185
වසර 16කට පසුව පැවැත්වෙන විශේෂ දළදා වන්දනාව අදින් (27) අවසන් වනු ඇත. මහනුවර නගරයේ දිනපතා එකතු වන අපද්‍රව්‍ය ධාරිතාව දරාගන්නට නගරයට නොහැකි විය. ඒ වෙනුවෙන් නගරයට ඇලුම් කරන බාල මහලු කොයි කවුරුත් නගරය සුද්ධ පවිත්‍ර කරන්නට එකතු වූ අතර, දළදා මැඳුර අසල පවිත්‍ර කරන්නට වැඩම කළ භික්ෂූන් වහන්සේ පිරිසක් මෙසේ අපේ කැමරා ඇසට හසු විය.
සේයාරුව – අසේල කුරුළුවංශ