Home » ඡන්දය කල් දැමූ පක්ෂවලට මැතිවරණය හොඳ පාඩමක්

ඡන්දය කල් දැමූ පක්ෂවලට මැතිවරණය හොඳ පාඩමක්

මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ

by Mahesh Lakehouse
May 10, 2025 12:35 am 0 comment
ඉෂානි මාරසිංහ

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ, පාලන බලයේ සිටි ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අඛණ්ඩවම ප්‍රමාද කළද, මේ මැතිවරණය සාර්ථකව අවසන් කළ හැකි වීම ජනතා ජයග්‍රහණයක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සිළුමිණට පැවසීය.

මැතිවරණය කල් දැමීමට ප්‍රමුඛ වූ එක්සත් ජාතික පක්ෂය මෙවර ඡන්ද විමසීමේදී අවම ප්‍රතිඵලයක් ලැබූ අතර, මැතිවරණ කල් දැමුව හොත් ඒ පාර්ශ්වය පරදින බව සියලු දේශපාලන පක්ෂවලට සහ ආණ්ඩුවලට මෙයින් උගත හැකි හොඳම පාඩම බවත් ඔහු අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division