චිරන්තිකා තන්ත්‍රීවත්ත විසින් පවත්වනු ලබන ඒක පුද්ගල මුද්‍රණ චිත්‍ර ප්‍රදර්ශනය ‘Aqua Waves‘ නමින් ලබන 17-18 දෙදින කොළඹ ලයනල් වෙන්ඩට් කලාගාරයේදී පැවැත්වේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මුද්‍රණ කලා අධ්‍යයන අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන චිරන්තිකාගේ පළමු මුද්‍රණ චිත්‍ර ප්‍රදර්ශනය මෙයයි. මෙම මුද්‍රණ චිත්‍ර නිර්මාණය කරන්නට ඇය උත්සාහ ගෙන ඇත. දැව කැපුම් (Woodcut), නිරේඛණ (Etching) සහ ඇක්වාටින්ට් (Aquatint) යන මුද්‍රණ ක්‍රම මෙහිදී බහුලව භාවිත කර ඇත.
චිරන්තිකාගේ චිත්‍ර දැක්ම මැයි 17-18 කොළඹදී
41
previous post