කැනඩාවේ පුරවැසි හා කැනඩාවේ රැකියාවැති 1995 සැප්තැම්බර් උපන් උස 6′ සියලු දුසිරිතෙන් තොර කඩවසම් නිහතමානී විද්‍යා උපාධිධාරී බාල පුතුට කැනඩාවේ පදිංචි හෝ කැනඩාවේ පදිංචියට කැමති රූමත් යහපත් නිරෝගී දියණියක් රාජගිරිය බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියෝ සොයති. කොළඹ රාජකීය හා කැනඩාවේ උසස් අධ්‍යාපනය ලැබීය. සියලු විස්තර සමග පිළිතුරු සපයන්න. duedirille@yahoo.com
G232312
කොළඹ තදාසන්න සිංහල බෞද්ධ, වැදගත් පවුලක තම 1996-12 උපන්, උස 5′ 7″, MBBS (බංග්ලාදේශ රජයේ වෛද්‍ය විද්‍යාලයකින්) උපාධිලත්, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුමලත්, රජයේ මූලික රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිංහල බෞද්ධ සාරධර්ම මත හැදී වැඩුනු, කඩවසම් පුතුහට, උගත්, මනා ගතිගුණ ඇති වෛද්‍ය හෝ සමාන වෘත්තීය තත්ත්වයේ රූමත් කාරුණික බෞද්ධ දියණියක් වැදගත් පවුලකින් සොයයි. පියා හා මව ඉහළ පෞද්ගලික ආයතනවල පිළිවෙළින් මූල්‍ය අධ්‍යක්ෂ හා මූල්‍ය උපදේශක තනතුරු හොබවයි. එකම බාල සොහොයුරා කොළඹ පිහිටි වැදගත් ජාත්‍යන්තර සමාගමක සුදුසුකම්ලත් ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරයි. සියලු පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. akvproposal@gmail.com, දුරකථනය – 0773464732 / 0112602595.
G232320
කොළඹ, බෞද්ධ දෙමාපියන් විසින් තම වයස 29, උස 5′ 5″ පැහැපත් කඩවසම් කරුණාවන්ත පවුලේ එකම පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති දියණියක සොයයි. කතෝලික හා ක්‍රිස්තියානි අයගේ යෝජනාද සලකා බැලේ. කරුණාකර අමතන්න. sithu0212@gmail.com
G232447
ගාල්ල බොදු කරාව වයස අවුරුදු 44, උස 5′ 11″ වන විවාහ නොවූ, මත්පැන් පානයෙන් තොර ඕස්ට්‍රේලියාවේ MBBS වෛද්‍යවරයකු වන එකම පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. විද්‍යුත් තැපෑල. gspunchi@gmail.com
G232426
බොදු ගොවි දෙමාපින් විසින් තම 1978 නොවැම්බර් උපන්, උස 5′ 8″ වෘත්තීය හා අධ්‍යාපනිකව (පශ්චාත් උපාධි) සුදුසුකම්ලත්, (අධ්‍යාපනික සුදුසුකම් – IT හා ගණිතය ක්‍ෂේත්‍ර, වෘත්තීය සුදුසුකම් – මූල්‍ය විශ්ලේෂණ හා අවදානම් කළමනාකරණ ක්‍ෂේත්‍ර) මතින් හා දුමින් තොර දේශීය හා විදේශීය මුදල් වලින් යුත් ආයෝජන හා සෑහෙන විදේශ මුදල් ආදායම් හා ඉතිරි කිරීම් සතු, මැද පෙරදිග පිහිටි ආයතනයක ආයෝජන හා වෙළඳ ක්‍ෂේත්‍රයේ අධ්‍යක්ෂ ධුරයක් හොබවන, ශ්‍රී ලංකාවේ පදිංචි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහකාරියක් සොයයි. ඊමේල් : propproposal@outlook.com
G231482
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද උස 6 වන සිංහල / බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) උපාධිධාරී ගෘහ නිර්මාණ ශිල්පියකුවන මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේ උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු, තරඟකාරී පිහිනුම්කරුවකුවන සවිමත් සිරුරැති පුතුහට කරුණාවන්ත හදවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන පවුල මැයි මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර, එවිට යෝජිත මනාලිය හා පවුල මුණගැසීමට අපේක්ෂා කරයි. කරුණාකර යෝජිත මනාලියගේ පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු cpdubai99@gmail.com වෙත එවන්න. නැතහොත් 076-9833405 / 0332051472 අමතන්න. ආගම, ජාතිය හා කුලය නොසැලකේ.
G231355
1990/10 උපත ලද, උස 5′ 6″, බොදු ගොවි, ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලැබූ සූපවේදියකු වන, මෙල්බර්න්හි වාසය කරන සිංහල, බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු මිත්‍රශීලී සමාජශීලී, සරල, කරුණාවන්ත හදවතක් ඇති සංචාරය හා සතුන් ප්‍රියකරන පුතුහට සමාන වටිනාකම් හා රුචිකත්වය සහිත දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු chandisri17@gmail.com වෙත එවන්න. 011-2563448, 070-6845170 හෝ 071-2794775 අමතන්න.
