගේගොඩ තට්ටු 03 නිවසකි. පර්චස් 10, කාමර 12, නාන කාමර 07, මිලියන 45 යි. Broker වරුන් අනවශ්‍යයි. 0777-840612, 077-6311102.
029334
පන්නිපිටිය 15×13.5ft නිදන කාමර හතරක 2579 ft පොලිෂ් ගඩොලෙන් සම්පූර්ණයෙන් වසර පහකට පෙර නිමකළ වෙල්යායට සහ වැවකට දර්ශනය වන නවීන පන්නයේ නිවස විකිණීමට ඇත. ප. 20 කොට්ටාව නගරයට කි.මී. 2, ඉදිරිපස වාහන 7 ක් නැවතිය හැක. අඩි 15 පාරට මුහුණලා ඇත. 077-8121961, 071-3251992.
029494
පර්චස් 8 ඉඩමක් විකිණීමට ඇත. කොළඹට ඉතා නුදුරින් නිරවුල් ඔප්පු ඇත. අමතන්න. 070-4523502.
028573
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට අදම අමතන්න. 0717113333.
028970
පිළියන්දල, මාවිත්තර – නිවසක් වහාම විකිණීමට – වට තාප්පය, ලොකු විසිත්ත කාමර 02, නිදන කාමර 02, ටොයිලට් 02, ඉදිරිපස හා පිටුපස කුඩා ඉඩ ප්‍රමාණයක් බැගින් ඇත. මහාමාර්ගයට, කොට්ටාව, නුගේගොඩ, කොහුවල වෙත විනාඩි 10 දුර. සියලුම සුපිරි වෙළඳසැල්වලට විනාඩි එකක හෝ දෙකක දුර. අපේක්ෂිත මිල රුපියල් – මිලියන 17. දුරකථනය. 0777335012.
028985
බත්තරමුල්ල කොස්වත්තේ දුටුගැමුණු මාවතේ ඉතා අගනා බිම් කොටසක් පර්චස් 12.8 (හරි හතරැස්) මුදල් හදිසියකට විදේශගතවීම සඳහා ලක්ෂ 110 විකිණීමට. 075-9608530, 072-0354518.
029527
බත්තරමුල්ල පැලවත්ත නගරාසන්නයේ ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා එපාර්ට්මන්ට් එකකට, වාහන විකුණුම් ස්ථානයකට හෝ ඕනෑම ව්‍යාපාරයකට කදිම පර්. 25 ඉඩම විකිණීමට. මිල ලක්ෂ 590 පමණයි. එකවර මුදලට සුවිශේෂී මිල අඩුකිරීමක්. 0770673171.
028791
බොරලැස්ගමුව ග්‍රාමසංවර්ධන පාරේ 17/8, නිවස, නිදන කාමර 5යි, බාත්රූම් 02, සේවක වැසිකිළිය, රිමෝට් ගේට්ටු, වටතාප්ප සියලු පහසුකම් සහිත මහල් 03 කින් සමත්විත පර්චස් 10 ක ඉඩමක් ලක්ෂ 450 කට විකිණීමට. පරීක්ෂාකර මිල ගණන් සාකච්ඡා කළ හැක. 072-2997989/ 076-3118979.
028795
බෝධිරාජ මාවත, මැදවැලිකඩ පාර රාජගිරිය නිදන කාමර දෙකක්, නාන කාමර 2 ක්, විශාල විසිත්ත කාමරය හා කෑම කාමරය අලුතින් තැනූ ප්‍රැන්ට්‍රිය හා මුලුතැන්ගෙය සහිත නිවස විකිණීමට. අමතන්න. 076-1556637, 0777-847313.
029099
මාලබේ නගරයෙන් පර්. 10 ඉඩමක අංගසම්පූර්ණ පදිංචි නොවූ අලුත්ම දෙමහල් නිවස විකිණීමට. අධිවේගී පිවිසුම් වලට හා Sliit කැම්පස් එකට පහසුවෙන් ළඟාවිය හැක. 0714290392.
028785
මාලබේ පට්ටියවත්ත පාරට මුහුණලා කොතලාවල අධිවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25 පර්චසය රු. 950,000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අමතන්න. 0717113333.
028877
මාලඹේ- වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333.
028952
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්, අමතන්න. 0717113333.
028948
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
028856
රත්මලාන නිවසක් සමග 7.5P විකිණීමට 5අඩි ඇතුළ්වීම මීටර් 650 ගාලු පාර. 0724364649.
029096
හබරකඩ මුල්ලේගම පාරේ කාමරයක් සහිත ඇනෙක්සියක් සහ සම්පූර්ණ උඩුමහලක් කුලියට 0773463826, 0752384938.
029493
හොරණ තලගල උතුර පර්චස් 10.75 ඉඩම විකිණීමට. කිරිවත්තුඩුව හන්දියට 1.5km දුරින් අගනා ඉඩමකි. රු. 5,800,000 මිල සාකච්ඡා කළ හැක. අමතන්න. 0714903247.
029122
හෝකන්දර පර්චස් 12ක ඉඩම විකිණීමට, හොරහේන පාරේ සිට අධිවේගයට 1.5 km 0714728740.
