Home » පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට නෙස්ලේ සහය

පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට නෙස්ලේ සහය

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

පිරිසුදු හා හරිත පරිසරයක් දැයට දායාද කිරීම සඳහා වන නෙස්ලේ ලංකා ප්‍රයත්නයේ තවත් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙමින් 2020 වසරේ දී පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ විය.

නෙස්ලේ ලංකාහි මෙම සුවිශේෂී වැඩසටහන හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා පාසල් තුළ කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වසරේ දී පාසල් 1000ක් ආවරණය කරමින් 500,000ක පමණ සිසු සිසුවියන් පිරිසක් කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කොට ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division