Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
May 17, 2025 12:30 am 0 comment

රැකී රක්‍ෂා රැකීරක්‍ෂා සේවා

ඉහල ආදා­ය­මක් උපයා ගනි­මින් ඔබේ විශ්‍රාම ජීවි­තය,​ මෙන්ම විවේක කාලය ඵල­දා­යීව ගත කිරීම උදෙසා උත්කෘෂ්ට සේවා­වක් ලබා ගැනී­මට රටේ විශි­ෂ්ට­තම සමා­ගම හා එක්වන්න. කොළඹ ප්‍රදේශය තුළ අපව අම­තන්න. 070-4523502.
028577

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අපගේ මහව,​ වාරි­ය­පොල,​ තඹු­ත්තේ­ගම ටයිල් ප්‍රදර්ශ­නා­ගාර සඳහා පළ­පු­රුදු කළ­ම­නා­ක­රු­වන්,​ අලෙවි නියෝ­ජි­ත­යන්,​ කැෂි­යර් ඇබෑර්තු ඇත. ශ්‍රී බාත් ඇන්ඩ් සෙර­මික්,​ වාරි­ය­පොල. 0775851524 /​ 076-8250875.
029387

අවශ්‍යයි- පළ­පු­රුදු වෙළඳ සහ­ය­ක­ව­රි­යක -ප්‍රධාන පෙළේ සුවඳ වර්ග හා අමුද්‍රව්‍ය සැප­යු­ම්ක­රු­ව­කුගේ පිට­කො­ටුව සිල්ලර අලෙවි සැළ සඳහා -දෙමළ භාෂාව කථා­කි­රීමේ හැකි­යාව අම­තර වාසි­දා­යක වනු ඇත. වට්ස් ඇප්- 0772954882 ඊමේල්- l​a​h​i​r​u​@​h​i​c​h​e​m​i​c​a​l​s​.​l​k​
029500

කුරිය වයස 30-40 මෝටර් බයි­සි­ක­ලය,​ ලයි­සන් අවශ්‍යයි. තලං­ගම බත්ත­ර­මුල්ල අව­ටින්. 0714224115.
029119

පළ­පු­රුදු පාරි­භෝ­ගික භාණ්ඩ අලෙ­වි­යට පිරිමි සෙල්ස්ම­න්වරු රත්ම­ලාන වෙන්න­ප්පුව අව­ටින් වැටුප සමග දීමනා රු. 75,​000/​-ට ඉහළ නෙස්කෝ 29/​5,​ 4 වන පටු­මග,​ රත්ම­ලාන. 0777263954,​ 0777164362.
024594

මීග­මුව ජය­කොඩි සුප­ර්මා­කට් එකට කැෂි­ය­ර්ව­රි­යන්,​ සේවක සේවිකා­වන් අවශ්‍යයි. වැටුප 40,​000/​- දක්වා,​ කෑම නවා­තැන් නොමිලේ. 077438678,​ 0775089415.
029237

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

Import Export ආය­ත­න­ය­කට (කොට්ටාව) ගිණුම් ලිපි­කා­රි­නි­යක් අවශ්‍යයි. QB ACC Software වැඩ කර ඇත්නම් වඩාත් සුදු­සුයි. Management Accounts සාදා ඇති අයට විශේෂ අව­ධා­නය අවු­රුදු 30-55 අතර,​ ඉහළ වැටුප්,​ නිද­හස් පරි­ස­ර­යක 0773849880.
029476

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අවශ්‍යයි – ආර­ක්ෂක නිල­ධා­රි­යෙකු – අපගේ නිවාඩු අපා­ට්මන්ට් එක සඳහා – වයස 45-55 අතර,​ ගල්කි­ස්සට ආස­න්නව පදිංචි අය. 0768542222,​ 0112726253.
029075

ජාලි­ය­ගොඩ ප්‍රදේශයේ පිහිටි අප ටිප් ටොප් නිට්ස් ප්‍රයිවට් ලිමි­ටඩ් ආය­ත­නය සඳහා ලිපි­කා­රි­නි­යක් අවශ්‍යව ඇත. ඉහළ වැටුප් සහ දීමනා. විම­සීම් : 0112609313,​ නො. 336/​1B,​ කොළඹ පාර,​ ජාලි­ය­ගොඩ,​ පිළි­ය­න්දල.
029238

බත්ත­ර­මුල්ල,​ කොස්වත්ත පයිප්ප පාරේ පිහිටි මුද්‍රණ ආය­ත­න­යක් සඳහා කම්පි­යු­ටර් දැනු­මැති ගිණුම් ලිපි­කා­රි­නි­යක් අවශ්‍යයි. 0714854073.
029110

මූලික කළ­ම­නා­කරු – Sail Lanka Charter (PVT) Ltd යාත්‍රා මෙහෙ­යුම්,​ බෝට්ටු පරී­ක්ෂාව,​ කාර්ය­ම­ණ්ඩල කළ­ම­නා­ක­ර­ණය සඳහා වසර 10 ක පළ­පු­රු­ද්දක් සහ වෘත්තීය සුදු­සු­කම් අවශ්‍යයි. ශ්‍රී ලංකා නාවික හමු­දාවේ සේවය කළ අපේ­ක්ෂ­ක­යින්ට ප්‍රමුඛ­තා­වය දෙනු ඇත. 070-1106359/​ 070-1106385. නො.06,​ කේම්බ්‍රිජ් පාර,​ කොළඹ 07.
029314

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

කොට්ටාවේ පිහිටි භාණ්ඩ බෙදා­හැ­රීමේ ආය­ත­න­ය­කට අ.පො.ස (උ/​පෙළ) සමත් පරි­ග­ණ­ක­ගත පරි­ස­ර­යක වැඩ කිරීමේ හැකි­යාව Microsoft Office පිළි­බඳ දැනුම ඇති වයස 18-55 අතර අය අවශ්‍යයි. කොට්ටාව අවට විශේ­ෂයි. 0766901091 විද්යුත් තැපැල n​a​w​o​d​i​.​w​@​e​d​l​.​e​x​c​e​l​.​l​k​
029116

