35
මහර කඩවත නුගේගොඩ ශ්‍රී ජයසුමනාරාම මහා විහාරයේ වාර්ෂිකව සිදු කරනු ලබන සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා ධාතු වන්දනා පින්කම අද (11දා) සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින සවස 6.30ට ධර්ම දේශනා පින්කම සිදු කරනු ලබන්නේ ආචාර්ය රාජකීය පණ්ඩිත බළංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසිනි.