Home » මනාලයෝ

මනාලයෝ

by damith
April 26, 2025 12:30 am 0 comment

අධ්‍යාපනික හා වාත්තී­මය සුදු­සු­ක­ම්ලත් වයස අවු­රුදු 40 උස 6′ 1″ වන එක්සත් රාජ­ධා­නියේ පුර­වැ­සි­භා­වය හිමි,​ පද්ධති ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන,​ පුතු­හට අවංක,​ කරු­ණා­වන්ත,​ සංචා­ර­යට කැමති මනා­ලි­යක් සොයයි. ඔහුට පවුලේ ව්‍යාපාර­යක් හිමි අතර,​ මූල්‍යමය වශ­යෙන් ස්ථාව­රය. ඔබ මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් පිළි­තුරු b​u​d​g​e​n​s​s​h​e​r​l​o​c​k​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231817

අපගේ වයස අවු­රුදු 38,​ වෘත්ති­යෙන් ඉංජි­නේ­රු­ව­ර­යකු වන,​ ඇඑජ ජීවත් වන හා රැකි­යාවේ නියුතු ඇඑජ පුර­වැ­සි­භා­වය හිමි,​ දික්ක­සාද වූ,​ ඉතා­මත් සාර්ථක මෘදු­කාංග සංව­ර්ධන ආය­ත­න­යක් හිමි අප සොහො­යු­රා­හට අප සොය­නුයේ සංක්‍රමණය වීමට කැමැති ආක­ර්ෂ­ණීය,​ උද්යෝ­ගී­මත්,​ විස්වා­ස­දායී කාන්තා­වකි. කරු­ණා­කර පිළි­තුරු d​d​m​i​y​a​w​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231809

එංග­ල­න්තයේ පුර­වැසි 6′ 1″ 1990/​ 02 සියලු දුසි­රි­තෙන් තොර කාරු­ණික කඩ­ව­සම් අභ්‍යවකාශ ඉංජි­නේරු විද්‍යාව පිළි­බඳ ගෞරව උපා­ධි­ලත් (BEng (Hons) MSc) දැනට එංග­ල­න්තයේ ප්‍රමුඛ­පෙළේ ගුව­න්යානා නිෂ්පා­දන සමා­ග­මක අභ්‍යවකාශ ඉංජි­නේ­රු­ව­ර­යෙකු ලෙස සේවය කරන එකම පුතුට උගත්,​ චරි­ත­වත් කාරු­ණික රූමත් දිය­ණි­යක් කොළ­ඹට නුදු­රුව වෙසෙන සිංහල බොදු දෙම­ව්පියෝ සොයති. (වෛද්‍ය /​ ඉංජි­නේරු විශේ­ෂයි) සියලු විස්තර හඳ­හන් කොපි­යද සමග පළමු ලිපි­යෙන් දන්වන්න. email : p​r​o​p​s​u​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G231856

එංග­ල­න්තයේ සිටින සිංහළ ගොවි බෞද්ධ වැද­ගත් දෙමා­පියෝ සුදු රූමත් චරි­ත­වත් දිය­ණි­යක් වැද­ගත් පවු­ල­කින් තමන්ගේ පුත­ණු­වන්ට සොයයි. ඔහු අවු­රුදු 29 ක උස 5′ 9″ ඇති කඩ­ව­සම් එංග­ල­න්තයේ දොස්ත­ර­ව­ර­යෙකි. සිංහල සංස්කෘති පැව­තුම් අනුව හදා වඩා ඇත. සිග­රැට් මත්පැන් නොබොයි. ආග­මික භේද නොසො­යයි. සිංහ­ලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරු­ණා­කර විස්තර එවන්න. d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m
G231708

කොළඹ වැද­ගත් බොදු කරාව දෙමා­පි­යන් ඔවුන්ගේ 1991 ජුලි මස උපත ලද උස 5′ 7″ වන කොළඹ පෞද්ග­ලික තොර­තුරු තාක්ෂණ ආය­ත­න­යක අශ්‍රිත තාක්ෂ­ණික ප්‍රධානී ලෙස සේවය කරන (Associate Tech Lead) වැඩි­ම­හල් පුතු­හට උගත්,​ ස්නේහ­වන්ත වෘත්තී­මය දිය­ණි­යක් සොයයි. යෝජිත පුතුගේ පියා හා බාල සොහො­යුරා සිවිල් ඉංජි­නේ­රු­ව­රුන් වේ. කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​2​0​2​5​s​l​9​1​@​g​m​a​i​l​.​c​o​m​
G231677

බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික රෝමානු කතෝ­ලික 1988 ජූලි මස උපත ලද උස 5′ 5″ වන මනා­ලෙස ස්ථාපිත,​ අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත්,​ කීර්ති­මත් ලන්ඩ­නයේ බහු­ජා­තික රක්ෂණ සමා­ග­මක ජ්‍යෙෂ්ඨ බහු­මාධ්‍ය සැල­සු­ම්ක­රු­වකු (Multimedia Designer) ලෙස රැකි­යාවේ නියුතු ක්‍රීඩා ලෝලි­ය­කු­වන ක්‍රිකට් ක්‍රීඩාව පිළි­බඳ විශේෂ උන­න්දු­වක් දක්වන නිත­රම සංචා­රයේ යෙදෙන පුතු­හට දෙමා­පි­යන් ආක­ර්ෂ­ණීය අවංක,​ අව්‍යාජ සිහින් සිරු­රැති සහ­කා­රි­යක් සොයයි. එක්සත් රාජ­ධා­නියේ හෝ යුරෝ­පයේ වාස­ය­ක­රන සහ­කා­රි­යක් වඩාත් යෝග්‍යයි. කෙසේ වෙතත් විවා­හ­යෙන් පසු ශ්‍රී ලංකා­වෙන් සංක්‍රමණ­ය­වී­මට කැමැති සහ­කා­රි­යන් සඳ­හාද අප විවෘ­තයි. ආගම ප්‍රශ්නයක් නොවේ. යෝජිත පුතු ඉතා­මත් ත්‍යාගශීලී වකු­ගඩු පරිත්‍යාශීලි­යකු බව සඳ­හන් කරණු කැමැ­ත්තෙමි. විශ්වා­ස­යෙන් යුතුව පිළි­තුරු. b​r​i​d​e​4​u​k​s​o​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G231626

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි මස උපත ලද උස 6 වන සිංහල /​ බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) උපා­ධි­ධාරී ගෘහ නිර්මාණ ශිල්පි­ය­කු­වන මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේ උපත ලද ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැදුණු වැඩුණු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඉතා­මත් තලෙළු,​ තර­ඟ­කාරී පිහි­නු­ම්ක­රු­ව­කු­වන සවි­මත් සිරු­රැති පුතු­හට කරු­ණා­වන්ත හද­ව­තක් ඇති මනා­ලි­යක් සොයයි. ඩුබා­යිහි ජීව­ත්වන පවුල මැයි මාස­යේදී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ එවිට යෝජිත මනා­ලිය හා පවුල මුණ­ගැ­සී­මට අපේක්ෂා කරයි. කරු­ණා­කර යෝජිත මනා­ලි­යගේ පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැත­හොත් 076-9833405 /​ 0332051472 අම­තන්න. ආගම,​ ජාතිය හා කුලය නොසැ­ලකේ.
G231353

බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1978 උපන්,​ අධ්‍යාපනි­කව (පශ්චාත් උපා­ධි­ධාරී) හා වෘත්තී­මය සුුදු­සු­ක­ම්ලත්,​ දුමින් හා මතින් තොර මස­කට රුපි­යල් ලක්‍ෂ 5 කට වඩා ආදා­ය­මක් ලබන ලක්‍ෂ 800 කට වඩා වැඩි සෑහෙන වත්කම් හිමි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් p​r​o​p​p​r​o​p​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G231496

බොදු ගොවි ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 5′ 7″ වන (b.com MBA,​ මනෝ­විද්‍යා ඩිප්ලෝමා) සුදු­සු­කම් ලද මනා­ලෙස ස්ථාපිත කඩ­ව­සම් විශිෂ්ට චරි­ත­ය­කින් හෙබි මනා­ලෙස ස්ථාපිත ආගම දහ­මට ළැදි ව්‍යාපාරික පුතු­හට ඉතා­මත් රූමත් දිය­ණි­යක් සොයයි. ආගම හා කුලිය නොසැ­ලකේ. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G231797