ගම්පහ තරුණ සංව­ර්ධන මධ්‍යස්ථාන­ය­කට ස්මාර්ට් ජංගම දුර­ක­ථන අලු­ත්වැ­ඩියා කිරී­මට හැකි කාර්මික නිල­ධා­රීන් අවශ්‍ය වේ. ආක­ර්ෂ­ණීය වේතන,​ නවා­තැන් පහ­සු­කම් ඇත. 071-2443449/​ 071-0405760. y​d​c​n​a​w​a​l​o​k​a​@​g​m​a​i​l​.​c​o​m​. සභා­පති,​ 62/​1,​ විශාකා පාර,​ ගම්පහ.
029294

Data Entry රැකියා සඳහා අවස්ථා – විද්‍යාල ශිෂ්‍යාවන් /​ A/​L විශේෂ සමත් අය සුදු­සුය. නිවසේ සිට කළ හැකිය. 0760448953. www.domockexam.com
029192

ඇබෑර්තු කාර්මික

අවශ්‍යයි – දෙහි­වල පිහිටි අව­න්හ­ලක් සඳහා – නඩත්තු කාර්මි­ක­යකු – තෙකලා විදු­ලිය /​ CCTV /​ ඉලෙක්ට්‍රොනික් හා TV අලු­ත්වැ­ඩියා කට­යුතු පිළි­බඳ ක්‍රියාකාරී දැනුම තිබිය යුතුය. වැටුප සාකච්ඡා කළ හැකි නමුත් කර්මා­න්තයේ තත්ත්ව­යන්ට වඩා වැඩිය. රාජ­කාරී අත­ර­තුර ආහා­ර­පාන හා නව­නා­තැන් නොමිලේ ලබාදේ. කරු­ණා­කර අම­තන්න. 0779197661.
028887

මුද්‍රණාල­ය­කට පහත සඳ­හන් පුර­ප්පාඩු ඇත. ඔෆ්සෙට් (KORD) යන්ත්‍ර ක්‍රියාක­රු­වන් හා අත්උ­ද­ව්ක­රු­වන්,​ පෝලාර් හා සිලි­න්ඩර් (Dye CUTTING) යන්ත්‍ර ක්‍රියාක­රු­වන්,​ මුද්‍රණ තත්ත්ව පරී­ක්ෂක සහා­යි­කා­වන් වහා වුව­මනා කර තිබේ. පළ­පු­රුද්ද මත වැටුප්. දෙම­ට­ගොඩ සතියේ දින­යන්හි 10.00 – 4.30 අතර විම­සන්න. 078-2076049/​ 0112691381.
029308

ඇබෑර්තු අධ්‍යාපන

ගම්පහ බුත්පි­ටියේ ‘ලකී චයිල්ඩ්’ පෙර පාස­ලට ඩිප්ලෝමා සහිත ඉංග්‍රීසි දැනු­මැති ගුරු­ව­රි­යක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කර­ගත හැක. 071-6378830,​ 077-0776391.
029293

ඇබෑර්තු ඇඳුම් මසන්නන් /නිර්මාණකරුවන්

කල­ල්ගොඩ ඇඳුම් මැසීමේ ස්ථාන­ය­කට මන­මා­ලි­යන් සඳහා ඇඳුම් මැසීම සහ නිර්මා­ණය කළ හැකි දක්ෂ අය­කුගේ සේවය අවශ්‍යයි. අම­තන්න. 076-6884086,​ 071-9881788.
029411

වැල්ල­වත්ත පැවැ­ත්වෙන Thilukshi Tailors එකට Saree blouse,​ Shalwar මසන්න සහ අත්උ­ද­ව්ක­රු­වන් ගෑණු අවශ්‍යයි. 0777111905.
029198

ඇබෑර්තු රියදුරු

අපගේ උත්සව භාණ්ඩ ප්‍රවාහ­නය කරන ලොරි­ය­කට ස්ථිර සේව­යට බඳවා ගැණීම සඳහා රිය­දු­රෙක් අවශ්‍යයි. අති­කාල දීමනා සමග ලක්‍ෂයක පමණ වැටු­පක් උපයා ගත හැක. විස්කම් ලංකා තලා­හේන මාළබේ. 0777236819.
029065

කොළඹ පිහිටි වෙළඳ ව්‍යාපාර­ය­කට බර­වා­හන බල­පත්‍ර තිබෙන අවු­රුදු 25 ත් 35 ත් අතර පිරිමි අය උව­ම­නා­කර ඇත. සැහැල්ලු වාහන (Auto Gear) පදවා පළ­පු­රුදු අය විශේ­ෂයි. අම­තන්න. 0779055328.
029080

ජා ඇල දඹු­ගම පිහිටි ටයිල් බෙදා­හැ­රීමේ ආය­ත­න­යක් සඳහා ලොරි රථ සහා­ය­ක­ව­රුන් සඳහා රැකියා අවස්ථා ඇත. (ටයිල් බෑම සහ පැට­වීම) (සම්මුඛ පරීක්‍ෂණ සඳහා පැමි­ණෙන විට ග්‍රාමසේවා සහ­ති­කය,​ පොලිස් වාර්තා,​ හැඳු­නු­ම්පත රැගෙන එන්න.) විම­සීම්. 0768270557,​ 0743464105.
029178

ප්‍රයිම්මු­වර් රිය­දු­රන් අවශ්‍යයි. වයස 35 වැඩි අපොස සා/​පෙළ බහා­ලුම්,​ පෙට්‍රෝලියම්,​ සිමෙන්ති ටැන්කර් දේශීය,​ විදේ­ශීය පළ­පු­රුද්ද. ඉහළ වැටුප්. අර්ථ­සා­ධක. රැකියා සුර­ක්ෂිත,​ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ ස්ථාවර ආය­ත­න­ය­කට අවශ්‍යයි. විම­සන්න. 0719965566,​ 0777365668.
028982

