Home » රාජ්‍ය වෙසක් උලෙළ හෙට නුවරඑළියේදී

රාජ්‍ය වෙසක් උලෙළ හෙට නුවරඑළියේදී

by Mahesh Lakehouse
May 10, 2025 12:38 am 0 comment
සිතුමිණි ගුණරත්න

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (12) පැවැත්වෙන අතර, මැයි 10 -16 දක්වා ජාතික වෙසක් සතිය ලෙස නම් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

‘කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න’ යන තේමාව යටතේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයේදී සහ වෙසක් සතියේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සීල, භාවනා, සාරධර්ම ප්‍රවර්ධන, භක්ති ගීත ආදි වැඩසටහන් රැසක් සහ පුරාවිද්‍යා ප්‍රදර්ශන ආදිය පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division