Home » ජනාධිපති පරිසර සම්මාන – 2025

ජනාධිපති පරිසර සම්මාන – 2025

අයදුම්පත් භාර ගැනීම මැයි 16 දක්වා දීර්ඝ කරයි

by Mahesh Lakehouse
April 26, 2025 12:28 am 0 comment

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන – 2025” වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2025 මැයි මස 16 වන දින දක්වා දීර්ඝ කර ඇත. අයදුම්කරුවන් බොහෝ දෙනෙකු විසින් සිදු කළ ඉල්ලීම මත මෙම තීරණයට එළැඹෙන ලදී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකතන අංක වලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයදුම්පත් සහ වැඩි විස්තර ලබා ගත හැකිය. තවද 0725064285 යන දුරකතන අංකයෙන් සහකාර අධ්‍යක්‍ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා ඇමතීමෙන් ද 0713486339 යන දුරකථන අංකයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී (වැ.බ.) අර්ෂා කුමාරි ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසා දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division