Home » GLOBAL TECH සමූහ ව්‍යාපාරයට SLIM – SME රන් සම්මානය

GLOBAL TECH සමූහ ව්‍යාපාරයට SLIM – SME රන් සම්මානය

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

අතිශය විශ්වාසදායක හා ඉහළ Facility Management සහ පවිත්‍රතා සේවා සපයන ආයතනයක් වන GLOBAL TECH සමගම, ශ්‍රී ලංකා SLIM ආයතනය සංවිධානය කළ SME උලෙළේ රන් සම්මානය දිනා ගෙන ඇත.

SLIM BRAND EXCELLANCE සම්මාන උලෙළේ BRONZE සම්මානය ද සමඟින් අඛණ්ඩව සම්මාන දෙකක් දිනාගත් පිරිසුදු කිරීමේ ක්ෂේත්‍රයේ ලංකාවේ ප්‍රථම සහ එකම ආයතනය වශයෙන් GLOBAL TECH හැඳින්විය හැකිය. මෙම ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වසන්ත මල්ලිකාරච්චිගේ නායකත්වය යටතේ GLOBAL TECH සමාගම පිරිසුදු කිරීමේ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයකු ලෙස ඉදිරියට යමින් සිටී. මේ වන විට Hemas, Fonterra, Sunshine Holdings, Mas Group & Brandix Group ඇතුළු මෙරට ප්‍රමුඛතම බහු ජාතික සමාගම් සඳහා සේවා සපයයි.

GLOBAL TECH ආයතනයේ අධ්‍යක්ෂ සහ නිල කථානායක ශිහාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, “Green Technology, Digital Technology Sustainable practices මඟින් සපයනු ලබන නවෝත්පාදන අත්දැකීම් පාරිභෝගිකයා වෙත ලබාදීම අප සමාගමේ විශේෂත්වයයි…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division