Home » Dialog, පෙරගෙවුම් සඳහා QR රීලෝඩ් හඳුන්වා දෙයි

Dialog, පෙරගෙවුම් සඳහා QR රීලෝඩ් හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පාරිභෝගිකයින්ට QR මඟින් රීලෝඩ් කිරීමේ පහසුව අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම QR රීලෝඩ් ක්‍රමය හඳුන්වා දෙයි.

ඒ අනුව දැන් මොබයිල්, Home Broadband හෝ Dialog Television සම්බන්ධතා සඳහා ළඟම වෙළෙඳසල් මඟින් ඉතා පහසුවෙන් රීලෝඩ් කිරීමේ හැකියාව පවතී. සරල පියවර තුනක් ඔස්සේ වෙළෙඳසලේ ඇති QR එක Scan කර තමන් කැමති ප්ලෑන් එක හෝ රීලෝඩ් අගය රීලෝඩ් කර, අදාළ මුදල වෙළෙඳ මහතාට ගෙවිය හැකිය. මෙම ක්‍රමයට රීලෝඩ් කිරීමේදී, මොබයිල් අංකය වෙනත් අයකුට පැවසීමෙන් තොරව, කඩිනමින් රීලෝඩ් කරගත හැකි වීම අමතර පහසුවකි. එසේම, ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ඕනෑම ප්ලෑන් එකක් Activate කිරීමටද හැකි වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division