පුද්ග­ලික රිය­දුරු මහ­තෙකු අවශ්‍යයි. වත්තල/​ රාගම/​ කඩ­වත අව­ටින්. සඳුදා සිට සිකු­රාදා. වයස 45-55. අම­තන්න. 077-1975846.
029301

රත්ම­ලාන වෙන්න­ප්පුව අව­ටින් ලොරි බල­පත්‍ර පළ­පු­රුදු රිය­දු­රන්ට වැටුප සමග දීමනා රු. 50,​000/​-ට ඉහළ නෙස්කෝ 29/​5,​ 4වන පටු­මග,​ රත්ම­ලාන. 0777263954,​ 0777164362.
024597

රැකියා ඇබෑර්තු -රිය­දුරු මුද්‍රණ සහ ඇසු­රුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආය­ත­න­යක් වන ඩිජි­ස්කෑන් සිකියු ප්‍රින්ට් සොලි­යු­ෂන් ආය­ත­න­යත් සමග ඔබත් එක්වන්න. ඔබගේ සුදු­සු­කම් හා පළ­පු­රුද්ද අනුව සිත්ගන්නා සුළු වැටුප් සහ අනෙ­කුත් දීමනා. නො. 30,​ විශ්ව­විද්‍යාල පාර,​ රත්ත­න­පි­ටිය,​ බොර­ලැ­ස්ග­මුව. විම­සීම් : 0114308731,​ 0114308732,​ 0772642854 විද්යුත් තැපෑල : p​a​l​i​t​h​a​@​d​i​g​i​s​c​a​n​.​l​k
029320

රිය­දු­රන්,​ සහා­ය­ක­යින් හා කාර්මි­ක­යින් අවශ්‍යයි. බර­වා­හන රිය­දුරු වැටුප 100,​000 ට වැඩි වයස අවු. 25-55 අතර සහා­යක වැටුප 80,​000 ට වැඩි වයස අවු. 18-55 අතර හා කාර්මික මහ­තුන් හට ඉහළ වැටුප් සාකච්ඡා කර­ගත හැක. ලංකාවේ සෑම පළා­ත­ක­ටම භාණ්ඩ ප්‍රවාහ­නය කරන ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සහිත ආය­ත­න­යකි. නවා­තැන් පහ­සු­කම් නොමිලේ. 076-7840731,​ 074-0940400.
029345

රිය­දුරු – කොළඹ අවට පදිංචි හෝ නැවතී වැඩ කළ හැකි බර/​ සැහැල්ලු වාහන රිය­දුරු මහ­තුන් අවශ්‍ය කර තිබේ. අම­තන්න. 070-2211999/​ 0114722875.
029291

සංචා­රක හෝට­ල­යක රිය­දුරු පුර­ප්පාඩු 10ක් මාර්ග නීති පිළි­බඳ මනා දැනුම,​ අවු. 50ට අඩු පාරි­භෝ­ගික සේවා කුස­ලතා තිබීම. ඉංග්‍රීසි කථා කිරීම සහ ලිවීම නම්‍යශීලී සේවා කාලය,​ අති­කාල,​ අාහාර සහ රක්ෂණ දීමනා හිමි වේ. ඔබගේ අය­දු­ම්පත්‍රය මෙම දැන්වී­මෙන් දින 10ක් ඇතු­ළත i​n​f​o​@​e​p​t​t​.​l​k​ හෝ තැපැල් මගින් එවන්න. HR Department,​ Executive Premium Transport & Travels (Pvt) Ltd,​ 6 th Floor,​ Marino Mall Tower,​ 590,​ Galle Road,​ Colombo 03 අම­තන්න. 0765565504.
029570

ඇබෑර්තු ගෘහ සේවය

අප නිවසේ කෑම පිසීම සඳහා ගෙදර වැඩට කාන්තා­වක් අවශ්‍යයි. නැවතී සිටී­මට 0760285842.
029321

අවශ්‍යයි – ගෘහ සේවි­කා­වක් – අවු­රුදු 45 ට අඩු අර්ධ කාලීන සේවය,​ පිරි­සිදු කිරීම් සඳහා පම­ණයි. බොරැල්ල පිහිටි අපා­ට්මන්ට් නිව­සක් සඳහා – ආර­ම්භක දෛනික වැටුප – රු. 1500/​-. 0772287000.
028858

අවශ්‍යයි – පළ­පු­රුදු නිවාස භාර­කා­රි­නි­යක් – ඉවුම් පිහුම් හා නිවස පවත්වා ගැනී­මට අති­ශය උද්යෝගි අයකු විය යුතුය. ඉංග්‍රීසි භාෂා කථන හැකි­යාව අවශ්‍යය. කරු­ණා­කර අම­තන්න. සම්මුඛ පරී­ක්ෂණ සඳහා 0770844746.
029015

අවශ්‍යයි. නිව­ස­කට නැවතී සේව­යට (අවු. 60 ට අඩු) නිරෝගී කාන්තා­වක් ඕනෑවේ. වැටුප 45,​000/​-. 0716000979.
027859

ඇහැ­ලි­ය­ගොඩ දරු­වෙක් බලා ගැනී­මට කාන්තා­වක් අවශ්‍යයි. (ඇහැ­ලි­ය­ගොඩ හා අවට අය විශේ­ෂයි.) 0701759171,​ 0714356688.
029480

කඩ­වත නිව­සක සේවය සඳහා අවු. 55 වැඩි පිරිමි අයෙක් අවශ්‍යයි. ගම්පහ දිස්ත්‍රික්කය අව­ටින් විශේ­ෂයි. 070-2363749.
029300

කොළඹ හින්දු පවු­ල­කට මාස 6ක් ඉංදි­යාවේ සිටී­මට කැමැති ගුවන් ගමන් බල­පත්‍රය ඇති/​ නැති සේවි­කා­වක් අවශ්‍යයයි. 35ට අඩු සිංහල බෞද්ධ අනි­වාර්ය වේ. 0755604005.
029057

