Home » JCSL- ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමාවට

JCSL- ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමාවට

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින් The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා සාර්ථකව නිමා විය.

කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය කරමින් දින හතරක් පුරා පැවති මෙම චාරිකාව සොබාදහමේ අසිරිය රසවිඳීමට තෝතැන්නක් විය. Jeep Wranglers, Grand Cherokees, සහ Cherokees යන රථ පෙළද ප්‍රමුඛ කර ගත් මෙම ගමනේදී දුර්ලභ ගණයේ දිවියන්, වලසුන්,අලි ඇතුන් මෙන්ම විවිධ පක්ෂී වර්ග රාශියක් දැක ගැනීමේ වරම දින 4ක් පුරා මින්නේරිය, ගල්ඔය සහ කුමන වන භූමි තුළ සිදු කළ සංචාරයේදී JCSL සාමාජිකයින්ට ලැබුණි. DIMO Nature Clubහි සහයෝගය ද මෙම චාරිකාවට හිමි විය .

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division