Home » Hero Motocorp සහ Abans Auto, Hero Xoom -110cc ස්කූටර් මාදිලි හඳුන්වා දෙයි

Hero Motocorp සහ Abans Auto, Hero Xoom -110cc ස්කූටර් මාදිලි හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

ලොව විශාලතම මෝටර් සයිකල් සහ ස්කූටර් සන්නාමය වශයෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ සිය මුද්‍රාව සනිටුහන් කළ Hero Motocorp විසින් නවතම නිෂ්පාදන මාදිලි පෙළ වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කරන ලදි.

2012 වසරේ පටන් Hero MotoCorp සමාගම විසින් Abans Auto සමාගම සමඟ බලයලත් අලෙවි නියෝජිතයා ලෙස සහයෝගිතාවයෙන් සිය ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යයි. 2025 මැයි මාසය වන විට දිවයින පුරා අලෙවිසල් සහ සේවා මධ්‍යස්ථාන 500ක සංඛ්‍යාවක් ව්‍යාප්ත කරමින් සිය නවතම නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට කටයුතු කරමින් සිටී. පුළුල්ව ව්‍යාප්තව ඇති මෙම ජාලය හරහා නියම අමතර කොටස් මෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතු අලෙවියෙන් පසු සේවාවක් අත්විඳීමේ හැකියාව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාරිභෝගිකයින් වෙත හිමි වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division