G232212
අගනුවරාසන්න 48 යි. බො/ගො උස 5′ 8″ නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික, කඩවසම් යානවාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. propojanu@gmail.com, 0117169191
SG232137
අනුරාධපුර වයස 25 බෞද්ධ ගොවිගම උස 5′ 3” සුරා සූදුවෙන් තොර මාගේ එකම පුතුට අවංක දියණියක් මව සොයමි. දැනට තාවකාලික රැකියාවක් කරන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සොයමි.
SG232209
අවුරුදු 27, European ජාතික ස්ථිර රැකියාවැති උස අඩි 06 අඟල් 04 යි, දේපළ හිමි, එක් ඇසක් දෘශ්‍යාබාධිත කඩවසම් පුතුට සුදුසු සහකාරියක් europe රටක සිටින ශ්‍රී ලාංකික මව සොයයි. mdschandani@gmail.com
SG232286
අවු. 33, උස 5′ 6″ ගම්පහ උඩරට බොදු ගොවි ගම්පහ නගරයේ නිවසක් ඉඩම් හා වාහන හිමි ව්‍යාපාරික කඩවසම් එකම පුතුට රැකියාවැති / නැති රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. 0332228409 / 0722942191.
SG232395
උඩරට සිංහල බෞද්ධ වයස අවුරුදු 65 වන මනා සබඳතා ඇති දික්කසාදවූ අයකු ජීවන සහකාරිය ලෙස වැන්දඹුවකට හෝ දික්කසාදවූ තැනැත්තියක් සොයයි. ratnayakeruwan56@gmail.com, 038-2236176, 071-2288410
SG232397
කළුතර බොදු සලාගම/ ගොවි 27 හැවිරිදි උස 5′ 10″ මිකැටොනික් ඩිප්ලෝමාධාරී දැනට කාර්මික නිලධාරියකු වශයෙන් සමාගමක සේවය කරන පුතුට සුදුසු මනාලියක් පියා සොයයි. වැඩිමහල් සහෝදරිය ඉංජිනේරුවරියකි. විවාහකය. විදේශගතව සිටී. බාල සහෝදරිය ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබයි. භේද නොසැලකේ. haridasamendiswijayarathe@gmail.com 0912252459/ 0775134967
SG232214
ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 5′ 7″ වන, කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද, විදේශීය උපාධිධාරී වෛද්‍යවරයකු ඕස්ට්‍රේලියාවේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති, රූමත්,තලෙළු දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. යෝජිත දියණිය විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති අයකු විය යුතුය. යෝජිත පුතු දුම්පානයෙන් හා සුරාවෙන් තොරය. ආගම/ කුලය නොසැලකේ. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. නැතහොත් අමතන්න. විද්යුත් තැපෑල. ublfdo17@yahoo.com , 0112713987.
SG232423
කුරුණෑගල බොදු වයස අවු. 47 උස 5′ 3” කි. මතින් තොර සමාජශීලි මනා චරිතයකින් යුත් තරුණ මහතාට සුදුසු සහකාරියක් සොයයි. දුරකථන අංකය සමග විමසන්න.
SG232304
කොළඹ තදාසන්න පදිංචි බොදු ගොවි දෙමාපියන් විසින් (විශ්‍රාමික ඉංජිනේරු වෘත්තිකයන්) තම 1990 උපන් උස 5′ 10″ විදේශ විශ්වවිද්‍යාලයකින් (සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව) 2014 වර්ෂයේදී චිත්‍රපට හා සජීවීකරණ Visual Communication Major ප්‍රථම උපාධිලත්, දැනට කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක (SLIIT) කථිකාචාර්ය ලෙස සේවය කරන වීඩියෝ හා ඡායාරූප නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ තමන්ගේම සමාගමක් පවත්වාගෙන යන පුතුහට, උගත්, රූමත් හා සැලකිලිමත් දියණියක වැදගත් පවුලකින් සොයයි. කරුණාකර දියණියගේ විස්තර හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : cpvipmp123@gmail.com
SG232440
ගම්පහ බොදු ගොවි 1988 දෙසැම්බර් රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය ගේදොර ඉඩකඩම් හිමි ගුණගරුක පුතුට කථිකාචාර්ය, වෛද්‍ය, ගුරු හෝ බැංකු රැකියාවැති කුජ 4 ට ගැළපෙන සාමාන්‍ය පවුලක චාම් ගති ඇති ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති.
SG232386
ගම්පහ 1994 බොදු රජක 5′ 3′ සිහින් සිරුරැති උ. පෙ. සමත් පරිගණක ඩිප්ලෝමාධාරී පුද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති මධ්‍යම පාන්තික පුතුට යහපත් රැකියාවැති දියණියක් සොයයි.
SG232206
ගාල්ල බොදු ගොවි උස 5′ 3″ වයස 56 වයස නොපෙනෙන, ප්‍රධාන පාරට මුහුණලා නිවස සහ සුළු ව්‍යාපාරයක් හිමි මා අවුරුදු 46 ට අඩු යහපත් කාන්තාවක් සොයයි. මව නිවසේ සිටී.
