රුපියල් කෝටි 130ක පාඩුවක් සිදු කරමින් ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසම මඟහරිමින් සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින්, …
May 17, 2025
-
-
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු හwෙට (19) වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත …
-
ජාතික ජන බලවේගයට බහුතර ආසන හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි සාකච්ඡාව එම පක්ෂ නායකයන් වර්ජනය කිරීම හේතුවෙන් දැඩි …
-
ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බැවින් එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක …
-
විදේශ රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව මේ වසරේ ජනවාරි සිට මැයි දෙවැනි සතිය දක්වා පැමිණිලි 1,078ක් ලැබුණු බවත්, ඉන් පැමිණිලි 653ක් මේ වන විට නිරාකරණය කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ …
-
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී දීමනා ගෙවීම ඉකුත් අප්‍රේල් මාසයෙන් අවසන් වූ බවට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පුවත් සාවද්‍ය බවත්, සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු …
-
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඉකුත් 14 වැනිදා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ නැවත බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාධ්‍යයට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ …
-
ඉකුත් සතියේ රට පුරා සිදු වූ අනතුරුවලින් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වී 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිය අනතුරුවලින් …
-
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන දැවැන්තම ව්‍යාපෘතිය ලෙස සැලකෙන Clean sri lanka වැඩසටහන පිළිබඳ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ …
-