55
දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ විහිනි හෙසාරා විමලසේන සිසුවිය විසින් සම්පාදිත ‘වලිපුරේට හිනාවක්‘ කෘතිය එළිදැක්වීම පසුගියදා දෙහිඅත්තකණ්ඩියේදී සිදු කෙරිණි. ගැටුම් පිරුණු බෝනික්කන්ගේ ගමක් සාමකාමී කිරීමේ උත්සාහයක් පිළිබඳව ලියැවුණු මේ පොතේ, චිත්‍ර මිහිනි තෙසාරා විමලසේන, කතුවරියගේ නැගණියගේ ය. කවරය මොල සෙනෙවිරත්නගේ වන අතර, කෘතිය සයුර ප්‍රකාශනයකි.