රෝමානු කතෝ­ලික සමෘ­ධි­මත් ව්‍යාපාර­යක් හිමි ප්‍රධාන පෙළේ ව්‍යාපාරි­ක­යකු,​ හෝටල් හිමි­යකු (විශ්‍රාමික විධා­යක නිල­ධා­රි­ව­ර­යකු) වන මා වයස අවු­රුදු 60 මැද භාගයේ පසු­වන ක්‍රියාශීලී අයෙක්මි. මා සොය­නුයේ සුමි­තු­රු­තාව මත විභව සම්බ­න්ධ­තා­ව­යක් ගොඩ­නගා ගැනී­මට යෝග්‍ය සැල­කි­ලි­මත්,​ කරු­ණා­වන්ත විනෝද­යට ලැදි කාන්තා­වකි. මම සංචා­රය ගෙවතු වගාව හා සංස්කෘ­තික ඉසව් සඳහා සහ­භා­ගි­වීම ප්‍රිය කරණ අයෙක්මි. සිය­ලුම තොර­තු­රු­වල රහස්‍යභාවය ඉතා­මත් ඉහ­ළින් සුරැකේ. ඔබ මේ පිළි­බ­ඳව උන­න්දුව දක්ව­න්නේ­නම් ඔබ පිළි­බ­ඳව කෙටි විස්ත­ර­යක් සහිත පිළි­තුරු ඉංග්‍රීසි බසින් එවන්න. විද්යුත් තැපෑල d​e​e​p​i​k​a​p​e​6​2​@​g​m​a​i​l​.​c​o​m
G231683

වත්තල රෝමානු කතෝ­ලික මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික පවු­ලක 1993 උපන් උස 5′ 5″ කොළඹ ප්‍රසිද්ධ කතෝලික පාස­ලක ඉගෙ­නුම ලත් කළ­ම­නා­ක­රණ උපා­ධි­ධාරී,​ දැනට අපගේ සමා­ග­මෙහි අධ්‍යක්ෂව­ර­යකු ලෙස සේවය කරන කොළඹ එපා­ට්මන්ට් නිව­සක් හිමි රුපි­යල් මිලි­යන 400 කට වැඩි වත්කම් සතු,​ සුහුරු ඉහළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණ­ත්ව­යෙන් යුත් කඩ­ව­සම් මනා ගති­ගුණ ඇති හා ආක­ර්ෂ­ණීය පෞරු­ෂ­යෙන් හෙබි වැඩි­මල් පුතු සඳහා උගත්,​ රූමත්,​ පැහැ­පත්,​ මනා ගති­ගුණ ඇති දිය­ණි­යක සොයයි. ඇම­තුම් අංක – 011-2527827 /​ 077-7597416,​ ඊමේල් : m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​
G231800

1992 ව්‍යාපාරික කඩ­ව­සම් උගත් බොදු උපා­ධි­ධාරී දෙම­හල් නිව­සක් වාහ­න­යක් ඉඩ­ක­ඩම් හිමි සුරා සූදු­වෙන් තොර කුජ 7 හෝ වෙනත් ගැළ­පෙන කේන්ද­ර­යක් ඇති දිය­ණි­යක් සොයයි. ගාල්ල. p​r​o​p​o​s​a​l​a​d​d​3​3​@​g​m​a​i​l​.​c​o​m​ 0766029953,​ 0912260373.
G231641

උග­ත්කම හා සාර­ධර්ම අග­යන,​ දැහැමි පවුල් ජීවි­ත­ය­කට කැමැති අවංක,​ චරි­ත­වත් 1983 ට පසු උපන් (පමණි),​ උගත්,​ රූමත්,​ යහ­ගු­ණැති කරු­ණා­වන්ත අවි­වා­හක මනා­ලි­යක් විදු­හ­ල්පති දෙමා­පි­යන් විසින් වැද­ගත් පවු­ල­කින් සොය­නුයේ 1971 උපන් (අවු­රුදු 35 පෙනු­මැති),​ කඩ­ව­සම්,​ දේශීය විදේ­ශීය උපාධි හා වෘත්තීය සව­බ­ඳතා ඇති තවත් වසර 15 පමණ සේවා කාල­යක් හිමි ග්‍රහ අපල මත විවා­හය පමාවු,​ අවි­වා­හක,​ දුමින් මතින් තොර බුද්ධා­ග­මට ලැදි බො/​ගො විශ්ව­විද්‍යාල මහා­චා­ර්ය­ව­ර­යෙ­කු­ටය. බුධ/​ශනි 7 m​a​r​r​y​.​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG231431

