Home » ව්‍යවසායකත්ව සහ විදේශ ආයෝජන සඳහා නව වෙබ් අඩවියක්

ව්‍යවසායකත්ව සහ විදේශ ආයෝජන සඳහා නව වෙබ් අඩවියක්

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ විදේශ ආයෝජන සඳහා නව යුගයක් සනිටුහන් කරමින් www.srilankainvestment.com නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදුවිය.

වසර 25 කට වැඩි කාලයක් රටවල් 35 ක සේවාදායකයින් ට සේවය කරන සුප්‍රසිද්ධ DPR සමූහයේ DPR ඉන්වෙස්මන්ට් විසින් මෙය සංවිධානය කළ අතර, ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යවසායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර පවතින සබඳතාව වැඩිදියුණු කීරිම තුළින් තිරසර ව්‍යාපාර සඳහා සහාය වන පහසුකම් සැලසීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ නැඟී එන අංශවල ආයෝජන දිරිමත් කිරීම මෙමඟින් සිදු වේ. එමෙන්ම දේශීය ව්‍යාපාර මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට මුහුණ දීම, මෙහෙයුම් පුළුල් කිරීම , ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳපොළ අවස්ථා භාවිත කිරීම.මෙහිදී කැපීපෙනෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division