Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

එංගලන්තයේ පුරවැසිබව හිමි අවු. 45 රාජ්‍ය සේවයේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කරන,​ නීතියෙන් වෙන්ව සිටින පුතුට ගුණයහපත් දියණියක් මව සොයයි. කෙන්ද්‍ර කොපිය සමග විමසන්න. 0112837006,​ 0723333444 c​w​p​r​o​p​o​s​a​l​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G232013

එංගලන්තයේ සිටින සිංහළ ගොවි බෞද්ධ වැදගත් දෙමාපියෝ සුදු රූමත් චරිතවත් දියණියක් වැදගත් පවුලකින් තමන්ගේ පුතණුවන්ට සොයයි. ඔහු අවුරුදු 29 ක උස 5′ 9″ ඇති කඩවසම් එංගලන්තයේ දොස්තරවරයෙකි. සිංහල සංස්කෘති පැවතුම් අනුව හදා වඩා ඇත. සිගරැට් මත්පැන් නොබොයි. ආගමික භේද නොසොයයි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න. d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​
G231709

එක්සත් රාජධානියේ ජීවත්වන සිංහල කතෝලික දෙමාපින් ඔවුන්ගේ වයස අවුුරුදු 32,​ උස 5′ 7″ වන කඩවසම් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික කතෝලික පාසැලක අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍ය සරසවි මගින් ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය ලද එක්සත් රාජධානියේ සිවිල් සේවයේ නියුතු ද්විත්ව පුරවැසිභාවය හිමි පුතුහට රූමත් තලෙළු හා ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි දියණියක් සොයයි. එක්සත් රාජධානියේ ජීවත්වන අය වඩාත් යෝග්‍යයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​2​0​2​4​@​y​a​h​o​o​.​c​o​m​
G232171

කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32 උස 5′ 5″ වන කැනඩාවේ ටොරොන්ටෝහි ඉපිද හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ කැනේඩියානු විශ්වවිද්‍යාලයක් මගින් උපාධි තුනක් ලැබූ (BSc රසායන විද්‍යා,​ බීඒ මූල්‍ය හා එම්බීඒ) මෘදුකාංග සමාගමක පාරිභෝගික කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. ආගම හා කුලය නොසැලකේ. කැනඩාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක පිළිතුරු p​r​o​p​o​s​a​l​s​.​s​f​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G232157

කරාව දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද උස 5′ 7″ වන ආගම දහමට ළැදි වෘතියෙන් වරලත් ගෘහනිර්මාණ ශිල්පියකු වන කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති කීර්තිමත් සමාගමක සේවයේ නියුතු වත්කම් හිමි පුතුහට උගත්,​ තලෙළු,​ රූමත් බොදු වටිනාකම් සහිත දියණියක් යෝග්‍යයි. කුජ දෝෂ සහිත කේන්ද්‍ර වඩාත් යේග්‍යයි. පිළිතුරු විද්යුත් තැපෑල වෙත එවන්න. p​r​o​p​o​s​a​l​1​9​8​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​
G232006

කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ,​ යහපත් සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු සංචාරයට හා සංගීතයට ප්‍රියකරණ 1993 දී උපත ලැබූ ප්‍රධාන පෙළේ අායතනයක රසායනික ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි එකම පුතුහට කරුණාවන්ත සැලකිලිමත් උගත්,​ ශ්‍රී ලාංකික හරපද්ධතීන් අගයන දියණියක් සොයයි. යෝජිත පුතු අනන්‍යෝන්‍ය ගෞරවය,​ ජීවිත බෙදා හදා ගැනීමට අදහස් ගැළපීමට වඩා නැඹුරුතාවයක් දක්වන බැවින් කුලය,​ ආගම හා කේන්ද්‍රය ප්‍රශ්නයක් නොවේ. කරුණාකර පිළිතුරු p​r​o​p​o​s​a​l​s​g​1​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G232166

කොළඹ සිංහල බොදු ගොවි වැදගත් පියා ඔහුගේ 1985 පෙබරවාරි මස උපත ලද,​ උස 5′ 10″ වන සාමාන්‍යයෙන් වැඩුනු සිරුරැති අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වූ වනජීවී වෘතාන්ත චිත්‍රපට නිෂ්පාදකවරයකු හා ව්‍යවසායකයකු වන ඇඑජ ලලිත කලා ගෞරව ප්‍රථම උපාධිය ලැබූ පුතුහට කරුණාවන්ත,​ පවුලට ලැදි,​ රැකියාවක නිරත නොවන,​ සමාන පසුබිමක් සහිත,​ මධ්‍යස්ථ අධ්‍යාපනයක් ලද දියණියක් සොයයි. අව්‍යාජ විමසීම් පමණි. m​a​h​e​n​p​3​@​y​a​h​o​o​.​c​o​.​u​k​
G232147

