Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

කොළඹ බොදු ගොවි 5′ 10″ උස,​ 1995 උපන්,​ උගත්,​ කඩවසම්,​ ගුණගරුක,​ වැදගත් පවුලක වත්කම් හිමි පුතුට රූමත් දියණියක් මාපියන් සොයයි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය නිමකර ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් මෘදුකාංග උපාධියක් ලබා,​ එම ක්‍ෂේත්‍රයේම ඕස්ට්‍රේලියාවේ රැකියාවක නියුක්තය. දෙමාපියන් ජ්‍යෙෂ්ඨ තනතුරු දරයි. හදහන සහ පවුලේ විස්තර එවන්න. 076-6994567 /​ 0112742926 n​a​d​g​w​7​@​g​m​a​i​l​.​c​o​m​
G231288

ශ්‍රී ලාංකික බොදු ගොවි වැදගත් වෛද්‍ය විශේෂඥයකු වන පියා ඔහුගේ 1985 පෙබරවාරි මස උපත ලද,​ උස 5′ 10″ වන සාමාන්‍යයෙන් වැඩුණු සිරුරැති අවිවාහක අන්තර්ජාතික වශයෙන් කීර්තියක් උසුලන වනජීව වෘතාන්ත චිත්‍රපට නිෂ්පාදකයකු හා ව්‍යවසායකයකු වන අැ.එ.ජ. ලලිතකලා ගෞරව ප්‍රථම උපාධිය ලැබූ පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති පවුලට ලැදි සමාන හර පද්ධතීන් හා රුචිකත්වයක් ඇති පුතකු සොයයි. මනාලිය රැකියාවක නිරත නොවන්නේනම් වඩාත් යෝග්‍යයයි. m​a​h​e​n​p​3​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් ලිපිනයට එවනු ලබන අව්‍යාජ පිළිතුරු සාදරයෙන් පිළිගනු ලැබේ.
G231297

1993 දී උපත ලද උස 5′ 6″ වන කැනඩාවේ ජීවත්වන කඩවසම් පුතුහට යෝග්‍ය ස්නේහවන්ත සහකාරියක් සොයයි. අව්‍යාජ විමසුම් පමණි. p​.​c​a​n​a​d​a​o​n​t​a​r​i​o​@​g​m​a​i​l​.​c​o​m​
G231303

කෑගල්ල බොදු ගොවි 1988 උස 5′ 3′ රැකියාවක නියුතු නිවසක් හිමි පවුලේ එකම පුතුට යහපත් දියණියක් මාපියන් සොයයි. සබරගමුව පළාත විශේෂයි.
SG231062

ගොවි/​ කතෝලික උස අඩි 6 වයස 29 මොරටුව පදිංචි උපාධිධාරී පුතුට සුදුසු සහකාරියක් මව්පියන් සොයයි. දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරයි. (Email) g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG231013

ජා -ඇල රෝමාණු කතෝලික 1990. 03 උපන් උස 5′ 4″ නිවසක් හිමි පෞද්ගලික ආයතනයක රැකියාවැති බාල පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG231232

මාතර බොදු ගොවි 1990 මැයි,​ 5′ 9″ උස,​ නිවසක් හිමි ගුවන් හමුදා සේවයේ නියුතු වැඩිමහල් පුතුට රුවැති දියණියක් ව්‍යාපාරික පියා සොයයි. (රාහු 7 කේන්ද්‍රයකි.)
SG230974

1981 ගම්පහට නුදුරු පුද්ගලික අංශයේ රැකියාවක නියුතු ගේදොර ඉඩම් හිමි උස 5′ 7″ වයස නොපෙනෙන බාල පුතා විවාහයෙන් නීතියෙන්ද සියලු බැඳීම් වලින්ද නිදහස් පුතාට කුජ 12 ගැළපෙන දියණියක් දෙමාපියන් සොයයි. 011-2229455.
SG231104

1994 දකුණේ බොදු ගොවි 5′ 2″ රාජ්‍ය සේවයේ නියුතු නිවසක් හා ඉඩකඩම් හිමි එකම පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG231228

1994 රාගම ගොවි,​ කතෝලික 5′ 6″ පෞද්ගලික ආයතනයක මෝටර් කාර්මික,​ උපදේශක වත්කම් හිමි පුතුට වැදගත් පවුල් පසුබිමකින් දියණියක් මව්පියෝ සොයති. ආගම නොසැලකේ. සියලු විස්තර පළමු ලිපියෙන් කුජ 7.
SG231056

1995.11.07 බොදු විශ්ව කුරුණෑගල ඉබ්බාගමුව උස 5′ 10″ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාව සහ ව්‍යාපාරික කටයුතුවල නිරත පුතුට විවාහයට දියණියක් මව සොයයි. 0372057051,​ 0761884818.
SG231307

60 බෞද්ධ දික්කසාද දරුවන් නැත. නිවස,​ තේ අක්කරයක්,​ විශ්‍රාම වැටුප් දැරණියගල දරුවන් ඇති නැති කාන්තාවක් හඳහන අවශ්‍යයි. 0332284463,​ 0752198545.
SG231142

You may also like

Leave a Comment