Home » තරුණ සේවා සභාවේ ‘ලස්සන දන්සල’ වෙසක් දින දවස පුරා මහරගමදී

තරුණ සේවා සභාවේ ‘ලස්සන දන්සල’ වෙසක් දින දවස පුරා මහරගමදී

by Mahesh Lakehouse
May 10, 2025 12:28 am 0 comment

ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලබන “ලස්සන දන්සල” නමැති නවතම ආකාරයේ රූපලාවණ්‍ය සත්කාරක සේවාවක් හා උපදේශන සේවයක් වෙසක් පොහෝදා උදෑසන 7. 00 සිට දවස පුරා පැවැත්වේ.

සුන්දරව සහ නීරෝගිව සිටීමට කැමති කාන්තා පිරිමි සියලු දෙනා සඳහා රූපලාවණ්‍ය සත්කාර රැසක් මෙහිදී ලබාගත හැකි අතර, ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සංගීත උපදේශක සංගීතවේදී නුවන් ලියනගේ ප්‍රමුඛ සංගීත හා නර්තන උපදේශක උපදේශිකාවන් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා යූත් එක්ස්ක්‍රීම් වෙසක් බැති ගී ප්‍රසංගයක් එදින රාත්‍රී 7.00ට පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division