Home » මනාලියෝ

මනාලියෝ

by damith
May 10, 2025 12:30 am 0 comment

විශ්‍රාමික බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 දී උපත ලද ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක හා රජයේ විශ්ව­විද්‍යාලයක අධ්‍යාපනය ලද ප්‍රථම පෙළ ගෞරව උපා­ධි­ධාරී ප්‍රසන්න පෙනු­මැති විනීත පවුල් පසු­බි­මක් සහිත වර්ත­මා­නයේ කොළඹ ප්‍රධාන පෙළේ මෘදු­කාංග සමා­ග­මක දත්ත ඉංජි­නේ­රු­ව­රි­යක් / විශ්ලේ­ෂ­ක­ව­රි­යක් ලෙස සේවය කරන දිය­ණි­යට උගත් පුතකු සොයයි. විද්යුත් තැපෑල – [email protected]
B232381

කොළඹ තදා­සන්න පෙදෙ­සක ජීව­ත්වන විශ්‍රාමික සිංහල,​ රෝමානු කතෝ­ලික දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 35,​ උස 5′ 4″ වන රූමත් – තලෙළු සිහින් සිරු­රැති වර්ත­මා­නයේ ප්‍රධාන පෙළේ ආය­ත­න­යක සහ­කාර අධ්‍යක්ෂව­රි­යක් ලෙස සේවය කරන,​ කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාම­යක අධ්‍යාපනය ලැබූ ඇයත් ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරන ලද දේපළ ඇතුළු ප්‍රමාණ­වත් වත්කම් හිමි ලංකාවේ හෝ විදේ­ශ­යක පදිංචි වීමට නම්‍යශීලී දිය­ණි­යට යෝග්‍ය සහ­ක­රු­වෙක් සොයයි.
B232316

කොළඹ බොදු ගොවි දෙම­ව්පි­යන් 1997 උපන්,​ උස 5′ 3″ තම රූමත් දිය­ණි­යට සුදුසු යහ­පත් හැසි­රී­මක් ඇති පුතෙකු සොයයි. දිය­ණිය,​ කොළඹ ප්‍රමුඛ පාස­ලක අධ්‍යාපනය ලබා කීර්ති­මත් රජයේ විශ්ව­විද්‍යාලය­කින් උපා­ධිය ලබා ඇත. දැනට පෞද්ග­ලික සමා­ග­මක සේවය කරයි. කේන්දර සට­හන සමග පවුලේ විස්තර p​r​o​p​o​s​a​l​1​7​8​8​@​g​m​a​i​l​.​c​o​m​ හෝ ලිපි මගින් සිළු­මිණ බාර­යට එවන්න.
B232449

කොළඹ වෘත්තී­මය බොදු ගොවි දෙමා­පි­යන්ගේ එකම දිය­ණිය 1999,​ 5′ 6″ ප්‍රසන්න පෙනුම. කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක උගත් පරි­ග­ණක විද්‍යා BSc ප්‍රථම පෙළ උපා­ධිය සමත් දැනට එංග­ල­න්තයේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධි සිසු­වි­යට අධ්‍යාපන සුදු­සු­ක­ම්ලත් දුම්පා­න­යෙන් සුරා­වෙන් තොර බෞද්ධ සාර­ධර්ම අග­යන පුතකු සොයයි. පවුලේ විස්තර කෙන්දර කොපිය සමග විම­සන්න. p​r​o​p​o​s​a​l​1​9​9​9​@​y​a​h​o​o​.​c​o​m​
B232354

බස්නා­හිර,​ බොදු/​ ගොවි 1998 ජන­වාරි උපන්,​ උස 5′ 6″ ඉහළ අධ්‍යාපනය ලත් ,​ පවු­ලට ළැදි,​ සෑහෙන වත්කම් හිමි,​ මෘදු­කාංග ඉංජි­නේරු ලෙස යුරෝ­පයේ සේවය කරන රූමත්,​ පැහැ­පත් දිය­ණිය සඳහා,​ හොඳ පවුල් පසු­බි­මක් සහිත උගත් කඩ­ව­සම් සහ­ක­රු­වකු සොයයි. පියා. ජ්‍යෙෂ්ඨ ඉංජි­නේ­රු­ව­ර­යකු/​ ව්‍යාපාරි­ක­යකු වේ. කරු­ණා­කර,​ අැතොත් කෙන්ද්‍රය සමග පිළි­තුරු එවන්න. p​r​o​p​f​o​r​o​s​h​a​@​g​m​a​i​l​.​c​o​m
B232453

බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1999 උපන් උස 5′ 7″ උපා­ධි­ධා­රිනී,​ දැනට රැකි­යා­වක් කර­මින් මාස්ටර්ස් උපා­ධිය සඳහා හදා­ර­මින් සිටින දිය­ණිය සඳහා සාර­ධර්ම මත හැදී වැඩුනු සැල­කි­ලි­මත් අධ්‍යාපනි­කව හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් වයස අවු­රුදු 32ට අඩු පුතකු වැද­ගත් පවු­ල­කින් සොයයි. උන­න්දු­වක් දක්වන පාර්ශ්ව­යන් කේන්ද්‍රය සමග පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​.​c​p​m​@​g​m​a​i​l​.​c​o​m
B232202

මාගේ අපූර්ව සොයු­රිය,​ ආක­ර්ෂ­ණී­යව රුවැති තියුණු ලෙස බුද්ධි­මත්,​ සිත් වසඟ කරන සුළු හා කාරු­ණික අයෙකි. ඡ්‍යෙෂ්ඨ නාය­කත්ව ලක්‍ෂණ සතු ඇය ප්‍රමෝද ජනක දරු­ව­කු­හට කැපවූ මවකි. ප්‍රබෝධ­මත්,​ විචක්‍ෂණ හා ජීවය පිරි අයෙකි. ඕස්ට්‍රේලියාවේ පදිං­චිය. (බොදු/​ ගොවි) පන­නුයේ සමාන,​ විශේ­ෂිත,​ විලා­සිතා ප්‍රිය,​ මනා­ලෙස ස්ථාපිත වයස අවු­රුදු 42ට අඩු මහ­තෙකි. ඔහු හැඟී­ම්ව­ලට පරි­න­තවූ මූල්‍යමය වශ­යෙන් ස්ථාපිත වූ හා ඕස්ට්‍රේලියාවේ දිවි­යට ස්ථාවර ලෙස අනු­ගත වූ (හෝ එහි යෑමට සුදා­නම්ව සිටින) අව්‍යාජ අප්‍රමාද හා අපූර්ව අයෙකු විය යුතුය.proposals‍f​o​r​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B232429

විශ්‍රාමික බොදු ගොවි දෙමා­පි­යන් විද්‍යාවේදී උපා­ධි­ධාරී 1995 මැයි උපන් උස 5′ 4″ පැහැ­පත් රූමත් රැකි­යා­වති දිය­ණි­යට ගුණ­ග­රුක රැකි­යැ­වැති දුසි­රි­තෙන් තොර උගත් 35 අඩු පුතකු විවා­හ­යට සොයයි. ශනි මංගල යෝග­යට ගැළ­පෙන කෙනෙකු කේන්ද්‍ර පිට­පත සමග විස්තර ඊමේල් p​r​o​p​m​6​5​@​g​m​a​i​l​.​c​o​m​
B232218

කඩ­වත බො/​ ගො 35Y 5′ 2” දිය­ණි­යන් දෙදෙ­නෙ­කු­ගෙන් යුත් වැඩි­ම­හල් උපා­ධි­ධාරි ගණ­කා­ධි­කා­රිනී දිය­ණි­යට කුල­වත් සහ­ක­රු­වෙකු සොයයි. කේන්දර සමග විම­සන්න.
SB232215

කොළඹ බොදු ගොවි වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 ජුනි මස උපත ලද ප්‍රසන්න පෞරු­ෂ­ය­කින් හෙබි ජීව වෛද්‍ය විද්‍යා උපා­ධිය හා මෙල්බර්න් සර­ස­වි­යෙන් සාත්තු සේවා මාස්ටර් උපා­ධිය ලැබූ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිං­චිය හිමි ලියා­ප­දිංචි සාත්තු සේවි­කා­වක් ලෙස මෙල්බර්න් හි මෙට්රො­පො­ලි­ටන්ට් රෝහ­ලක සේවය කරන දිය­ණි­යට මනා­ගති පැව­තුම් ඇති පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. යෝජිත පුතු අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ විදේ­ශ­යක පදිංචි වීමට කැමති අයකු විය යුතුය. කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​8​1​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 011-2882806.
SB232346

