Home » 25 ඇරඹෙන Dialog පාසල් රග්බි වසන්තයට ශා. ජෝශප් විදුහල සූදානම්

25 ඇරඹෙන Dialog පාසල් රග්බි වසන්තයට ශා. ජෝශප් විදුහල සූදානම්

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

පසුගිය වසරවල දී ශා. ජෝශප් රග්බි කණ්ඩායම් දැක්වූ උසස් ක්‍රියාකාරීත්වය මත පදනම්ව මෙම වසරේ ද අප්‍රේල් 25 ඇරඹෙන සිය සූදානම වෙනස් නොවන බව ශාන්ත ජෝශප් රග්බි කණ්ඩායම පවසයි. මෙවර, ශා. ජෝශප් රග්බි කණ්ඩායමට සහාය ලබා දීමට ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Acorn Group, ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස Allianz Insurance සහ බ්‍රොන්ස් අනුග්‍රාහකයා ලෙස, Prima Kottu Me – Prima Group Sri Lanka එක්ව තිබේ. එසේම ආගන්තුක සත්කාරකයා ලෙස Jetwing Hotels, සහ සමාජ ජාල අනුග්‍රාහකයා DigiMe Ads – රග්බි කණ්ඩායමේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සඳහා මෙවරත් සහාය ලබා දෙයි.

මෙම අනුග්‍රාහකත්වයේ සහයෝගයෙන්, මරදාන ශාන්ත ජෝශප් රග්බි කණ්ඩායම 2025 පාසල් රග්බි පිටියේ නව බලපෑමක් ඇති කිරීමට සූදානම් ව සිටී. ශාන්ත ජෝශප් විදුහලේ රග්බි උපදේශන කමිටුව, මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට සහාය වූ සියලු හිතවතුන්ට උණුසුම් ස්තුතිය පිරිනමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division