Home » ශාරීරික දඬුවම් අවසන් කිරීමේ අන්තර්ජාතික දිනය ‘අපේ ළමයි’ සමරයි

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ අන්තර්ජාතික දිනය ‘අපේ ළමයි’ සමරයි

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ අන්තර්ජාතික දිනය සනිටුහන් කරමින් මෙරට දරුවන් උදෙසා වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම අරමුණු කොට සුවිශේෂී උපදේශ වැඩසටහනක් සංවිධානය කිරීමට ළමා හිංසනයට තිත පදනම (SCC) හා ළමා ආරක්ෂණ සන්ධානය (CPA) පසුගියදා කටයුතු කරන ලදි. ළමා ආරක්ෂණ උපාය මාර්ග පිළිබඳ විශේෂඥ සංසදයකින් සමන්විත වූ මෙම වැඩසටහනේදී දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තරුණ හඬ අවදි කරමින් සංවිධානය කළ නොරිදෙන මං – ළමා අපයෝජනය නවතමු’ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් ඇගැයීමද සිදු කරන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division