ක්‍රිස්තියානි දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 5′ 7″ වන කොළඹ රෝයල් විදු­හලේ අධ්‍යාපනය ලද,​ විදේ­ශීය උපාධි ලැබූ වෛද්‍යවර­යකු වන වර්ත­මා­නයේ ඔස්ට්‍රේලියාවේ සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කරන පුතු­හට මනා ගති පැව­තුම් ඇති,​ රූමත් විවා­හ­යෙන් පසු ඔස්ට්‍රේලියාවේ පදිං­චි­වී­මට කැමති වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. ආගම හා කුලය නොසැ­ලකේ. පවුලේ විස්තර සහිත පිළි­තුරු සප­යන්න. නැත­හොත් අම­තන්න. විද්යුත් තැපෑල – u​b​l​f​d​o​1​7​@​y​a​h​o​o​.​c​o​m​ – 0112-713987.
SG231794

ක්‍රිස්තියානි දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 දී උපත ලද,​ උස 5′ 6″ වන,​ කොළඹ රාජ­කීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඔස්ට්‍රේලියා­වේදී උපාධි ලැබූ ඕස්ට්‍රේලියාවේ ස්ථීර­වම පදිංචි,​ කීර්ති­මත් සමා­ග­මක සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරණ පුතු­හට,​ වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ මනා ගති පැව­තුම් ඇති රූමත් විවා­හ­යෙන් පසු ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. ආගම හා කුලය නොසැ­ලකේ. පවුලේ විස්තර සහිත පිළි­තුරු එවන්න. නැත­හොත් අම­තන්න. විද්යුත් තැපෑල – u​b​l​f​d​o​1​7​@​y​a​h​o​o​.​c​o​m​ – 0112-713987.
SG231791

කෑගල්ල බොදු දේව 92,​ 5′ 8″ උස කඩ­ව­සම් දේපළ හිමි ව්‍යාපාරික පුතුට රැකි­යා­වැති දිය­ණි­යක් මව සොයයි. 0352268381.
SG231671

කුරු­ණෑ­ගල 1998 දී උපත ලද,​ උස 5′ 11′ වන වෛද්‍ය විදු­හලේ අව­සන් වසර සම්පූර්ණ කරන ලද,​ සීමා­වා­සික පුහු­ණුව අපේ­ක්ෂා­වෙන් සිටින පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් පියා සොයයි. අම­තන්න. 077-3659032,​ 037-2228056.
SG231713

ගම්පහ උඩ­රට බොදු ගොවි අ. 33 සංචා­රක උප­දේ­ශ­ක­යෙකු ලෙස සේවය කරන දේපළ,​ නිවාස සහ වාහන හිමි එකම පුතු­හට රැකි­යා­වැති /​ නැති උගත් රූමත් දිය­ණි­යක් මව්පි­යන් සොයයි. බස්නා­හිර පළාත,​ කුරු­ණෑ­ගල සහ නුවර ප්‍රදේශ වලින් විශේ­ෂයි. 0722942191 /​ 0332228409.
SG231733

ගම්පහ බොදු ගොවි 1993.06.25 උස 5′ 8″ කඩ­ව­සම් වසර 10 ක් කොරි­යාවේ රැකි­යාව කර නැවත විදේ­ශ­ග­ත­වී­මට අපේක්ෂා කරන සොහො­යු­රාට විදේ­ශ­ග­ත­වී­මට කැමති සහ­කා­රි­යක සොහො­යු­රිය සොයයි. 0715793466 /​ 0112401408.
SG231645

ගම්පහ බොදු ගොවි 1994.05.22 උස 6′ කඩ­ව­සම් ව්‍යාපාරික සොහො­යු­රාට සුදුසු සහ­කා­රි­යක සොහො­යු­රිය සොයයි. කේන්ද්‍ර කොපිය සමග විම­සන්න. 0715793466,​ 0112401408.
SG231644

ගම්පහ බොදු ගොවි,​ 1990 උපන්,​ 5′ 5″ උසැති කැන­ඩාවේ පදිංචි පවුලේ දෙවෙනි පුතුට,​ උගත් රූමත් ගුණ­ග­රුක දිය­ණි­යක් දෙමා­පියෝ සොයති. අපගේ පුතා ආචාර්ය උපා­ධි­ධාරී (Ph.D. Computer Engineering) ඉංජි­නේරු වර­යෙකු ලෙස සේවය කරන,​ කරු­ණා­වන්ත ගුණ­වත් පුද්ග­ල­යෙකි. විස්තර හා කේන්ද්‍ර පිට­පත සමග කරු­ණා­කර සම්බන්ධ වන්න. g​a​m​a​g​e​.​i​n​b​o​x​7​@​g​m​a​i​l​.​c​o​m​
SG231765

