ඇ.එ.ජ. ජීවත්වන සිංහල බොදු ගොවි දෙමාපියන්, මව් පාර්ශවය මහනුවරින් හා පිය පාර්ශවය කුරුණෑගලින් වන මුල් වශයෙන් කුරුණෑගල පදිංචිකරුවන් වන ඔවුන්ගේ 1998 ඔක්තෝම්බර් මස උපත ලද උස 5′ 1″ වන කරුණාවන්ත හදවතක් ඇති, තලෙළු, සිහින් සිරුරැති, මෑතකදී පත්වීම් ලද හා රජයේ හෙදියක් ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරන නිවුන් සොහොයුරියන් දෙදෙනාට වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත වයස අවුරුදු 34 ට වඩා අඩු පුතුන් දෙදෙනෙකු සොයයි. අප සොයන ධනය වනුයේ කරුණාවන්ත භාවය, ත්‍යාගශීලීභාවය හා නිරහංකාරභාවයයි. ප්‍රමුඛත්වය ඇ.එ.ජ. හා කැනඩාවට ලැබෙන අතර, අනෙකුත් යෝග්‍ය රටවල්ද සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු nilupulherath@gmail.com වෙත එවන්න.
B231947
කොළඹ බොදු ගොවි ධනවත් වැදගත් පවුලක් ඔවුන්ගේ 1998 අප්‍රෙල් මස උපත ලද, උස 5′ 3″ වන කොළඹ 07, ප්‍රධාන පෙලේ කාන්තා විදුහලකදී අධ්‍යාපනය ලැබූ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය ලැබූ, වර්තමානයේ ඔස්ට්‍රෙලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක MSC උපාධිය හදාරණ, සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුණු, මනාගති පැවතුම් ඇති තලෙළු රූමත් සිහින් සිරුරැති එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. යෝජිත දියණිය සිංහල, බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු තැනැත්තියකි. දෙමාපියන් මනාලෙස ස්ථාපිත වෘත්තිකයන් වේ. සමාන කීර්තිමත් පවුල්වලින් අපි යෝජනා බලාපොරොත්තු වෙමු. පවුලේ විස්තර හා කෙන්ද්‍ර කොපිය සහිත පිළිතුරු proposalfor98@gmail.com වෙත එවන්න. දුරකථනය +94703443633/ +94112888817.
B231970
ගාල්ලේ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද, උස 5′ 7″ වන කරුණාවන්ත – සිත්ගන්නාසුළු මනා අධ්‍යාපනය හා වෘත්තීමය සුදුසුකම්ලද වර්තමානයේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් හි ජීවත් වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලද මනා ගති පැවතුම් ඇති සහකරුවකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. kdilan25@gmail.com
B232111
දකුණේ බොදු වහුම්පුර පවුලක් ඔවුන්ගේ 1983 දී උපත ලද වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. විද්යුත් තැපෑල – nimmprop@gmail.com
B232026
බස්නාහිර පළාතේ විශ්‍රාමික බොදු, ගොවි දුරාව දෙමාපියන් ඔවුන්ගේ ඉතාමත් තරුණ පෙනුමැති වයස අවුරුදු 39, උස 5′ 2″ වන තළෙළු, රූමත් සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන දියණියට උගත්, විනීත සහකරුවකු සොයයි. සහකරුවකු සෙවීම ප්‍රමාද වූයේ විදේශයක උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටි බැවිනි. mproposals701@gmail.com – 033-2232051.
B232139
සිංහල බෞද්ධ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද, උස 5′ වන ඔක්ලන්ඩ් සරසවියෙන් පරිගණක විද්‍යා උපාධිය ලද, නවසීලන්තයේ පරිගණක ඉංජිනේරුවරියක් ලෙස සේවයේ නියුතු නවසීලන්තයේ ස්ථිර පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකාවේ හා නවසීලන්තයේ දේපළ හිමි දියණියට මනා අධ්‍යාපනයක් ලද, කරුණාවන්ත හදවතක් ඇති පවුලට ලැදි විවෘත මනසක් ඇති පුතකු සොයයි. නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතුවල නියැළි ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමැති අය වඩාත් යෝග්‍යයි. ඔබගේ විස්තර සහිත පිළිතුරු එවන්න. mpauckland2025g@mail.com
B231921
1990/10 උපත ලද, උස 5′ 6″, බොදු ගොවි, ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලැබූ සූපවේදියකු වන, මෙල්බර්න්හි වාසය කරන සිංහල, බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු මිත්‍රශීලී සමාජශීලී, සරල, කරුණාවන්ත හදවතක් ඇති සංචාරය හා සතුන් ප්‍රියකරන පුතුහට සමාන වටිනාකම් හා රුචිකත්වය සහිත දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු chandisri17@gmail.com වෙත එවන්න. 011-2563448, 070-6845170 හෝ 071-2794775 අමතන්න.
B232152
1995 නොවැම්බර් මස උපන් 5′ 2″ උස රුවැති දියණියට පුතෙකු බලාපොරොත්තුවේ. ඇය මියුසියස්, විශාකා විද්‍යාලවලින් අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය හදාරා දැනට කැනඩාවේ සිවිල් ඉංජිනේරු පශ්චාත් උපාධිය සම්පූර්ණකර රැකියාවක් කරයි. ලංකාවේ නව නිවසක් හා වෙනත් දේපළ ඇත. උපාධිධාරී සොයුරා විවාහකයි. පියා විශ්‍රාමිකයි. මව ගෘහනියකි. දියණිය සඳහා සුදුසු ගුණයහපත් පුතෙකු කැනඩාවෙන් සොයයි. tmwijekulasooriya@gmail.com 0112789670, +94773914707.
