Home » ඓතිහාසික රම්බා රජමහා විහාරයේ පාත්‍ර ධාතු ප්‍රදර්ශනයක්

ඓතිහාසික රම්බා රජමහා විහාරයේ පාත්‍ර ධාතු ප්‍රදර්ශනයක්

by Mahesh Lakehouse
May 10, 2025 12:28 am 0 comment

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නටබුන් රැසක් සහිත ඓතිහාසික රම්බා රජමහා විහාරයේ පාත්‍ර ධාතු ප්‍රදර්ශනයක් ඉකුත් 8 සිට 10 දක්වා පැවැත්විණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2011දී සිදුකළ කැණීමකදී මෙම විහාර භූමියෙන් රන් ආලේපිත පාත්‍රයක්, කරඬුවක් හා තාලම්පට යුගලයක් හමුවී ඇති අතර, ඒවා කොළඹ කෞතුකාගාරයට ගෙන ගොස් පසුව ඇ‍ෙමරිකා එක්සත් ජනපදයට යවා පරීක්ෂා කිරීමෙන් පසු ඒවා පොලොන්නරුව යුගයේදී සුගලාව විසින් සඟවන ලද පාත්‍ර ධාතුන් වහන්සේ නමක් යැයි විශ්වාස කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division