විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමග. පොල් සංව 0.177 / 0.22 කාණ්ඩ. RP කොළඹ. ශාඛා : පුත්තලම 0112513151, 0714513887, 0714513888.
027793
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, WhatsApp 0777319250, 0777079250.
024487
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙළ භෞතික විද්‍යාව 0703067766 රසායන විද්‍යාව 0767557022 පළපුරුදු දක්ෂ උපාධිධාරී ගුරුවරුන්ගෙන් තනිව/ කණ්ඩායම් Live/ Online
024863
ඉංග්‍රීසි කතාව මාස 4 පාඨමාලාව ඉහළ සමාජයට / උසස් අධ්‍යාපනයට අදාළ වාග් මාලාව Online පාලිත ජයසිංහ BA, LLB. 071-0104703, 077-1671136
026448
ඉංග්‍රීසි නේවාසික / Online වැඩිහිටි / ළමා / කථාව / විභාග / Medium / Interview විශිෂ්ට ප්‍රතිඵල. ඔබේ ගැටළුව විමසන්න. 0778717413.
023998
AAL/OL Physics Mathematics London Local “A” assured Engineering gradhate Home visited 0788577288
025827
English Spoken Grammar වැඩිහිටියන්ට, පාසැල් සිසුන්ට (1 වසර – O/L දක්වා) A/L General English දුර්වල සිසුන්ට විශේෂයි. (විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී පළපුරුදු ගුරුවරියක විසින්) 0773830251.
027955
විවිධ දේ
සිංහල ගීත රැගත් ග්‍රැමෆෝන් තැටි, EP-LP තැටි, පැරණි සිනමා සඟරා, චලන චිත්‍ර කලා අවශ්‍යයි. 0717132296.
027672
පුද්ගලික ඉදුම් හිටුම් තිබේ
නිවසක නැවතී මවත් සමග ජීවිතකාලයම සිටිය හැකි පවුල් බරින් තොර ගැහැණු කෙනෙකු අවශ්‍යයි. 0755-269535.
027345