ගෝලීය වශයෙන් පාරිසරිකව ඇතිව තිබෙන අධික උෂ්ණත්වය සහ ගස්වලට වැලඳෙන සහ පැතිරෙන රෝග නිසා ගෝලීය කොකෝවා සැපයුම මේ වන විට සැලකිය යුතු තරමකින් අඩු වී, ඒවායේ මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. කොකෝවා මිල පසුගිය වසරට සාපේක්ෂව 300%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, චොක්ලට් සහ කොකෝවා කුඩු පසුගිය වසරට වඩා මේ වසරේ මිල අධික වී තිබේ. එක්සත් ජනපදයේ සිල්ලර චොක්ලට් මිල පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වැලන්ටයින් දිනයේදී පහෙන් එකකින් වැඩි වූ බව වෙල්ස්ෆාගෝ බැංකුව පවසයි. 2024 පෙබරවාරියේදී එක්සත් ජනපදයේ විකුණන රීස්ගේ හාර්ට්ස් චොක්ලට් බාර් එකක මිල පෙර වසරේ ඒ මාසයට වඩා 13%කින් වැඩි වී තිබේ.
අහසට නඟින චොක්ලට් මිල
184
previous post