ගම්පහ බොදු දේව 1988 ස්ථිර රැකි­යා­වැති පුතු­හට උගත් දිය­ණි­යක් මව සොයයි. (කෑගල්ල විශේ­ෂයි)
SG231852

ගම්පහ 94 උස 5′ 8″ රෝ. කතෝ­ලික සත්ත්ව­පා­ලන ව්‍යාපාර­යක් කරන බාල පුතුට යහ­පත් දිය­ණි­යක් මව සොයයි. (දායාද නොසැ­ලකේ) 0332248712,​ 0702726152.
SG231548

ජාඇල වයස 41 බෞද්ධ ගොවි­ගම උස 5′ 4″ සුරා සුදු­වෙන් තොර නිව­සක් හිමි දෙම­ව්පි­යන් සමග ජීව­ත්වන එකම පුතුට යහ­පත් දිය­ණි­යක් මව සොයයි. භේද නොමැත.
SG231685

දකුණේ මාත­රට නුදු­රින් බොදු විශ්ව­කුල 1991- 4,​ 5′ 7″ ස්වර්ණා­භ­රණ ව්‍යාපාරික බාල එකම පුතුට නිවස ව්‍යාපාරය සහිත තෙම­හල් ගොඩ­නැ­ගිල්ල වාහ­නය තවත් දෑ ඔහු සතුව ඇත. රුවැති ගුණ­ය­හ­පත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. දෝෂ නොමැති කේන්ද්‍රයකි.
SG231716

දෙමා­පි­යන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 9″ වන කඩ­ව­සම් සිත්ගන්නා සුළු,​ කරු­ණා­වන්ත,​ වින­ය­ග­රුක ඔස්ට්‍රේලියා­වේදී අද්‍යාපනය ලැබූ පුතු­හට මනා­ලි­යක් උඩ­රට වැද­ගත් බොදු ගොවි පවු­ල­කින් සොයයි. පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු d​m​a​r​r​i​a​g​e​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG231785

නීති­යෙන් වෙන්වූ බොදු ගොවි සිය­ලුම දුසි­රි­තෙන් තොරයි. උත්ස­හ­ව­න්තය. විවා­හ­යට සහ­කා­රි­යක් සොයයි. වයස 37 – 43 අතර දරු­වෙක් ඇති අයත් කථා­ක­රන්න.
SG231456

බස්නා­හිර ගම්ප­හට නුදුරු බොදු දේව 1989,​ 10 උස 5′ 3″ MBBS දෙවෙනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට රූමත් ගුණ­ග­රුක දිය­ණි­යක් විශ්‍රාමික මව සොයයි. වෛද්‍ය ඉංජි­නේරු ගුරු විශේ­ෂයි. කේන්ද­රය දුර­ක­ථන අංකය සමග ලියන්න.
SG231429

බොදු ගොවි 1994 ජුනි උපන් 5′ 8″ උස BSc Engineering (Mechatronics) උපා­ධි­යැති පෞද්ග­ලික විදේ­ශීය ආය­ත­න­යක ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කරන පුතුට උගත්,​ රූමත්,​ පැහැ­පත්,​ දිය­ණි­යක දෙමා­පි­යන් සොයයි. කේන්දර පිට­පත සමග විම­සන්න.
SG231570

බොදු ගොවි 54 උස 5′ 6″ කති­කා­චාර්ය මහ­තාට මනා­ලි­යක් සොයයි. දික්ක­සාද සැලකේ. 0772007107,​ 0766006718,​ 0112906816.
SG231760

වත්තල 1995 උපන් උස 5′ 8″ A/​L දක්වා උගත් පුද්ග­ලික ආය­ත­න­යක ස්ථිර සේවයේ නියුතු දෙම­හල් නිව­සක් හිමි කතෝ­ලික පවුලේ එකම පුතුට සාමාන්‍ය පවු­ල­කින් උපාධි නොවන රැකි­යා­වක් කරන යහ­පත් දිය­ණි­යක් මව සොයයි. ආගම් භේද නොසැ­ලකේ. ටෙලි. 0714831397,​ 0112079506.
SG231629

වයඹ බොදු ගොවි සුරා­සූ­දු­වෙන් තොර රැකි­යා­වක නියුතු මා වයස අවු. 55ට අඩු කාන්තා­වක් සොයයි. 0373171628.
SG231592