ගෘහ සේවි­කා­වක් අවශ්‍යයි. කෑම පිසීමේ මනා පළ­පු­රු­ද්දක් ඇති නැවතී සේවය කළ හැකි. වයස අවු. 30 ත් 60 ත් අතර කාන්තා­වක් අවශ්‍යයි. ආහාර පාන ඉඳුම් හිටුම් සැපයේ. වැටුප මස­කට රු. 40,​000/​- යි. විම­සීම්. 033-2234264,​ 0777-415667.
029348

දෙදෙ­නෙකු සිටින නිව­සක නැවතී ගෙදර සියලු වැඩට තල­තුනා පිරි­මි­යෙකු අවශ්‍යයි. 0706330661.
029196

නිව­සක නැවතී කුඩා දරු­වන් බලා­ගෙන ඔවුන්ගේ සියලු කට­යුතු කිරී­මට වයස 45-50 අතර කාන්තා­වක් හොරණ අව­ටින් සොයයි. වැටුප 55,​000/​-. 0773610970.
029189

නුගේ­ගොඩ පිහිටි වැඩි­හිටි හත­ර­දෙ­නෙ­කු­ගෙන් යුත් ආය­තන සභා­පති මහ­ත්ම­ය­කුගේ නිව­සෙහි ඉවුම් පිහුම් කට­යුතු හා නිව­සෙහි අනෙ­කුත් වැඩ­ක­ට­යුතු සඳහා වයස අවු. 40 ත් 50 ත් අතර කාන්තා­වක් අවශ්‍යයි. පවුලේ සාමා­ජි­ක­ය­කු­මෙන් සහ­යෝ­ග­යෙන් කට­යුතු කළ හැකි නිරෝගී,​ කාර්ය­ක්ෂම හා විශ්වා­ස­වන්ත අයකු විය යුතුය. නවා­තැන් හා ආහා­ර­පාන නොමිලේ. වැටුප් සාක­ච්ඡා­කර ගත හැක. දුර­ක­ථන 0765496309 /​ 0771488881.
029183

රැක­ව­ර­ණ­යක් නොමැ­තිව සිටින 45 ට අඩු කරු­ණා­වන්ත තනි­කඩ කාන්තා­ව­කට මහ­ර­ගම දෙදෙ­නෙකු සිටින නිව­සක සුළු වැඩ කර­මින් සියලු පහ­සු­කම් සහි­තව නැවතී සිටී­මට අව­ස්ථා­වක්. මාසි­කව 20,​000/​- ඉතු­රුම් දීම­නා­වක්ද සහි­තය. 0773297252.
029478

ලංකාවේ ආහාර රසට පිළි­යෙල කිරී­මට දක්‍ෂ සහ පිරි­සි­දුව වැඩ කිරී­මට නැවතී හෝ උදේ සවස යාමට හැකි කාන්තා­වක් ගම්පහ අව­ටින් අවශ්‍යයි. 077-8113910,​ 077-0661426.
029318

වය­ස්ගත පිරිමි අයකු බලා ගැනීම සඳහා පිරිමි අයකු අවශ්‍යයි. විම­සන්න. 0718-130582,​ 038-2230936,​ 0714-314659.
028615

වාද්දුවේ නිව­ස­කට අවු. 45 ත් 50 ත් අතර අවංක මත්පැ­නින් තොර ගෙදර වත්තේ වැඩ සඳහා පිරිමි කෙනෙක් අවශ්‍යයි. විස්තර සඳහා පෙ.ව. 8.00 ත් ප. ව. 5.00 ත් අතර. 0382232630 අම­තන්න.
028799

ඇබෑර්තු හෝටල් / බේකරි

අප හෝට­ල­යට කුස්සි­යට දෙවෙනි බාස්ව­ර­යෙකු,​ ආප්ප,​ රයිස්,​ බාස්ව­රුන්,​ පැන්ට්‍රියට පළ­පු­රුදු කෑම බෙද­න්නන්,​ කැෂි­ය­ර්ව­රුන් අවශ්‍යයි. ඉහල වැටුප් රාජ­ගි­රිය. 0712589852.
029404

උප­වංශ හෝට­ලය සහ බේක­රිය,​ බොරැල්ල,​ බේක­රි­බාස්,​ අත්උ­ද­ව්කරු සහ කොත්තු­බාස් ඇබෑර්තු ඇත. අම­තන්න. 077-4000226.
029307

කුඩා පරි­මාණ හෝට­ල­යක් සඳහා කෑම පාර්සල් කළ හැකි අය,​ කොකි­වරු,​ රයිස් කොන්තු 0787659024,​ 0702595567.
029004

කුරු­ණෑ­ගල පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පා­දන ආය­ත­න­යක් සඳහා බේකරි බාස්ව­රුන් අවශ්‍යයි. දුර­ක­ථන අංකය – 0707100905.
029132

කොට්ටාව ප්‍රසිද්ධ මංගල උත්සව ශාලා­ව­කට ත්‍රිවිධ හමුදා හෝ පොලිස් සේවය කළ /​ විශ්‍රාමික ආර­ක්ෂක අංශ නිල­ධ­රීන්,​ (SO) වහාම අවශ්‍යයි. වැටුප 50,​000/​-. කළ­ම­නා­කරු. 0771242601,​ 0770858899.
029448

කොට්ටාව ප්‍රසිද්ධ මංගල උත්සව ශාලා­ව­කට පළ­පු­රුදු පිරි­සිදු කර­න්නන් (House Keeper) වහාම අවශ්‍යයි. වැටුප 50,​000/​-. කළ­ම­නා­කරු 0770858899,​ 0771242601.
029475