කොළඹ – 1995 දී උපත ලද,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිලැබූ – මූල්‍ය ක්‍ෂේත්‍රයේ පූර්ණ වෘත්තීමය සුුදුසුකම් සහිත අන්තර්ජාතික සමාගමක,​ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට වැදගත් පවුලක වෘත්තිකයෙකු හා සමාගම් අධ්‍යක්ෂවරයකු වන පියා හා ගෘහණියක වන මව උගත්,​ රූමත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ පූර්ණ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. s​p​r​o​p​9​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G232039

කොළඹ,​ මව ඇයගේ වයස අවුරුදු 38,​ උස 5′ 10″ වන ඔහුගේම තාක්‍ෂණික සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන මාස්ටර්ස් උපාධිධාරී නුවණැති,​ වැදගත් පුතුහට නුවණැති,​ උගත්,​ රූමත් සමාන ගතිගුණ ඇති දියණියක් සොයයි. විද්යුත් තැපෑල. m​a​r​r​i​a​g​e​f​o​r​l​i​f​e​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G232143

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද උස 6 වන සිංහල /​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) උපාධිධාරී ගෘහ නිර්මාණ ශිල්පියකුවන මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේ උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු,​ තරඟකාරී පිහිනුම්කරුවකුවන සවිමත් සිරුරැති පුතුහට කරුණාවන්ත හදවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන පවුල මැයි මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර,​ එවිට යෝජිත මනාලිය හා පවුල මුණගැසීමට අපේක්ෂා කරයි. කරුණාකර යෝජිත මනාලියගේ පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9833405 /​ 0332051472 අමතන්න. ආගම,​ ජාතිය හා කුලය නොසැලකේ.
G231354

බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම 1978 නොවැම්බර් උපන්,​ පශ්චාත් උපාධිධාරී,​ මූල්‍ය,​ වෙළද හා ආයෝජන අවදානම් කළමනාකරණ හා IT ක්‍ෂේත්‍රවල වෘත්තීය සුදුසුකම්ලත් දුමින් හා මතින් තොර,​ මසකට රුපියල් ලක්‍ෂ 5කට වඩා ආදායමක් ලබන ලක්‍ෂ 800කට වැඩි සෑහෙන අමතර වත්කම් හිමි ඩුබායි පාදක ආයෝජන සමාගමක ආයෝජන හා වෙළඳ කාර්යයන්හි දුරස්ථ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරන විවාහ නොවු පුතු සඳහා සුදුසු සහකාරියක සොයයි. ඊමේල් : p​r​o​p​p​r​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G231500

බොදු ගොවි වැදගත් පවුලක වයස අවුරුදු 52,​ වන තරුණ පෙනුමැති ඕස්ට්‍රේලියාවේ පදිංචි,​ උගත් යහපත් මූල්‍ය පසුබිමක් සහිත පුතුහට,​ වයස 40ට වඩා අඩු,​ සංක්‍රමණය වීමට කැමැති උගත් දියණියක්,​ විවාහය සඳහා සොයති. නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු සපයන්න. Email: a​y​k​a​r​a​9​5​3​@​g​m​a​i​l​.​c​o​m​
G231931

යෝජිත අපගේ පුතු ගැන 1994 දී උපත ලද,​ උස 5′ 8″ වන,​ සිංහල/​ රෝමානු කතෝලික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු,​ ඕස්ට්‍රේලියාවේ පදිංචි,​ ඔහුගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද දුම්පානයෙන් තොර පුතුහට කරුණාවන්ත හදවතක් ඇති – ස්නේහවන්ත මනාලියක් සොයයි. යෝජිත මනාලියගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුණගැසීමට අපි කැමැත්තෙමු. කරුණාකර ඔබගේ පිළිතුරු m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​s​9​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231945

1988 ජූලි කොට්ටාවට නුදුරු බොදු ගොවි උස 5′ 9″ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ සේවයේ නියුතු නිවස ඉඩකම් වාහන හිමි එකම පුතුට (පවුලේ එකම දරුවා) ගුණ යහපත් දියණියක් ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. 0777226680,​ 0112189852,​ 0112088960.
G232032

2000 අගෝස්තු,​ උස 5′ 2″ කොළඹ පදිංචි බොදු ගොවි කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලබා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රපති උපාධිය හදාරන කොළඹ නගරයේ තමන්ගේම ව්‍යාපාර නිවාස ඉඩකඩම් දේපළ හිමි උගත් කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. විදේශීය අධ්‍යාපනය ලබන හෝ විදේශ රටක ජීවත්වීමට කැමති දියණියන් විශේෂයි. m​p​r​o​p​o​s​a​l​0​9​0​@​g​m​a​i​l​.​c​o​m​,​ 0117050707
G232118