විශ්‍රාමික බොදු ගොවි මව ඇයගේ බොදු ගොවි දුරාව 1980 දී උපත ලද උස 5′ 8″ වන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර වත්කම් හිමි BSC (ඉංජි­නේරු) MBA (uk) උපාධි ලද ඉංජි­නේරු උප­දේ­ශන සමා­ග­මක ප්‍රධාන විධා­යක නිල­ධා­රි­යකු ලෙස සේවය කරණ පුතු­හට උගත් මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි.
SG231723

හංවැල්ල සිංහල බෞද්ධ 1988 මැයි මස 19 වන දින උපත ලද උස 5′ 4″ වන උ/​පෙ වාණිජ,​ ODEL හි වසර 8 ක් සේවය කළ වර්ත­මා­නයේ ඔහු­ගේම සිල්ලර ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. පවුල දෙමා­පි­යන් හා සහෝ­ද­ර­යෙක් හා සහෝ­ද­රි­ය­ක­ගෙන් සම­න්විත වේ. ශනි රාහු දෝෂ කේතු 7 දෝෂ සහි­තයි.
SG231697

1986 දී උපත ලද නව­සී­ලන්ත පුර­වැ­සි­යකු වන තොර­තුරු තාක්ෂණ ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන මනා­ගති පැව­තුම් ඇති කරු­ණා­වන්ත වග­කීම් දැරිය හැකි සවි­මත් පවුල් හර පද්ධ­තීන් සහිත පුතු­හට අප සොය­නුයේ කරු­ණා­වන්ත,​ උගත්,​ මනා අව­බෝ­ධය සහිත ආර්ථා­න්විත දිවි­යක් ගොඩ­න­ගා­ගැ­නී­මට කැමති යෝග්‍ය දිය­ණි­යකි. වැඩි විස්තර සඳහා p​r​o​p​b​1​9​8​6​@​y​a​h​o​o​.​c​o​m​ හෝ 0777367274 හෝ 0112077741 හා සම්බ­න්ධ­වන්න.
SG231653

1989/​10 කුරු­ණෑ­ගල බොදු ගොවි 5′ 6″ උපා­ධි­ධාරී මස­කට දෙමි­ලි­ය­න­යක ආදා­ය­මැති ව්‍යාපාරික පුතුට උගත් රූමත් දිය­ණි­යක් සොයයි. ව්‍යාපාරික ගොඩ­නැ­ගිලි,​ ඉඩම්,​ නිවාස වාහන ඇත. 037-2233371. p​r​o​p​o​s​a​l​s​c​o​n​n​e​c​t​@​g​m​a​i​l​.​c​o​m
SG231715

1991 දී උපත ලද උස 5′ 6″ වන කඩ­ව­සම් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර වැද­ගත් බොදු ගොවි පවු­ලක වර්ත­මා­නයේ සිංග­ප්පු­රුවේ ප්‍රධාන පෙළේ ගග­නික (aerospace) අධ්‍යක්ෂව­ර­යෙකු ලෙස සේවය කරන පුතු­හට උගත් වටි­නා­හර පද්ධ­තීන් සහිත දිය­ණි­යක් සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​9​1​m​@​g​m​a​i​l​.​c​o​m​
SG231748

1995 බෙන්තොට බොදු ගොවි 5′ 6″ මනා පෙනු­මැති දැනට ඇම­රි­කාවේ සිටින නාවික ඉංජි­නේරු චරි­ත­වත් වත්කම් ඇති එකම පුතුට උගත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. g​k​a​r​i​y​a​w​a​s​a​m​9​5​@​g​m​a​i​l​.​c​o​m
​SG231657

45 බොදු ගොවි රජයේ පුව­ත්පත් ආය­ත­න­යක ග්‍රැෆික් ඩිස­යි­නර් අවංක නිහ­ත­මානි කඩ­ව­සම් පුතුට සුදුසු සහ­කා­රි­යක් පියා සොයයි. 0382297013,​ 0778966988.
SG231655

55 වියැති බොදු කෑගල්ල උස 5′ 10″ නීති­යෙන් වෙන්වී වසර 21 පුතකු සිටින මා කාර්මික අංශයේ රැකි­යා­වක නිර­තවේ. අවි­වා­හක,​ දික්ක­සාද වැන්දඹු,​ දරු­වන් ඇති /​ නැති වයස් භේද­ව­ලින් තොර සුදුසු සහ­කා­රි­යක් විවා­හ­යට සොයමි. තොර­තුරු හුව­මාරු කර ගැනී­මට අපගේ 041-2222658 දුර­ක­ථ­නය අමතා ලබා­ගන්න.
SG231358

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division