කොට්ටාව ප්‍රසිද්ධ මංගල උත්සව ශාලා­ව­කට පළ­පු­රුදු ස්ටුව­ඩ්ව­රුන් (Steweard) වහාම අවශ්‍යයි. වැටප 50,​000/​-. කළ­ම­නා­කරු. 0770858899,​ 0771242601.
029451

දෙහි­වල පිහිටි අව­න්හ­ලක් සඳහා කෝකි­ව­රුන්ට ඇබෑර්තු ඇත. නවා­තැන් සහ ආහා­ර­පාන සප­යනු ලැබේ. අම­තන්න. 0777-881088. විම­සීම්.
028851

බම්බ­ල­පි­ටිය දුම්රි­ය­පොළ අසල ප්‍රසිද්ධ ඉන්දි­යානු,​ ජාත්‍යන්තර පිළි­ගත් අව­න්හ­ලක් සඳහා ජූස් සාද­න්නන් ඉතා ඉක්ම­ණින් අවශ්‍යයි. ඉඳුම් හිටුම්,​ ආහාර පාන,​ නිල ඇඳුම් නොමිලේ. අම­තන්න – 0706440055.
029027

බම්බ­ල­පි­ටිය දුම්රි­ය­පොළ අසල ප්‍රසිද්ධ ඉන්දි­යානු,​ ජාත්‍යන්තර පිළි­ගත් අව­න්හ­ලක් සඳහා ජූස් සාද­න්නන් ඉතා ඉක්ම­ණින් අවශ්‍යයි. ඉඳුම් හිටුම්,​ ආහාර පාන,​ නිල ඇඳුම් නොමිලේ. අම­තන්න – 0706440055.
029029

මොර­ටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ රෙස්ටු­රන්ට් එකක් සඳහා ඇබෑර්තු ඇත. චයි­නීස් කුක් (Part time) (රු. 4000 ක්) වුවද සලකා බැලේ. ආහාර පාන නවා­තැන් නොමිලේ,​ සම්මුඛ පරී­ක්ෂණ සඳහා 19-05-2025 වන දින උදේ 9.00 සිට දහ­වල් 1.00 දක්වා. පැමි­ණෙන්න. නො.27,​ උයන පාර,​ මොර­ටුව. 076-5297066.
029279

යක්කල ප්‍රදේශයේ පිහිටි අප බේක­රි­යට බේකරි බාස්ව­රුන් අවශ්‍යව ඇත. ආහා­ර­පාන නවා­තැන් නොමිලේ ආක­ර්ශ­ණීය වැටුප් නැවතී සේවය කළ හැකි අය පම­ණක් අම­තන්න. 0771756773,​ 0758440314,​ 0715300706.
028979

රූම් බෝයි,​ ස්ටුව­ර්ට්ව­රුන් අවශ්‍යයි. (පුහුණු/​ නුපු­හුණු) ගම්පහ. 077-3146599.
029343

රෙස්ටො­රන්ට් එක­කට සහය කෝකි­වරු හා වේට­ර්වරු වහාම අවශ්‍යයි. දුර. 0777719748,​ 0713177010.
029414

රොටි බාස්වරු හා කෝකි­වරු ගැහැනු පිරිමි,​ ගැහැනු අත්උ­ද­ව්කා­රිය හා පිරි­සිදු කර­න්නි­යන් අවශ්‍යයි. හෝමා­ගම,​ පිටි­පන. 0779358830,​ 0772246056.
029487

වහාම අවශ්‍යයි – දෙහි­වල පිහිටි අව­න්හ­ලක් සඳහා – පළ­පු­රුදු පිරි­සිදු කර­න්නන් – වැටුප් සාකච්ඡා කළ හැකි අතර,​ අදාළ කර්මා­න්තයේ තත්ත්ව­යන්ට වඩා වැඩිය. රාජ­කාරී අත­ර­තුර ආහා­ර­පාන හා නවා­තැන් ලබාදේ. කරු­ණා­කර අම­තන්න. 0741482049.
028881

වහාම අවශ්‍යයි- පළ­පු­රුදු චීන කෝකි­ව­රුන් හා මුළු­තැන්ගේ අත්උ­ද­ව්ක­රු­වන්- දෙහි­වල පිහිටි අව­න්හ­ලක සේවය සඳහා -වැටුප් සාකච්ඡා කළ හැකි අතර අදාළ කර්මා­න්තයේ තත්ත්ව­යන්ට වඩා වැඩිය රාජ­කාරී අත­ර­තුර ආහා­ර­පාන හා නවා­තැන් නොමිලේ ලබාදේ. කරු­ණා­කර අම­තන්න. 0741482049.
028876

වේට­ර්ව­රුන් වහාම අවශ්‍යයි. Chinese bar and Restaurant Wattala වයස අවු. 42 අඩු වැටුප 45000 සිට ආහාර නවා­තැන් නොමිලේ. 077-3209896,​ 071-9908692.
029323

ෂෝටීස්,​ ආප්ප බාස්ව­රුන් අවශ්‍යයි. 077-5607707,​ 074-2923297.
029531

සියලු වැඩ දන්නා රොටි බාස්ව­රුන් කෝකි­යන් සහ අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යයි. කෑම/​ නවා­තැන් නොමිලේ. 0702646894,​ 0725959511.
029313

077-3051737 රොටී බාස්ව­රුන් අවශ්‍යයි. (ගෝදම්බ රොටී සහ පරාටා පම­ණයි) (මත්ද්‍රව්‍ය භාවි­ත­යෙන් තොර) ආහාර පාන නවා­තැන් සමග දිනක වැටුප 3500/​- (කොන්ඩ රැවුල් කපා පිරි­සිදු අය පම­ණක් පැමි­ණෙන්න) සුරස ලංකා පුද්ග­ලික සමා­ගම,​ 183/​2,​ රුප්පා­ගොඩ පාර,​ ගෝන­හේන,​ කඩ­වත. 071-5357631.
029270