ගම්පහ 1996,​ උස 5′ 4″ බොදු ගොවි උපා­ධි­ධාරී පුද්ග­ලික ආය­ත­න­යක සේවයේ නියුතු දිය­ණි­යට උගත් ගුණ­ග­රුක පුතෙ­කුට ඇර­යුම් කරන්නේ විශ්‍රාමික පියා 011-2295630 (සවස 6.00 න් පසු අම­තන්න. කාරු­ණි­ක­වන්න.)
SB232410

ගොවි උස 5′ 5″ දික්ක­සාද කාන්තා­වක් අවු. 55 – 65 මහ­ත්ම­යෙක් විවා­හ­යට සොයයි. දුර­ක­ථ­නය – 0112916155.
SB232401

ගොවි කරාව විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 දී උපත ලද උස 5′ 3″ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ,​ රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් (ආර්ථික විද්‍යා විශේෂ) උපා­ධිය හා UK MSC උපා­ධිය ලැබූ – රාජ්‍ය බැංකු­වක මාණ්ඩ­ලික නිල­ධා­රි­නි­යක් ලෙස සේවය කරන ප්‍රසන්න දිය­ණි­යට යෝග්‍ය ගුණ­ය­හ­පත් පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. k​o​t​t​a​w​a​p​r​o​p​o​s​a​l​9​5​@​g​m​a​i​l​.​c​o​m​
SB232436

දෙමා­පි­යන් ඔවුන්ගේ 1981 දී උපත ලද රාජ්‍ය අංශයේ විධා­යක නිල­ධා­රි­නි­යක් වන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් සේනේ­හෙ­වන්ත,​ කරු­ණා­වන්ත,​ පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​d​a​t​a​8​1​@​g​m​a​i​l​.​c​o​m
​SB232446

නුගේ­ගොඩ බොදු කරාව වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද,​ උස 5′ 4″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලැබූ,​ වර්ත­මා­නයේ රජයේ රෝහ­ලක වෛද්‍යවරි­යක් ලෙස සේවය කරන,​ වත්කම් හිමි දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ මනා ලෙස ස්ථාපිත සහ­ක­රු­වකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. 011-2809288,​ 077-6599060.
SB232344

ප්‍රියම­නාප 1975 උපන් දික්ක­සාද වී ඇති දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් මව සොයයි. රැකි­යාව. වැඩි­හි­ටි­යන් බලා­ගැ­නීම. නව නිව­සක් හිමියි. බෞද්ධ කේන්ද්‍ර හා පවුලේ විස්තර අවශ්‍යයි.
SB232399

බොදු ගොවි 30,​ 5′ 5″ නුගේ­ගොඩ පැහැ­පත් සිහින්,​ රූමත් කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදු­හ­ලක ඉගෙ­නුම ලැබූ APIIT ව්‍යාපාර කළ­ම­නා­ක­රණ උපා­ධිය CIM සහ MBA (කර­මින් පව­තින) දිය­ණි­යට ඉහළ රැකි­යා­වක් කරන හෝ උගත් ව්‍යාපාරි­ක­යකු විශ්‍රාමික බැංකු කළ­ම­නා­ක­රණ පියා සොයයි. නිව­සක් සහ මිලි­යන 20ට අධික මුදල් දායා­ද­යකි. කේන්ද්‍රය අවශ්‍යයි. k​u​s​u​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
SB232224

බොදු ගොවි/​ කරාව වැද­ගත් දෙමා­පි­යන් විසින්,​ තම,​ වයස අවු­රුදු 27,​ උස 5′ 7″,​ ප්‍රසන්න හා මනා ලෙස උගත්,​ මෙල්බර්න්හි RMIT වෙතින් LLM උපා­ධි­ලත්,​ දැනට නීති වෘත්තියේ කට­යුතු කරනු ලබන,​ ප්‍රසන්න ඉතා රූමත්,​ දිය­ණිය සඳහා වෘත්තීය සුදු­සු­ක­ම්ලත්,​ මනා ගති­ගුණ ඇති,​ මෙල්බර්න්හි පදිංචි සහ­ක­රු­වකු සොයයි. ඇයගේ පියා ශ්‍රී ලංකාවේ ස්ථාපිත ව්‍යාපාරි­ක­යකු වන අතර,​ මව විශ්‍රාමික ගුරු­ව­රි­යකි. එකම සොහො­යුරා විවා­පත්ව ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි පදිං­චිව සිටී. කරු­ණා­කර,​ පවුලේ විස්තර සමඟ පිළි­තුරු එවන්න. s​l​p​r​o​p​o​s​a​l​9​8​@​g​m​a​i​l​.​c​o​m
SB232434

