ඇ.එ.ජ. පදනම් කොටගත් වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 56 වන, උස 5′ 1″ වන (වයසට වඩා ඉතාමත් තරුණ පෙනුමැති) රූමත්, සිහින් සිරුරැති වර්තමානයේ දකුණු කැලිෆෝර්නියාවේ ගුරුවරියක් ලෙස සේවය කරන, දික්කසාදවී නිදහස් ජීවිතයක් ගතකරණ දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත්, මනා ලෙස ස්ථාපිත, යෝග්‍ය, ගැළපෙන, සමාන වටිනාකම් සහිත විවාහය පිළිබඳ ගැඹුරින් සිතන සහකරුවෙකි. යෝග්‍ය, අව්‍යාජ අය පමණක් පිළිතුරු එවන්න. විද්යුත් ලිපිනය : kanthiusa2024@gmail.com
B231782
කෑගල්ලේ බොදු ගොවි විශ්‍රාමික / ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1996 / 03 උපත ලද උස 5′ 3″ රූමත් මනාගති පැවතුම් ඇති ස්නේහවන්ත කරුණාවන්ත MBBS වෛද්‍යවරියක්වන එකම දියණියට අධ්‍යාපනික හා සුදුසුකම් ලද මත්පැනින් තොර ගුණයහපත් පුතකු සොයයි. [email protected] – 035-2266343, 077-3023567.
B231665
කොළඹ නගරයට සමීපව පදිංචි සිංහල බෞද්ධ කරාව දෙමාපියෝ තම දියණියට (32, සිහින් 5′ 3″ පැහැපත්) කැනඩාවේ / ශ්‍රී ලංකාවේ පදිංචි වැදගත් සිංහල බෞද්ධ පවුලකින්, අවිවාහකව සිටි සෞඛ්‍ය, අධ්‍යාපනය, නිෂ්පාදනය, වෙළඳාම, තොරතුරු තාක්ෂණය හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදියකු වන පුතකු සොයති. කැනඩාවේ පශ්චාත් උපාධි අපේක්ෂක, අර්ධකාලීන රැකියාවක නියුතු දියණිය 2026 අප්‍රේල් මාසයට පසුව එම රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවක යෙදීමට සැලසුම් කර ඇත. ඊමේල් : pfordaughter@gmail.com
B231700
කොළඹ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5′ 3″ වන ඉංග්‍රීසි චතුර, කොළඹ පාසැල් පසුබිමක් සහිත සිංහල, බෞද්ධ වටිනාකම් අගයන සංගීතයට හා සංචාරයට කැමති BSc (Fin), ACMA (UK) MBA සහ CFA අවසන් වසර සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනියක් ලෙස සේවය කරන වටිනා වත්කම් හිමි තරුණ පෙනුමැති සිහින් සිරුරැති දියණියට සුදුසුකම් ලැබූ, උසස් රැකියාවක නියුතු කරුණාවන්ත පුතකු සොයයි. සංක්‍රමණයවීමට කැමැත්ත දක්වයි. කුජ සහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. අමතන්න – propj19@yahoo.com
B231822
ගාල්ල බොදු ගොවි 1995 ඔක්තෝබර් උපන් උස 5′ 6″ උපාධිධාරී රජයේ ඉංග්‍රීසි ගුරු දේපළ දායාද හිමි රූමත් දියණියට සමකුල උසස් රැකියාවැති පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. ශනි මංගල දෝෂ සහිත කේන්දර විශේෂයි. mrg951019@gmail.com / 0912243437.
B231859
පියා ඉංජිනේරුවරයකු හා මව උපාධිධාරී ගුරුවරියක් වන කුරුණෑගල පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1989 මැයි මස උපත ලද උස 5′ 3″ වන පේරාදෙණිය සරසවියෙන් මාස්ටර්ස් විද්‍යා උපාධි ලද, ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයක විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන රූමත් දියණියට මනා අධ්‍යාපනයක් ලද පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරිය එක්සත් රාජධානියේ වෛද්‍යවරියක් වේ. යෝජිත දියණියට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. ප්‍රමාණවත් විස්තර sgchandradasa1956@gmail.com විද්යුත් තැපෑල වෙත එවන්න.