ඇබෑර්තු වතු වැඩ

කුරු­ණෑ­ගල – බිංගි­රිය පිහිටි අප­න­යන කෘෂි ව්‍යාපාර­ය­කට වතු ක්‍ෂේත්‍ර පුහු­ණු­වීම් සඳහා වයස අවු­රුදු 18 ඉක්මවූ පිරිමි පුද්ග­ල­යින් අවශ්‍යවේ. අම­තන්න. 0777352808. (Whatsapp)
025711

දක්‍ෂ පළ­පු­රුදු වඩු බාස්ව­රුන් සහ පේන්ට් බාස්ව­රුන් අවශ්‍යයි. වහල සඳහා. 077-6579262,​ 011-2230020.
029285

පොල් වත්ත­කට වයස 50-65 මතින් තොර යුව­ලක් අවශ්‍යයි. ග්‍රාමසේවා සහ­ති­කය සමඟ විම­සන්න. 077-1988179.
029312

රාගම වඩු­වැ­ඩ­ප­ල­කට පැන්ට්‍රි කබඩ් ගෘහ­භාණ්ඩ,​ දොර­වල්,​ සෑදී­මට දක්ෂ වඩු කාර්මි­ක­යන් ස්ප්‍රේ පේන්ටර්ස්ලා අවශ්‍යයි. 077-2249176,​ 076-5759176.
029287

සත්ව ගොවි­ප­ළ­කට සේව­ක­යින් හා පවුල් අවශ්‍යයි. 0713132310,​ 0778201367.
029431

0777-535303,​ 0777-561858 අප බිත්තර ෆාම් එකට දෙදෙ­නාම වැඩ­ක­රන පළ­පු­රුදු පවුල් අවශ්‍යයි. වැටුප 1900/​-,​ 1500/​-.
029276

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අවශ්‍යයි – පෙද­රේ­රු­වකු,​ ඇළු­මි­නි­යම් සැක­සු­ම්ක­රු­වකු,​ ජල­නළ කාර්මි­ක­යකු,​ විදුලි කාර්මි­ක­යකු,​ අත්උ­ද­ව්ක­රු­වන් (කම්ක­රු­වන්) කරු­ණා­කර අම­තන්න. 0764113034,​ 0779237294.
029163

කොළඹ ඉදි­කි­රීම් ආය­ත­න­යක සේවය කිරී­මට මේසන් බාස්ව­රුන් සහ අත්උ­ද­ව්ක­රු­වන් බඳවා ගනු ලැබේ. ආක­ර්ෂ­ණීය වැටුප් සමඟ තවත් දීමනා රැසක්. අම­තන්න. 070-6100103,​ 071-5683795.
028529

මොර­ටුව පිහිටි වඩු මඩු­වක් සඳහා පුරුදු නුපු­රුදු වඩු කාර්මි­ක­යන්,​ ස්ප්‍රේ බාස්වරු හා අත් උද­ව්ක­රු­වන් ඉතා ඉක්ම­ණින් අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් ලබා­දිය හැක. අම­තන්න : 0775797969 /​ 0772742987.
029025

රෆ් කප­රාරු,​ සැට­ලිම් ගඩොල් බැමි සඳහා මේසන් බාස්ලා අවශ්‍යයි. 4,​000/​- සිට අත් උද­ව්ක­රු­වන් 3,​000/​- සිට. නැව­තී­මට ඇත. කිරි­බ­ත්ගොඩ. 0710798039,​ 0706888593.
029418

වත්තල පිහිටි ආය­ත­න­ය­කට අයත් වැඩ­බි­මක් සඳහා පළ­පු­රුදු මේසන් බාස්ව­රුන් වහාම අවශ්‍යකර ඇත. නවා­තැන් නොමිලේ. වැටුප කොන්ත්‍රාත්,​ මාසි­කව හෝ දවස් පඩි වශ­යෙන් ලබා­ගත හැක. අම­තන්න. 0707208822.
028713

සීගි­රියේ විශාල හොටෙල් ඉදි­කි­රීම් වැඩ­බි­මක් සඳහා දක්ෂ පුහුණු මේස­න්ව­රුන් (රු. 3,​500/​-) ෂට­රින් බාස්ව­රුන් (රු. 3,​000/​-) කම්බි බාස්ව­රුන් (රු. 3,​000/​-) සහ පේන්ට්බා­ස්ව­රුන් (රු. 3,​000/​-) අවශ්‍යයි. කෑම බීම නවා­තැන් පහ­සු­කම් නොමිලේ සප­යනු ලැබේ. 0752784180 (ලලිත්),​ 0779319269 (දුමින්ද) ,​ 0764336689 (රන්දික)
029184

ඇබෑර්තු කම්කරු

අප ආය­ත­න­යට අයත් මහ­ර­ගම ප්‍රධාන කාර්යා­ලය සහ කර්මා­න්ත­ශා­ලාව සඳහා වයස අවු­රුදු 45 අඩු කාන්තා­වන් පිරි­සිදු කිරීමේ කට­යුතු සඳහා වහාම බඳවා ගැනේ. මහ­ර­ගම අව­ටින් විශේ­ෂයි. විම­සීම් : 077-1378751 (සතියේ දින­වල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා අම­තන්න)
029401

කාර්යාල සහා­යක /​ පිරි­සිදු කිරීමේ සේව­ක­යෙකු වහාම අවශ්‍යවේ ! කාර්යාල පිරි­සිදු කිරීම,​ සුළු කාර්යාල කට­යුතු සඳහා උදව් කිරී­මට විශ්වා­ස­දායි කැප­වුණු පුද්ග­ල­යෙකු බඳවා ගැනී­මට අවශ්‍යයි. තන­තුර සඳහා සුදු­සු­කම් : * වග­කී­මෙන් යුත් හා කාර්ය­ක්ෂම වීම,​ * සෞඛ්‍ය සම්ප­න්න­භා­වය,​ * පෙර අත්දැ­කීම් ඇත්නම් වාසි­යකි. වැටුප් සාකච්ඡා කර­ගත හැක. ස්ථානය : කොළඹ 10,​ වැඩ භාර ගත යුතු දිනය : වහාම. දුර­ක­ථ­නය : 0117208014 /​ 0777-596775.
029006

