Home » Abans Learning Centre වෙතින් නොමිලේ NVQ වායුසමන පාඨමාලා

Abans Learning Centre වෙතින් නොමිලේ NVQ වායුසමන පාඨමාලා

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

ඉලෙක්ට්‍රොනික, ගෘහ විදුලි උපකරණ, ශීතකරණ සහ වායු සමීකරණ අලුත්වැඩියාව සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් හට අතිනවීන පහසුකම්වලින් සමන්විත Abans Learning Centre වෙතින් නොමිලේ NVQ වායු සමීකරණ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දී ඇත.

LG-Abans වායු සමීකරණ ඇකඩමිය Abans Learning Centre හි වායු සමීකරණ පුහුණු ශාඛාවක් ලෙස පවත්වාගෙන යන අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ ආයතනය (ITUM) සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරයි. හෝමාගම, දියගම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනයෙන් අති නවීන LG වායු වායු සමීකරණ පුහුණු විද්‍යාගාරයක් හරහා වායු සමීකරණ සහ ශීතකරණ සවිකිරීමේ ආකාර මෙන්ම පරිපූර්ණ සේවා උපායමාර්ගයන් ලබාදෙන ආකාරය ඇතුළත් වන පරිදි උසස්ම ප්‍රමිතියේ පුහුණුවක් ලබාදෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division