029218
හෝටල් පාර, ගල්කිස්ස පිහිටි පර්චස් 20 ක සමචතුරශ්‍රාකාර පිරිසිදු ඔප්පු වට තාප්ප ගේට්ටු සහිත හිස් ඉඩමක් වහාම විකිණීමට. ගැණුම්කරුවන් පමණි. 077-2299979.
029413
හෝමාගම අඹහේන පර්චස් 11.5 ඉඩමේ නිවස. 0777328417.
029216
හෝමාගම ගලවිලවත්ත පර්චස් 20ක සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 5, යාබද නාන කාමර 3, විශාල සාලය, ගබඩා කාමරය, සේවක කාමරය සහ වැසිකිළිය, විශාල බැල්කනිය, විවෘත ටෙරසය, වාහන 10ක් පාර්කින්, සඳහා තෙකලා විදුලිය, ළිඳ, solar hot water හයිලෙවල් පාරට, හෝමාගම රෝහලට 200m, අධිවේගී පිවිසුමට 700m, ගලවිලවත්ත දුම්රියපොළට 100m දු.ක. 0771199678, 0712327740.
029182
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
අලුත්ම කාමර 3 ක යක්කල නිවස (පර්චස් 6.04 සමඟ) ලක්ෂ 125/- ලයිසියම් පාසලට 150m. කොළඹ නුවර පාරට 50m (රිමෝට් රෝලඩෝ) සහ යාබද පර්චස් 7 ලක්ෂ 65/-. සාධාරණ ඉල්ලුමට. 075-8080356.
029338
කඩවත වෑබඩ මාස 24න් පොලී රහිතව ගෙවීමට අධිවේගී මාර්ගයට විනාඩි 10යි. නේවාසික බිම් කොටස් බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333.
028846
කඩවත – ගනේමුල්ල මාර්ගය පර්චස් 25 ඉඩම – කඩවත නගරයේ සිට කි.මී. 01 අමතන්න. රෝහිත පෙරේරා. දුරකථනය : 076-0846686, වට්ස්ඇප් අංකය : 077-5790379.
028500
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 0717113333.
028960
ගණේමුල්ල, ගලහිටියාව ජාතික පාසලට ඉතාමත්ම ආසන්න බොල්ලත මාර්ගයට මුහුණලා පර්චස් 250ට වැඩි බෙදා වෙන්කරන ලද නිරවුල් ඔප්පු සහිත ජලයෙන් යට නොවන වෙල් යායට යාබද මනරම් ඉඩම (තනි අයිතිකරු) ඉතාමත් ඉක්මණින් විකිණේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. පර්චසය රු. 250,000/- (දෙලක්ෂ පනස්දාහයි) මිල ගණන් කතාකරගත හැක. 0714671205.
028992
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න 0717113333.
028880
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්, ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්, නළ ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්, අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333.
028943
බියගම – කොට්ටුන් පාරේ පර්චස් 10, 15, 20 ක් විකිණේ. කඩුවෙලට කිරිබත්ගොඩට, කඩවතට පහසුවෙන් ළඟා විය හැක. සියලු පහසුකම් සහිතයි. 0711-602495.
028875
මහර අගනා දෙමහල් නිවසක් විකිණීමට ප්‍රධාන පාරට 350m පර්චස් 5.2 මිලියන 19/-. ගැනුම්කරුවන් පමණක් විමසන්න. 0718046442.
029425
යක්කල, කොළඹ- නුවර පාරට මීටර් 100ක් දුරින් පර්චස් 37.5ක අගනා තැනිතලා බිම් කොටසක් විකිණීමට. (කොටස් වශයෙන් ගත හැක.) 0332223946, 0718147904.
029421
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසෙක එකිනෙකට යාබදව පිහිටි පර්චස් 10 බිම් කොටස් දෙකක් විකිණීමට. කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මීටර 1.5 යි. කහතුඩුවට හා හෝමාගමට කි.මීටර 8 යි. කරුණාකර අමතන්න. 076-6980088, 0777-004307.
028714
කළුතර – බණ්ඩාරගම ප්‍රධාන පාරට 450m දෙල්දූව පන්සල පාරේ පර්. 25 සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් (පර්. ලක්ෂ 220,000 සිට) 071-4393311, 074-0471129.
028694
බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0717113333
028895
වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්, මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින්. දැන්ම අමතන්න. 0717113333.
028878
හොරණ සීතදොල උඩුව දකුණ කුඩා උඩුව වෙල් යායකට මුහුණලා පර්චස් 77 ක ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කැබලි කර විකුණනු ලැබේ. තල්ගහවිල – හොරණ ප්‍රධාන පාරට 1 km පමණි. විදුලිය සහිතයි. පර්චසය රු. 270,000/-. (සම්පූර්ණ ඉඩම සඳහා) විමසන්න. 0773778736.
029471
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 120,000/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම, අදම අමතන්න. 0717113333.
028854
කුරුණෑගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහුණලා බිම් කොටස් 19 ක්. පර්චසය රු. 250,000/- සිට. 0717113333.
028853
කුරුණෑගල, නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය ලක්ෂ 4යි. 0717113333.