SG232360
ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතනයක රැකියාව කරමින් දෙමාපියන් සොයා බැලුව, ඔවුන්ගේ අහිමිවීමෙන් පසුව, සහකාරියක් බලාපොරොත්තුවන මතින් දුමින් තොර අවිවාහකය. තැන්පත් මුදලක්, අගනුවරින් නිවාසයක් සහිත ඉඩමැති රැකියාවෙන් උපයා සපයාගත් දෑ ප්‍රයෝජනයට ගැනීමටද, අවස්ථාව සැලසෙන නිසා ආරාධනාව තමන්ගේම නිවසක් ඉඩමක් නොමැති ආර්ථික අපහසුතා මැද ජීවත් වන, ජීවිත කාලයෙන් මාස 600 පමණ ගෙවා අවිවාහකව සිටින කොළඹ අවටින් පිනට දහමට ලැදි සොහොයුරියකටය. 0114351738 රාත්‍රී 7.00 න් පසුව අමතන්න.
SG232356
පාදුක්ක 1983 උස 5′ 4″ ස්වයං රැකියාවේ නියුතු නිවසක් හිමි මාහට ගුණයහපත් යුවතියක් සොයමි.
SG232369
බස්නාහිර බොදු විධායක රැකියාවැති නවීන නිවසක්, මෝටර් රථයක්, වෙනත් ආදායමැති දුසිරිතෙන් තොර දහමට ලැදි 59, 5′ 7” අවිවාහක කඩවසම් පුතුට ගුණයහපත් 50 අඩු දියණියක් මව සොයයි. හඳහන සමග විමසන්න.
SG232253
බොදු ගොවි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු මනා වැටුපක් ලබන උස අඩි 05 අඟල් 10, අවු. 35 පළමු විවාහයෙන් වෙන්වී දරුවන් නොමැති කඩවසම් පෙනුමැති පුතුට සුදුසු සහකාරියක් සොයයි. 0332273109, 0702691840
SG232228
බොදු ගොවි 60 වසරකි. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුපැතිය. සුරාදුම් නොබොයි. නිවසැතිය.විවාහයට සාමාන්‍ය කාන්තාවක් වැන්දඹු වයස් භේද නොබලමි.
SG232274
බෞද්ධ දෙමාපියන්, ඔවුන්ගේ 1993 ජනවාරි මස උපත ලද, උස 5′ 4″ වන BSC, MSC, CIMA සුදුසුකම්ලත් කෙටි විහාහයකින් දික්කසාද වූ කැනේඩියානු පුරවැසි පුතුහට කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. mproposal623@gmailcom
SG232459
මහනුවර 1988 දෙසැම්බර්, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති (Reading) රාජ්‍ය ගුරු සේවය හා Tution වෘත්තියේ නියුතු කඩවසම් පුතණුවන්ට සුරූපී, උගත් චරිතවත්, දියණියක් ඉක්මණින් සොයයි. යහපත් කේන්දරයකි. wijayashri988@gmail.com
SG232358
මාකොළ, 1986 උපන් උපාධිධාරී නිවසක් හිමි, සුරා සූදුවෙන් තොර පුතුට ගැළපෙන වැදගත් යුවතියක් දෙමාපියන් සොයයි. උපකාරක පන්ති, දහම් පාසල් ගුරුවරයෙකි. දෑවැදි නොසැලකේ.
SG232414
රාගම 5′ 7″ තලෙළු 43 කඩවසම් වත්කම් හිමි ඉංජිනේරු (මොරටු) ස්ථිර රැකියාවක් ඇති පුතුට උගත් රැකියාවැති දියණියක් ගුරු මව සොයයි. රෝ. කතෝලික අනිවාර්යයි.
SG232412
1984 හම්බන්තොට 5′ 5” උසස් පෙළ උගත් කොණ්ඩා කැපීම ඇතුලු රූපලාවන්‍ය ආයතනයක් හිමි පෙනුමැති පුතුට නිවසක්ද වාහනයක්ද හිමිය. සාමාන්‍ය පවුලකින් කුජ, ශනි හිමි දියණියක් සොයයි. රැකියා දායාද අනවශ්‍යයි. 0472220410
SG232291
1985 දී උපත ලද සුහුරු කඩවසම් ඔස්ට්‍රේලියාවේ හා ලංකාවේ දේපළ හිමි. ඔස්ට්‍රේලියානු පුරවැසි මා ඍජුවම ඇමතීම සඳහා සොයනුයේ රූමත්, කරුණාවන්ත යුවතියකි. කරුණාකර පිළිතුරු donaldkaru676@gmail.com වෙත එවන්න.
SG232456
39, වියැති දකුණේ බොදු ගොවි 6′ උසැති පුද්ගලික ආයතනයක ගණකාධිකාරී පුතුට උපාධිධාරී හෝ සම තත්ත්වයේ දියණියක් දෙමාපියෝ සොයති. නිවාස 2 ක් මෝටර්රියක් හිමිය. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SG231997