සම්බුදු තෙමඟුල සිහි කරමින් වාර්ෂිකව පැවැත්වෙන ලේක්හවුස් බැති ගී සරණිය ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දයේ සංගීත සංයෝජනයෙන් ඉකුත් 9 වැනිදා ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්විණි.
ඊට සමගාමීව ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ කොත්තමල්ලි සහ බිස්කට් දන්සලට ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ රැසක් ද සහභාගි වූහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලේක්හවුස් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් බැති ගී ගායනය සඳහා එක්ව සිටි අයුරුය.
ඡායාරූපය – චින්තක කුමාරසිංහ