028971
කුරුණෑගල- මීගමුව පාරෙන් උහුමීය, නේවාසික බිම් කොටස් පර්. රු.220,000සිට. 0717113333.
028941
කුලියාපිටියෙන් පර්චස් 15 බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 18යි. 0717113333.
028891
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 10 සිට. 0717113333.
028838
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග. 0717113333.
028830
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333.
028972
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 190,000.00 සිට. පදිංචියටත්, ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
028859
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර – කිරිබත්කුඹුර – බුළුමුල්ල හන්දිය 19.5P අගනා ඉඩම 8lax/P සාකච්ඡා කළහැක. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිට 0.5 km නළ ජලය තෙකලා විදුලිය නිස්කලංක වැදගත් පරිසරය. විමසීම් : 0773610842.
028711
0777282147 අම්පිටිය තලාතුඔය නගරයෙන් අක්කර 3ක ඉඩම සමග නිවාස 2ක්, පොල්, ගම්මිරිස්, දැනට ආදායම් ලබන මිලියන 60යි. (කෝටි 6) අක්කර 3ක කොස් ගස් 80ක් පමණ තැනිතලා ඉඩමක්ද විකිණීමට ඇත. පර් 1ක් ලක්‍ෂය බැගින්. 0777329147.
027719
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/- සිට. බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
028849
දඹුල්ල නගරයේ පදිංචියට පර්චස් 10 කොටස් කරන ලද සංවර්ධිත ඉඩම් කොටස්. බිම් කොටසම ලක්ෂ 27යි. 0717113333.
028944
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34ක්. පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717113333
028967
ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට
මරදන්කඩවල රෝහලට මීටර් 300ක් දුරින් නිරවුල් ඔප්පු සහිත පර්චස් 120 නිවස සහිත ඉඩම ලිඳ සහ විදුලිය, වටිනා ගස් වර්ග ඇත. T.P. 0763370844.
028973
ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට
බිබිල නගරයට 3km පමණ දුරින් බිබිල – බදුල්ල මහාමර්ගයට 200m පමණ දුරින් අක්කර 5 පර්චස් 47 වගාකළ ඉඩම විකිණීමට ඇත. නිවාස 2 ඇත. විදුලිය, නළ ජලය, ළිංජලය ඇත. බිබිල රෝහලට, සෙන්ට් ඈන්ස් නර්සිංහෝම් එකට පාසැල් වලට පහසුවෙන් ළඟාවිය හැක. ඉඩමේ පොල්, කෙසෙල්, ගම්මිරිස්, දැවශාක, පළතුරු වගාකර ඇත. 074-2374071.
029405
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0717113333.
028852
ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා පර්. 100 ක ඉඩම විකිණීමට. ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසුයි. 0773393322, 0777492923.
028976
රත්නපුර නගර සීමාවේ ගංවතුර තර්ජනවලින් තොර ප්‍රසිද්ධ පාසැල්වලට කිට්ටුවෙන් පර්චස් 15 ක ඉඩම් කොටස් 2 ක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. විමසීම් : 0776602348.
029423
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717113333.
028809
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0717113333.
028861
ගාල්ල නගර මධ්‍යයේ සියලු පාසල් වලට නුදුරින් පර්චස් 13.5 ඉඩම සමග කාමර 03 නිවස විකිණීමට. ගාල්ල බස්නැවතුමට, සමුපකාර රෝහලට ආසන්නව. 0777401739, 0774631584.
028775
ගාල්ල, උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8 km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0717113333.
028898
ගාල්ල, පින්දූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333.
028884
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333.
028969
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතරට 6 km. නායිම්බල පාසලට 100 m. කපුදූව අධිවේගය 750 m. යි. පර්. 28 යි. හතරවට තාප්ප අංගසම්පූර්ණ නිවස කාමර 3 යි, බාත්රූම් 1 යි, ලක්ෂ 190 යි. සාකච්ඡා කළ හැක. අත්තිකාරම් ගෙවූ විගස පදිංචිය ලබා දෙයි. 071-4199395.
029157
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333.
028840
ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට
වීරකැටිය පස්මං හන්දියේ සිට රන්න පාරේ මීටර් 400 දුරින් ඇති පර්චස් 147 ඉඩම විකිණීමට. 0724145559.
029486
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
යුවලක් සඳහා කඩවත ප්‍රදේශයේ කාමරයක් කුලියට දීමට ඇත. 071-6414659.
029298
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
පානදුර ඩයස් පෙදෙසේ යාබද කාමර 2 ක් (Anext) කුලියට දීමට තිබේ. විමසන්න. 038-2230936, 0718-130582, 0714-314659.
028613
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
පේරාදෙණිය පාර, මහනුවර සුවසෙවන රෝහල ඉදිරිපිට කාමර 3 නිවස කුලියට. ආයතනයකට නවාතැන් පහසුකම් මාසිකව 70,000/-. 0778389070.
028999
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මාතර, අත්තුඩාව, සුරියවත්ත ඉඩමේ පිහිටි දෙමහල් නිවස බදු දීමට තිබේ. අමතන්න. 0710491400.
028991