B231574
බොදු ගොවි නුගේගොඩ 30, 5′ 5″ සිහින් රූමත් කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබු කළමනාකරණ උපාධිය APIIT සහ CIM සමත් MBA කරන දියණියට ඉහළ රැකියාවක් කරන හෝ උගත් ව්‍යාපාරිකයකු විශ්‍රාමික බැංකු කළමනාකරණ පියා සොයයි. නිවසක් සහ මිලියන 20 ට අධික මුදල් දායාදයක් හිමිය. කේන්ද්‍රය අවශ්‍යයි. kusuri28@gmail.com
B231530
මීගමුවට නොදුරු, 1996 ගොවි / රෝ. ක. 5′ 2″ කන්‍යාරාමයක උගත්, B.Sc(sp) උපාධිය අවසන් කර, MBA හදාරමින්, පෞද්ගලික බැංකුවක සේවය කරන පවුලේ එකම දියණියට වැදගත් පවුල් පසුබිමක් ඇති උගත් යහපත් පුතෙකු දෙමව්පියෝ සොයයි. marriageproporsals1996@gmail.com
B231862
වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින්, තම, 1992 උපන්, උස 5′ 0″, MBBS වෛද්‍ය (NHS), එක්සත් රාජධානියේ පදිංචි, කාරුණික, සැලකිළිමත්, පැහැපත්, සිංහල බොදු සාරධර්ම මත හැදුනු වැඩුනු, භාෂා දෙකෙහිම ප්‍රවීනත්වයෙන් යුත් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීමය සුදුසුකම්ලත්, දුමින් හා මතින් තොර, විදේශ ගතවීමට කැමති සෙනෙහෙබර පුතෙකි. පියා හා සොහොයුරා, වෛද්‍යවරුන් වන අතර, මව සෞඛ්‍ය සත්කාරික සමාගමක අධ්‍යක්‍ෂිකාවකි. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් : kasapathi@hotmail.co.uk
B231806
සිංහල/ රෝමානු කතෝලික/ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26, උස 5′ 4″ වන තලෙළු රූමත් MSC සුදුසුකම් ලැබූ උසස් රැකියාවක නියුතු කැලගරි නගරයේ ප්‍රධාන කොටසක ඇයගේ නිවසක ජීවත්වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත, උස 5′ 8″ ට වඩා වැඩි පුතකු කැනඩාව/ ඇඑජ යන රටවල් වලින් සොයයි. maxiperera67@gmail.com
B231834
අප බස්නාහිර බොදු ගොවි වැදගත් පවුල් පසුබිමකින් හෙබි අතර පියා ඉංජිනේරු උපදේශකයකු වන අතර මව රජයේ විශ්‍රාමික නිලධාරිනියකි. යෝජිත දියණිය 1992 නොවැ. උපන් 5′ 6″ උසැති කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබා එංගලන්තයේ වි. විද්‍යාලයක Luxury Fashion Designing (MBA) ලබා දැනට ලන්ඩන්හි ප්‍රධාන පෙළේ Luxury Fashion Designing co. ක සේවයේ නියුතුවේ. ඉතා විනීත රූමත් දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. කේන්දර පිටපත හා සියලු විස්තර පළමු ලිපියෙන්. Email : marprop3@gmail.com
SB231851
උඩරට රදල දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද, උස 5′ 3″ වයස අවුරුදු 29 වන LL.B උපාධිය, LL.m(uk) උපාධි හිමි නීතිඥවරියක් වන විදේශගතවීමට කැමති බාලම දියණියට, මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේනම් පිළිතුරු marriageproposal20255@gmail.com
SB231774
කඩවත බොදු ගොවි මව ඇයගේ 1995 පෙබරවාරි මස උපත ලද, උස 5′ 2″ වන කැලණිය BSC උපාධිධාරී, මූල්‍ය ආයතනයක කනිෂ්ඨ විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන අර්ධ කාලීනව නිවාස සැලසුම්කාරිනියක් වන දියණියට මනා අධ්‍යාපනයක් හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විදේශගතවීමට අකමැත්තක් දක්වයි. proposalkadawatha2526@gmail.com
SB231770
කුරුණෑගල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද උස 5′ 5″ වන ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නියෝජ්‍ය කළමණාකාරිනියක් ලෙස සේවය කරන රූමත් දියණියට උගත් පුතකු සොයයි. propos9112@gmail.com
SB231778
කොළඹ බොදු කරාව 29, 5′ 4″ ප්‍රසන්න දේපළ හිමි වෛද්‍ය දියණියට උගත් කඩවසම් ලංකාවේ සහකරුවකු සොයයි. 0776599060 / 0714398021/ 0112809288.
