Home » 14 වැනි ලියෝ පාප් වහන්සේ අබිසෙස් ලබති

14 වැනි ලියෝ පාප් වහන්සේ අබිසෙස් ලබති

by Mahesh Lakehouse
May 10, 2025 12:39 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

කතෝලික සභාවේ 267 වැනි ශුද්ධෝත්තම පියතුමා සහ වතිකානයේ රාජ්‍ය නායකයා ලෙස පේරු-අමෙරිකානු ජාතික කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් හිමිපාණෝ ‘14 වැනි ලියෝ’ යන නමින් ඉකුත් 8 වැනිදා පාප් ධුරයට පත් විය.

මේ වන විට 69 වැනි වියේ පසු වන 14 වැනි ලියෝ පාප් වහන්සේ අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ ප්‍රථම පාප්වරයා මෙන්ම, උතුරු අමෙරිකාවෙන් මේ පදවියට පත් වූ පළමු වැන්නාද වෙති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division