බොදු/​ ගොවි/​ කරාව වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 36,​ උස 5′ 5″ වන කරු­ණා­වන්ත මනා­ලෙස ස්ථාපිත තෙළෙළු,​ රූමත් සිහින් සිරු­රැති කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ (කළ­ම­නා­ක­රණ ගණ­කා­ධි­කාරී CIMA UK,​ බැංකු­කරු – MBA) සුදු­සු­කම් ලැබූ කීර්ති­මත් බැංකු­වක ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කා­රි­නි­යක් ලෙස සේවය කරණ දෙමා­පිය උරු­ම­යෙන් වත්කම් හිමි­වන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් වයස අවු­රුදු 40 ට වඩා අඩු කරු­ණා­වන්ත පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. පාපීන් සහිත කේන්ද්‍රද සලකා බලනු ලැබේ. පවුලේ විස්තර හා කෙන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​4​4​4​4​@​g​m​a​i​l​.​c​o​m
SB232337

බෞද්ධ රජයේ විශ්‍රාමික උගත් පැහැ­පත් ස්තාවර මුද­ලක් වත්කම් සහිත කාන්තා­ව­කට,​ එවැනි නිව­සක් වාහ­න­යක් හිමි අවංක වයස අවු­රුදු 60 ට ආසන්න මනා­ල­යකු සොයයි.
SB232084

මහ­නු­වර වයස 26 උස 5′ 1” රසා­යන විද්‍යා උපා­ධි­ධාරී රූමත් එකම දිය­ණි­යට වෛද්‍ය,​ ඉංජි­නේරු,​ නීතිඥ රැකි­යා­වැති සහ­ක­රු­වෙකු විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි.
SB232222

1991 ඕස්ට්‍රේලියාවේ CITIZEN IT උපාධි එම ක්ෂේත්‍රයේ උසස් රැකි­යා­වැති 5′ 3” ආග­මට ක්‍රීඩාවට ලැදි පැහැ­පත් සිහින් සිරු­රැති දෙර­ටේම නිවස වත්කම් හිමි දිය­ණි­යට ඕස්ට්‍රේලියාවේ සිටින PR හිමි ගුණ­ග­රුක පුතෙක් විශ්‍රාමික සිංහල බෞද්ධ දුරා /​ ගොවි දෙම­ව්පි­යන් සොයයි. කුජ 1,​2,​4 7,​8,​12 පිහිටි කේන්ද්‍ර විශේ­ෂයි. නිර්භේ­දයි. p​r​o​p​o​s​a​l​2​4​3​3​@​g​m​a​i​l​.​c​o​m
​SB232301

(1987) බොදු ගොවි උස අඩි 05 යි. අවු­රුදු 38 ක් වූ,​ පෞද්ග­ලික ආය­ත­න­යක කළ­ම­නා­කා­ර­ව­රි­යක් ලෙස සේවය කරන MBA උපා­ධි­ධාරී,​ වර­ලත් ගණ­කා­ධි­ක­රණ ආය­ත­නයේ සාමා­ජි­කා­වක් වන,​ අවි­ස්සා­වේල්ල කොළඹ ප්‍රධාන පාරේ කොටි­කා­වත්තේ මිලි­යන 50 කට වැඩි වටි­නා­ක­ම­කින් යුත් නිව­සක් හිමි පවුලේ එකම දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු පියා සොයයි. කළ­ම­නා­ක­රු­වෙකු,​ ඉංජි­නේ­රු­ව­ර­යෙකු හෝ විධා­යක ශ්‍රේණියේ නිල­ධාරී මහ­තෙකු විශේ­ෂයි. කේන්ද්‍ර කොපිය සමග විම­සන්න.
SB232279

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division