මුද්‍රණාල­ය­කට එදි­නෙදා පිරි­සිදු කිරීමේ හා තේ සෑදීම සඳහා කොට්ටාව,​ මත්තේ­ගොඩ අව­ටින් දෙදෙ­නෙකු අවශ්‍යයි. 0777247137.
028990

ඇබෑර්තු විවිධ

අත්උ­ද­ව්ක­රු­වන් – කිරු­ළ­පන පිහිටි ආය­ත­න­යක සේවය කිරීම සඳහා ඒ අව­ටින් හෝ දුර පළා­ත්ව­ලින් අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යයි. අම­තන්න. 070-2211999,​ 011-4722875.
029286

ඇබෑර්තු. දේපළ වෙළ­ඳාම් සමා­ග­ම­කට කාර්යාල කාර්ය සහා­යක (පිරි­සිදු කිරීමේ කට­යුතු ඇතු­ලුව) බඳවා ගැනේ. අවු­රුදු 50 ට අඩු කාන්තා/​ පිරිමි අය­දු­ම්ක­රු­වන් 2025 මැයි 19 සහ 20 දින­යන්හි පෙ.ව. 10.00 සිට ප.ව. 03.00 දක්වා සම්මුඛ පරී­ක්ෂණ සඳහා පැමි­ණෙන්න. 156 4/​1,​ ගාලු පාර,​ රත්ම­ලාන. 0112-713883.
029328

කඩු­වෙල,​ පෑලි­ය­ගොඩ,​ ඔරු­ගො­ඩ­වත්ත,​ කොහු­වල,​ බොරැල්ල සේවා ස්ථාන සඳහා ආර­ක්ෂක නිල­ධා­රීන් ඉක්ම­ණින් බඳ­වා­ගනු ලැබේ. රු. 60,​000/​- ඉහල වැටුප්. 070-1599299,​ 077-6599299.
029415

කඳානේ පිහිටි ළමා නිවා­ස­ය­කට වතු­වැඩ සහ මුර­කරු තන­තුර සඳහා නේවා­සි­කව සේව­යට වයස අවු­රුදු 45-60 අතර සේව­ක­යෙක්,​ කොළඹ වැඩි­හිටි නිවා­ස­ය­කට අවු­රුදු 45-60 අතර උප­ස්ථා­යි­කා­වන්,​ ඉවුම් පිහුම් සේවි­කා­වන් නේවා­සික සේව­යට අවශ්‍යයි. සතියේ දින­වල උදේ 8.30 සිට 4.00 දක්වා අම­තන්න. 0112582044.
029199

කැල­ණිය දුම්රි­ය­ප­ළ­පාරේ ගුරු­කුල විද්‍යාලය අසල පිහිටි වාහන අංග­ණ­ය­කට දිවා හා රාත්‍රී වැඩ­මුර සඳහා ආරක්‍ෂක නිල­ධා­රීන් අවශ්‍යයි. (වැටුප පැය 12ට 1,​800/​-). 0750114300.
029420

කුරු­ණෑ­ගල උය­න්දන පිහිටි ප්‍රසිද්ධ කේක් නිෂ්පා­දන ආය­ත­න­යක් සඳහා ගබඩා පාල­ක­වරු අවශ්‍යයි. 0711006990.
029179

කොට­හේනේ ප්‍රමුඛ ලිපි ද්‍රව්‍ය බෙදා­හැ­රීමේ සමා­ග­ම­කට පහත ඇබෑර්තු සඳහා සේව­ක­යින් බඳවා ගැනේ. ගබඩා සහ­ය­ක­යින්- නවා­තැන් පහ­සු­කම් සප­යනු ලැබේ. ලිපි ද්‍රව්‍ය බෙදා­හ­රි­න්නන්,​ මොටර් සයි­ක­ල­යක් හෝ ත්‍රිරෝද රථ­යක් තිබීම අනි­වාර්ය වේ. Part time ලෙසද කළ හැක. Data Entry Operators වැඩි විස්තර සඳහා ඔබගේ අය­දු­ම්පත WhatsApp හරහා 0720273273,​ 0728951240 වෙත යොමු කිරී­මෙන් ලබා­ගත හැක.
028921

කොට­හේන වැල්ල­වත්ත දෙහි­වල රත්ම­ලාන ගල්කිස්ස මොර­ටුව ආර­ක්ෂක නිල­ධා­රීන් අවශ්‍ය වේ. මාසි­කව රු. 55,​000 – 65,​000 – EPF/​ETF ආහාර සහන මිලට. සෙන්ට්‍රල් සිකි­යු­රුටි කම්පැනි,​ අංක 07,​ පරණ කැස්බෑව පාර,​ නුගේ­ගොඩ. 0714757884 /​ 0751197070.
029159

කොට්ටාවේ පිහිටි භාණ්ඩ බෙදා­හැ­රීමේ ආය­ත­න­ය­කට වෙළඳ අලෙවි නිල­ධා­රීන්,​ වෙළඳ අලෙවි සහා­ය­ක­යින්,​ රිය­දු­රු­ව­ර­යන් සඳහා පුර­ප්පාඩු පවතී. අලෙ­වි­ක­රු­වන් සඳහා ත්‍රීරෝද රථ,​ බයි­සි­කල් සඳහා වලංගු රිය­දුරු බල­පත්‍රයක් තිබීම. ග්‍රාමසේ­වක සහ­ති­කය පොලිස් සහ­ති­කය අනි­වාර්ය වේ. (කොට්ටාව අවට විශේ­ෂයි.) විම­සන්න. 0766901091.
029112

ගාල්ල සංචා­රක මණ්ඩ­ලයේ අනු­මත හෝට­ල­යක් සඳහා මුදල් අය­කැමි,​ ස්ටුවඩ්,​ රිය­දුරු වහාම අවශ්‍යයි. කෑම,​ නවා­තැන් නොමිලේ. 0777424834.
028872