අගනුවරාසන්න 48 යි. බො/​ගො උස 5′ 8″ නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික,​ කඩවසම් යානවාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. p​r​o​p​o​j​a​n​u​@​g​m​a​i​l​.​c​o​m​,​ 0117169191
SG232136

අගනුවර බොදු ගොවි 54 ව්‍යාපාරික මම ප්‍රියමනාප සහකාරියක් සොයමි. 011-3392306,​ 078-4904859.
SG232003

අනුරාධපුර බොදු ගොවි දේපළ හිමි අවු. 21 උස 5′ 10″ වන කඩවසම් පුතුට ගුණයහපත් බෞද්ධ දියණියක් මව සොයයි. ශනි 7.
SG231901

කළුතර බොදු සලාගම/​ ගොවි 27 හැවිරිදි උස 5′ 10″ මිකැටොනික් ඩිප්ලෝමාධාරී දැනට කාර්මික නිලධාරියකු වශයෙන් සමාගමක සේවය කරන පුතුට සුදුසු මනාලියක් පියා සොයයි. වැඩිමහල් සහෝදරිය ඉංජිනේරුවරියකි. විවාහකය. විදේශගතව සිටී. බාල සහෝදරිය ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබයි. භේද නොසැලකේ. h​a​r​i​d​a​s​a​m​e​n​d​i​s​w​i​j​a​y​a​r​a​t​h​e​@​g​m​a​i​l​.​c​o​m​
SG231979

කෑගල්ල බොදු දේව 92,​ 5′ 8″ උස කඩවසම් දේපළ හිමි ව්‍යාපාරික පුතුට රැකියාවැති දියණියක් මව සොයයි. 0352268381.
SG231672

කොළඹ වෙසෙන සිංහල බෞද්ධ විදුවත් දෙමාපියන් විදේශීය MBBS වෛද්‍ය අවිවාහක අවුරුදු 40ක් වූ අඩි 6 උසැති,​ දේපළ හිමි ඇමරිකාවේ පදිංචි එකම පුතුට වයස අවුරුදු 35ට අඩු හෝ ආසන්න වෛද්‍ය රූමත් වැදගත් දියණියක් බලාපොරොත්තුවේ. ඇමරිකාවේ පදිංචි වීමට කැමති විය යුතුයි. උපාධිධාරී හෙදියන් හා කළමනාකාරී වෘත්තීන්ද සැලකේ. පිළිතුරු කේන්ද්‍ර කොපිය සමග. පිළිතුරු නියමිත තැ:පෙ: අංකයට හෝ ඊමේල් කරන්න. k​m​c​d​h​a​r​s​h​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG232093

කොළඹට නුදුරු ව්‍යාපාරික ගේදොර ඉඩම් වාහන හිමි වයස 55,​ උස 5′ 10″ වන මා සොයනුයේ ආගමට ලැදි උගත් කාන්තාවකි. සියලු තොරතුරු පළමු ලිපියෙන් රහස්‍යභාවය සුරකිමි. (p​r​o​p​o​s​a​l​2​0​2​5​u​k​@​g​m​a​i​l​.​c​o​m​)
SG232133

ගම්පහ බොදු ගොවි,​ 1990 උපන්,​ 5′ 5″ උසැති කැනඩාවේ පදිංචි පවුලේ දෙවෙනි පුතුට,​ උගත් රූමත් ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. අපගේ පුතා ආචාර්ය උපාධිධාරී (Ph.D. Computer Engineering) ඉංජිනේරු වරයෙකු ලෙස සේවය කරන,​ කරුණාවන්ත ගුණවත් පුද්ගලයෙකි. විස්තර හා කේන්ද්‍ර පිටපත සමග කරුණාකර සම්බන්ධ වන්න. g​a​m​a​g​e​.​i​n​b​o​x​7​@​g​m​a​i​l​.​c​o​m​
SG231766

ගම්පහ බොදු දේව 1988 ස්ථිර රැකියාවැති පුතුහට උගත් දියණියක් මව සොයයි. (කෑගල්ල විශේෂයි)
SG231853

ජාඇල වයස 41 බෞද්ධ ගොවිගම උස 5′ 4″ සුරා සුදුවෙන් තොර නිවසක් හිමි දෙමව්පියන් සමග ජීවත්වන එකම පුතුට යහපත් දියණියක් මව සොයයි. භේද නොමැත.
SG231686

දකුණේ බොදු කරාව දැනට නුගේගොඩ පදිංචි 1997 ජනවාරි උපන් IT උපාධිධාරී රැකියාවැති දේපළ හිමි පවුලේ එකම දරුවා වන 5′ 5″ උස පුතුට වැදගත් පවුල් පසුබිමකින් උගත් දියණියක් වෘත්තීමය දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග සියලු විස්තර m​b​s​f​2​3​5​7​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 0714319125.
SG231936

