Home » ට්‍රම්ප් දින 90කට බදු අත්හිටුවයි

ට්‍රම්ප් දින 90කට බදු අත්හිටුවයි

by Mahesh Lakehouse
April 12, 2025 12:32 am 0 comment

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා වෙනුවෙන් රටවල් 60කට අධික සංඛ්‍යාවකට පනවා තිබූ ආනයනික බදු වහාම ක්‍රියාත්මක වන පරිදි දින 90ක කාලයකට අත්හිටුවා ඇත.

එහෙත් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා වෙනුවෙන් පනවා ඇති 125%ක ආනයන බද්ද නොවෙනස්ව පවතී. පළමුව අමෙරිකාව විසින් චීනයට පනවා තිබුණේ 104%ක ආනයන බද්දකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division