B231912
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ෂණීය වයස අවුරුදු 29, උස 5′ 1″ වන සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියා කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි / ස්ථිර පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අවුරුදු 33 ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පානයෙන් හා සුරාවෙන් තොර තැන්පත් ගතිගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු නිවාස දේපළ සහ එහි ආදායම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. +61401054468, විද්යුත් තැපෑල් : veritan24@yahoo.com
SB232130
කඩවත බො/ ගො 354/ 5′ 2″ දියණියන් දෙදෙනෙකුගෙන් යුත් වැඩිමහල් උපාධිධාරී ගණකාධිකාරිනී දියණියට කුලවත් සහකරුවෙකු සොයයි. කේන්දර සමග විමසන්න.
SB231900
කොළඹට ආසන්නව ජීවත්වන බොදු විශ්වකුල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31, උස 5′ 0″ වන මානව සම්පත් හා නීති කළමනාකාරිනියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පූර්ණ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. proposal67890@gmail.com
SB232096
කොළඹ, බොදු ගොවි දෙමාපියන් විසින් තම අවුරුදු 28 උස 5′ 3″ ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයෙන් BSc Computing and Masters of Information technology උපාධිලත්, ඕස්ට්‍රේලියාවේ IT සමාගමක රැකියාවැති, පැහැපත් හා රූමත් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. එකම සොහොයුරා, විදුලි ඉංජිනේරුවරයකු වන අතර, විවාපත්ව ඕස්ට්‍රේලියාවේ රැකියාව කරයි. කරුණාකර, කේන්ද්‍ර පිටපත, පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. Gmail – Proposals.ggrr@gmail.com
SB231951
කොළඹ, බොදු සිංහල, මනා ලෙස ස්ථාපිත කර්මාන්තශාලාවක් හිමි ව්‍යාපාරික මාපියන් විසින් තම 1996 උපන්, උස 5′ 5″, ප්‍රධාන බෞද්ධ පාසලක ඉගෙනුමලත්, ප්‍රසිද්ධ ආයතනයක IT උපදේශක ලෙස සේවය කරන සෑහෙන වත්කම් හිමි දියණිය සඳහා උගත් වයස අවුරුදු 35 ට අඩු වැදගත් සහකරුවකු සොයයි. විස්තර සමග පිළිතුරු එවන්න.
SB232080
ගම්පහ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 5″ වන BA උපාධිය හා පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලද රජයේ ගුරුවරියක් ලෙස සේවය කරන අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම් ලත් දියණියට යෝග්‍ය, මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සමග පිළිතුරු gsar684@gmail.com වෙත එවන්න.
SB232169
ගම්පහ, බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 මැයි මස උපත ලද, උස 5′ 5′ වන BSC (තොරතුරු තාක්‍ෂණ) MBA සුදුසුකම් ලැබූ වර්තමානයේ යුරෝපයේ රටක ප්‍රධාන මෘදුකාංග උපදේශකවරයකු ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලද ගුණයහපත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. newprop22@gmail.com
SB232031
දකුණේ ගොවි 81 නීතියෙන් වෙන් වූසංවර්ධන නිලධාරී දියණියට රජයේ, පෞද්ගලික රැකියාවැති සහකරුවකු ගුරුමව සොයයි. දායාදැතිය.
SB231943
බොදු ගොවි දෙල්ගොඩ පදිංචි උස අඩි 5 අගල් 5, 1999 ඉපදුණු, UK උසස් අධ්‍යාපනය ලබන එකම දියණියට එම රටෙහි සිටින සහකරුවෙකු දෙමාපියෝ සොයති. (සවස 6 න් පසුව අමතන්න.) 0112-440511. 077-3381999, 0714-816234.
SB231991
බොදු ගොවි මව ඇයගේ 1988 දී උපත ලද උස 5′ 2″ වන තලෙළු, අතිශයින්ම රූමත්, ආගම දහමට ලැදි MBBS වෛද්‍යවරියක් වන කොළඹ තදාසන්න පෙදෙසක විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබන දික්කසාද වී දරුවකු සිටින ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට සංක්‍රමණය වීමට සැලසුම් කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පාපින් රහිත කෙන්ද්‍රයකි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. savinproposals@gmail.com
SB231962
බෞද්ධ රජයේ විශ්‍රාමික උගත් පැහැපත් ස්තාවර මුදලක් වත්කම් සහිත කාන්තාවකට, එවැනි නිවසක් වාහනයක් හිමි අවංක වයස අවුරුදු 60 ට ආසන්න මනාලයකු සොයයි.
SB232083
1987 උස 4′ 11″ මාලබේ ජපුර වි.වි. ව්‍යාපාර පරිපාලන MD උපාධිධාරී රූමත් රජයේ රැකියාවැති අවු. 37-38 පෞද්ගලික අංශයේ ඉංජිනේරු/ කළමනාකරණ රැකියාවැති දෑවැදි නොපතන මහත්මයෙක් දෙමාපියන් සොයයි. 0112-159154.
SB231985
1999 කොළඹ බොදු ගොවි 4′ 11″ දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු උගත් රූමත් උපාධිධාරී දියණියට උගත් ගුණගරුක රැකියාවක නියුතු පුතණුවකු දෙමාපියන් සොයයි. ranasinghekamal@gmail.com
SB231633