Home » ආසියාවේ ආහාරපාන ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය අපනයන ප්‍රවර්ධනය කෙරේ

ආසියාවේ ආහාරපාන ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය අපනයන ප්‍රවර්ධනය කෙරේ

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

ආසියාවේ ප්‍රමුඛතම ආහාර පාන ප්‍රදර්ශනයක් සිංගප්පූරුවේ , EXPO ප්‍රදර්ශන හා සම්මේලන පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. FOOD & HOTEL ASIA 2025 නම් එම ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා තේ , පොල් නිෂ්පාදන සහ පානීය ජලය අපනයන ප්‍රවර්ධනය කිරීම සිදුවිය. ප්‍රදර්ශනයේ සමාරම්භය අප්‍රේල් 8 වැනිදා පෙරවරුවේ සිදුවූයේ, සිංගප්පූරුවේ රාජ්‍ය අමාත්‍ය හා වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය ඇල්වින් ටාන්ගේ ප්‍රධානත්වයෙනි. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සමඟ මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) යසන්ත යද්දෙහි ද එම අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division