SB231694
ගම්පහ බොදු ගොවි අවුරුදු 27 උස 5′ 5″ කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක ගණිත අංශයෙන් ඉගෙනුම ලබා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී ශ්‍රී ලංකාවේ විදේශීය සමාගමක විධායක ශ්‍රේණියේ ස්ථිර, ඉහළ වැටුප් සහිත තනතුරක් දරන රූමත් චරිතවත් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු උගත් ධනවත් දෙමාපියන් සොයයි. propasalmarriage97@gmail.com
SB231764
වයස අවුරුදු 44, ඉතා තියුණු, මෘදු, සවිමත්, (5′ 9″) දෙදරු මව, කුළුණුබර හා ආවේශී ජීවයෙන් යුත් මා පතනුයේ උසින් වැඩි, වයසින් වැඩි සත්යාදරයට හැඟීම්බර සවිමත් රජෙකි. ගැඹුරු කතා බහ, මහත්වූ වැළඳ ගැනීම්, රංගනයක් නොවී, අපි සිනාසෙමු. රංගනයේ යෙදෙමු, වැඩෙමු, සාර්ථක වෙමු. සෑම දිනකම දෙවියන්හට ගරු කරමු. dancer.latin@gmail.com
SB231788
විශ්‍රාමික විද්‍යා ගුරුවරුන්වූ සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1989 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 2″ වන රූමත් සිහින් සිරුරැති වෘත්තියෙන් (MBBS කොළඹ) වෛද්‍යවරියක් වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. kgoonath@gmail.com
SB231842
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 5′ 5″ වන උද්‍යාන පාර කොළඹ 05 පෞද්ගලික අංශයේ ගණකාධිකාරිනියක් ලෙස සේවය කරන සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරිනියක්වීමට අවසන් වසරේ අධ්‍යාපන කටයුතුවල නියළි හා කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධිය හදාරණ ඉතාම සමාජශීලි කරුණාවන්ත හදවතක් ඇති ඉතාම තලෙළු රූමත් උසස් මානුෂීය ගුණාංග, විනය හා නිපුණතා සහිත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. marriageproposal2592@gmail.com
SB231597
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 ජුනි මස උපත ලද උස 5′ 4″ වන කන්‍යාරාමයක උ.පෙළ දක්වා අධ්‍යාපනය ලද ප්‍රසිද්ධ ගුවන් සමාගමක ගුවන්යානා සේවිකාවක් ලෙස සේවය කරණ කරුණාවන්ත තෙලෙළු, රූමත් සිහින් සිරුරැති දියණියට, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර. කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සමග පිළිතුරු ramaniladduwahetti@gmail.com වෙත එවන්න.
SB231829
1971 ත්‍රිකුණාමලය බොදු ගොවි විධායක ශ්‍රේණියේ රැකියාවැති වැන්දඹු මාහට ස්ථිර රැකියාවැති හෝ ආදායම් මාර්ගයක් ඇති මහත්මයකු සොයමි. (දියණියක සිටී.)
SB231568
1986 උපන් PhD උපාධිය හදාරන දුවෙකුට ගැළපෙන උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති ගුණවත් පුතෙකු මව්පියන් සොයයි. ඇය රාජ්‍ය විශ්වවිද්‍යාල තුනකින් B.Sc, MSc හා M.Phil උපාධි ලබා ඇති අතර, රජයේ ප්‍රසිද්ධ පර්යේෂණ ආයතනයක සේවය කරයි. සදාචාර සම්පන්න අවුරුදු 38-41 අවිවාහකයන් බලාපොරොත්තු වේ. Email : mpbride1986@gmail.com
SB231587
1999 කොළඹ බොදු ගොවි 4′ 11″ දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු උගත් රූමත් උපාධිධාරී දියණියට උගත් ගුණගරුක රැකියාවක නියුතු පුතණුවකු දෙමාපියන් සොයයි. ranasinghekamal@gmail.com
SB231632