ජා ඇල දඹු­ගම පිහිටි ටයිල් බෙදා­හැ­රීමේ ආය­ත­න­යක් සඳහා ලොරි රථ සහා­ය­ක­ව­රුන් සඳහා රැකියා අවස්ථා ඇත. (ටයිල් බෑම සහ පැට­වීම) (සම්මුඛ පරීක්‍ෂණ සඳහා පැමි­ණෙන විට ග්‍රාමසේවා සහ­ති­කය,​ පොලිස් වාර්තා,​ හැඳු­නු­ම්පත රැගෙන එන්න.) විම­සීම්. 0768270557,​ 0743464105.
029177

ටයර් ෂට­ර්ව­රුන් මැෂි­න්ව­ලින් වැඩ කිරී­මට පළ­පු­රුදු අය අවශ්‍යයි. කොළඹ ඉහළ වැටුප්. කොමිස් නවා­තැන්. 0777399382.
029244

පත්‍ර මුද්‍රණ ආය­ත­න­ය­කට සේව­ක­යින් අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් ඇත. මස­කට රු. 60,​000/​- ඉක්ම විය හැක. අති­කාල සමග. ලංකා මේන්ටේ­නන්ස් සර්විස්,​ 81/​1,​ කටු­වා­වල,​ මහ­ර­ගම. 0785656775,​ 0713512315,​ 0785680427,​ 0715485777.
029176

ප්‍රධාන පෙළේ සමා­ග­ම­කට අයත් පාදුක්ක ප්‍රදේශයේ පිහිටි කර්මා­න්ත­ශා­ලා­ව­කට ස්ථිර සේවය සඳහා වයස 18-50 අතර පිරිමි සේව­ක­යින් බඳ­වා­ගනු ලැබේ. නවා­තැන් නොමිලේ. වැටුප 55,​000/​- සිට ඉහ­ළට. 0760960583,​ 0722132932.
029056

පොලි­තින් බෑග් නිෂ්පා­දන ආය­ත­න­ය­කට මැෂින් හෙල්පස් පිරිමි අය,​ ස්ටුඩර් ඔප­රේ­ට­ර්වරු,​ බැග්ක­ටින් ඔප­රේ­ට­ර්වරු අවශ්‍යයි. 3B,​ 4 වන පටු­මග,​ බොරු­පන,​ රත්ම­ලාන. 0777361654,​ 0112623000.
028935

මහ­ර­ගම දෙදෙ­නෙකු සිටින නිව­සක කෑම පිසීම ඇතුළු සියලු වැඩ සඳහා අවු. 50 අඩු පිරිමි සේව­ක­යකු අවශ්‍යයි. සාධා­රණ වැටුප්. 071-4309039.
029408

මුර­ක­රු­වකු අවශ්‍යයි. නැවතී සේවය කළ හැකි වයස අවු. 30 ත් 60 ත් අතර පුද්ග­ල­යින් විම­සන්න. ආහාර පාන,​ ඉදුම් හිටුම් සැපයේ වැටුප මස­කට රු. 40,​000/​- යි. විම­සීම්. 033-2226805,​ 033-2226806.
029336

රැකියා අව­ස්ථා­වක්. තන­තුර – පිරිමි අධී­ක්ෂක (Male Supervisor) Paper /​ Photocopy paper’s industry වයස – අවු­රුදු 30 – 40 අතර,​ පළ­පු­රුද්ද – වසර 3,​ වැටුප් – සාකච්ඡා කර­ගත හැක. දුක­ථන අංක 072-3664302.
029153

ලිපි/​ පාර්සල් බෙදා­හ­රි­න්නන් අවශ්‍යයි. කොළඹ අවට පම­ණයි. පාර්සල් ගණ­නට ගෙවීම් හෝ ස්ථිර වැටු­පක්. 075-9313310,​ 075-9633025.
029337

හැකි ඉක්ම­ණින් ඉන්ධන පිර­වු­ම්හ­ල­කට පොම්ප­ක­රු­වන් අවශ්‍යයි. මාසික වැටුප රු. 60,​000/​- ඉක්මවා ලබා ගත හැක. 21/​5/​25 – 23/​5/​25 දක්වා ප.ව. 2.00 – 5.00 අතර,​ 75,​ ඇලෙක්ස්‍රැන්ඩ්‍රා පෙදෙස,​ කොළඹ 7 ට පැමි­ණෙන්න.
028764

රැකීරක්‍ෂා උවමනායි

ජාත්‍යන්තර ක්‍රමවේ­ද­යන්ට අනුව සැක­සුන ඉංග්‍රීසි පැකේජ 6 මා සතුව ඇත. ඒවාට අනු­කූ­ලව ළම­යින්ට ඉංග්‍රීසි කියා දෙමින් ගෙදර නැව­තී­මට හැක. රිය­දුරු බල­පත්‍රයක් වාහ­න­යක් හිමියි. වයස 64. WATP. 076-2174541.
026013

විකු­ණුම් හා අලෙ­වි­ක­ර­ණය පිළි­බඳ වසර 15 අධික පළ­පු­රුද්ද,​ සැහැල්ලු වාහන රිය­දුරු බල­පත්‍රය සහිත ඉංග්‍රීසි චතුර ලෙස හැසි­ර­විය හැකි මා සොය­නුයේ සුදුසු රැකි­යා­වකි. 077-6783200.
029115

සුළු වැඩ පල කළ හැකි අවු. 85 ක් වයස ඇති මම,​ පිටි­ස­රක ජීවි­තා­න්තය දක්වා සිටිය හැකි මහළු නිවා­ස­යක් හෝ මහළු අඹු සැමි යුව­ළක් සිටින තැනක,​ රැකි­යා­වක්,​ නවා­තැ­නක් සොයමි. කාරු­ණි­කව දන්වන්න. 011-2567447.
028493

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division