විවිධ තුවක්කු සහ පතරොම්
ඉතාමත් හොඳ තත්ත්වයේ තිබෙන – තුර්කියේ නිෂ්පාදිත HATSAN වායුරයිෆල් විකිණීමට තුවක්කු 02 (0.177 සහ 0.22 කැලිබර්) මූනිස්සම් සහිත මිල රු. 80,000/- – (0.177 කැලිබර්) රු. 130,000/- (0.22 කැලිබර්) අමතන්න. 0774939064 / 0112714843
026333
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, WhatsApp 0777319250, 0777079250.
024487
මහන යන්ත්‍ර විකිණීම
Juki මැෂින් විකිණීමට තොග ගැනුම්කරුවන්ට විශේෂ වට්ටම් අමතන්න. 0773979477.
025960
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙළ භෞතික විද්‍යාව 0703067766 රසායන විද්‍යාව 0767557022 පළපුරුදු දක්ෂ උපාධිධාරී ගුරුවරුන්ගෙන් තනිව/ කණ්ඩායම් Live/ Online
024863
ඉංග්‍රීසි කතාව මාස 4 පාඨමාලාව ඉහළ සමාජයට / උසස් අධ්‍යාපනයට අදාළ වාග් මාලාව Online පාලිත ජයසිංහ BA, LLB. 071-0104703, 077-1671136
026448
ඉංග්‍රීසි නේවාසික / Online වැඩිහිටි / ළමා / කථාව / විභාග / Medium / Interview විශිෂ්ට ප්‍රතිඵල. ඔබේ ගැටළුව විමසන්න. 0778717413.
023998
AAL/OL Physics Mathematics London Local “A” assured Engineering gradhate Home visited 0788577288
025827