45
“ලග්න කීයක් තිබෙනවාද?”
“ලග්න දොළහයි.”
“නෑ නෑ. ලෝකෙ තියෙන්නෙ ලග්න දෙකක් පමණයි.”
“මොනවද ඒ දෙක?”
“සැපත සම්පත, විපත පිරිපත, සිනාව කඳුළ ආදි සියල්ල ඇති කරන්නේ ග්‍රහයන් නොව මිනිසාමයි. එය විශ්වාස කරන සියලු දෙනා මනුෂ්‍ය ලග්නයේ.”
“එතකොට අනික් ලග්නය?”
“මනුෂ්‍යයා විශ්වාස නොකර, ග්‍රහයන් විශ්වාස කරන්නා වෘෂභ ලග්නයේ.”