දකුණේ බොදු ගොවි ව්‍යාපාරික පවුලේ දෙවන පුතුට සහකාරියක් සොයයි. පවුලේ සොහොයුරියක් සහ සොයුරන් තිදෙනෙකි. ඔවුන් විවාහකයි. වයස අවු. 47යි. 0112889278,​ 0764886981.
SG231933

දකුණේ මාතරට නුදුරින් බොදු විශ්වකුල 1991- 4,​ 5′ 7″ ස්වර්ණාභරණ ව්‍යාපාරික බාල එකම පුතුට නිවස ව්‍යාපාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල වාහනය තවත් දෑ ඔහු සතුව ඇත. රුවැති ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. දෝෂ නොමැති කේන්ද්‍රයකි.
SG231717

බොදු ගොවි 54 උස 5′ 6″ කතිකාචාර්ය මහතාට මනාලියක් සොයයි. දික්කසාද සැලකේ. 0772007107,​ 0766006718,​ 0112906816.
SG231761

මුස්ලිම් වැදගත් දෙමාපියන් ඔවුනගේ වයස අවුරුදු 29,​ උස 6′ වන කොළඹ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසලකින් හා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් මනා අධ්‍යාපනයලද ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි වර්තමානයේ ශ්‍රී ලංකාවේ පදිංචි ගෝලීය මූල්‍ය සමාගමක මූල්‍ය විශ්ලේශකවරයකු ලෙස සේවය කරන පුතුහට හොඳින් අධ්‍යාපනය ලද,​ කරුණාවන්ත,​ ස්නේහවන්ත දියණියක් සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. i​n​f​o​r​e​p​7​3​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG232160

රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1999 දී උපත ලද උස 5′ 9″ වන කඩවසම්,​ මනාගති පැවතුම් ඇති,​ කරුණාවන්ත,​ ඕස්ට්‍රේලියාවේදී විශ්විද්‍යාල අධ්‍යාපනය නිමකළ වර්තමානයේ කුවින්ස්ලන්ඩ්හි (QLD) සේවය කරන වැඩිමහල් පුතුහට යෝග්‍ය සිහින් සිරුරැති,​ රූමත් සුදුසුකම් ලැබූ වයස 22-25 අතර,​ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන/​ සේවය කරන/​ අධ්‍යයන කටයුතුවල නියැළි තරුණියක් සොයයි. විද්‍යුත් තැපෑල: c​h​a​t​s​w​o​o​d​g​@​g​m​a​i​l​.​c​o​m​
SG232163

වත්තල 1995 උපන් උස 5′ 8″ A/​L දක්වා උගත් පුද්ගලික ආයතනයක ස්ථිර සේවයේ නියුතු දෙමහල් නිවසක් හිමි කතෝලික පවුලේ එකම පුතුට සාමාන්‍ය පවුලකින් උපාධි නොවන රැකියාවක් කරන යහපත් දියණියක් මව සොයයි. ආගම් භේද නොසැලකේ. ටෙලි. 0714831397,​ 0112079506.
SG231630

වයඹ බොදු ගොවි සුරාසූදුවෙන් තොර රැකියාවක නියුතු මා වයස අවු. 55ට අඩු කාන්තාවක් සොයයි. 0373171628.
SG231593

හංවැල්ල,​ දෙමාපියන්,​ සහෝදරයා,​ සහෝදරිය අැතුළු සිංහල,​ බෞද්ධ පවුලක 1988 මැයි මස උපත ලද,​ උස 5′ 4″ වන අ.පොස /​ උ.පෙළ වාණිජ සමත් ODEL ආයතනයේ වසර 8ක් සේවය කළ වර්තමානයේ ඔහුගේම සිල්ලර ව්‍යාපාරයෙක් පවත්වාගෙන යන ශනි රාහු දෝෂය,​ කේතු 7,​ දෝෂ පුතුහට යෝග්‍ය සහකාරියක් විවාහය සඳහා සොයයි.
SG232036

1993 මාර්තු රාගම උස අඩි 6යි. කඩවසම් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී නිවස ඉඩකඩම් ගුණ ගරුක චරිතවත් පවුලේ එකම පුතුට රූමත් චරිතවත් කාරුණික දියණියන් දෙමාපියෝ සොයති. රාහු 7 තේ,​ කුජ 2 කේන්දර කොපිය සමග විමසන්න. 0112951799,​ 0719538845.
SG231927

39,​ වියැති දකුණේ බොදු ගොවි 6′ උසැති පුද්ගලික ආයතනයක ගණකාධිකාරී පුතුට උපාධිධාරී හෝ සම තත්ත්වයේ දියණියක් දෙමාපියෝ සොයති. නිවාස 2 ක් මෝටර්රියක් හිමිය. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SG231996

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division